මුස්ලිම් මෘත දේහයන් ආදාහනයට එරෙහි විරෝධතාවට එන්න බෑ කියු අයට යකඩ පොල්ලෙන් ගහයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවේ..

December 17, 2020 at 2:10 pm | lanka C news
මුස්ලිම් මෘත දේහයන් ආදාහනයට එරෙහි විරෝධතාවට එන්න බෑ කියු අයට යකඩ පොල්ලෙන් ගහයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවේ..

මුස්ලිම් ජාතිකයන්ගේ කොරෝනා මෘත දේහයන් ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයකට සහභාගි වීමට අකැමැත්ත පළ කළ පුද්ගලයකුට යකඩ පොල්ලකින් පහර දීමක් සිදු කර තිබේ.

ඒ හේතුවෙන් මීගමුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 18 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

කොච්චිකඩේ ප්‍රදේශයේ දී පැවැත්වීමට තිබූ මෙම උද්ඝෝෂණයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අදාළ මන්ත්‍රීවරයා මෙසේ පහත් දරුණු ලෙස පහර දී තබේ.

56,416 views

8 Comments to “මුස්ලිම් මෘත දේහයන් ආදාහනයට එරෙහි විරෝධතාවට එන්න බෑ කියු අයට යකඩ පොල්ලෙන් ගහයි.. මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවේ..”

  1. Ajith says:

    Is the thumbnail picture in the article the actual picture of this demonstration as nobody seems to be wearing a mask. The Muslims does not respect the law and in many situations has contributed in spreading the virus. The government should take a hard stand on these people..

    • Jehan says:

      This is how Wahabi Muslims work. They force normal Muslims to become fundamentalists by force. All main cities in sri Lanka petrol by Mullahs or Muslim religious police. Some of them disguise themselves as street vendors, bombai motai Bothal paththara lorries etc

    • අල් ටකියා ISIS සබ්‍රී says:

      සියල්ල වෙන්න අල්ල ගේ කැමැත්තට නම් පුච්චන්නෙත් අල්ල ගේ කැමැත්තට.

  2. සම්පත් says:

    ඔන්න ඕක තමයි ස්ලාමීය සමාජයේ ඇත්ත තත්වය. මිනිස්සුන්ව බය කරලා අන්තවාදීන් හදන්නේ තමන්ගේ වැඩේ කරගන්නයි. මේ නිසයි බටහිර රටවලට යන ගොඩක් මුස්ලිම් මිනිස්සු ස්ලාම් අතහරින්නේ. අපේ රටේත් නීතිය හරියට ක්‍රියාත්මක උනා නම් මේ අන්තවාදය ලේසියෙන්ම මඩින්න පුලුවන්, මොකද එතකොට ගොඩක් හොද මුස්ලිම් මිනිස්සු ඇවිත් අන්තවාදයට එරෙහිව උදව් කරන නිසා.

    • JOHN says:

      කොරෝනා වෛරස් පැතිර වීම මේ විරෝධතා නිසා වැඩිවේ ..මිනිස්සු ගොඩක් එක්වී කරන මේ මෝඩ වැඩ නිසා වෛරසය තවත් පැතිරේ ..වහාම මේ අන්තවාදී මුස්ලිම් ජාතිකයින් අත්අඩංගුවට ගත යුතුයි ..සබ්රි මුස්ලිම් මෘත දේහයන් ආදාහනයට එරෙහි නිසාද මේ විරෝධතා කල පුද්ගලයින් අත්අඩංගුවට නොගන්නේ ? අන්තවාදී මුස්ලිම් වීම විශේෂත්වයක්ද ? නීතිය ඔවුන්ට බලපාන්නේ නැද්ද ?රටේ පාලකයෝ නිහඩ මන්ද ? සබ්‍රිට බයේද ?

  3. Sadie says:

    These are the super spreaders
    Refuse to take PCR tests, refuse to isolate and quarantine and protest against cremation during a pandemic
    They don’t wear masks , don’t keep social or physical distance …
    They are violating the rights of all Sri Lankan’s- the right to health and are destroyers of Sri Lanka …
    Is there anyone controlling or managing the COVID rules there days??? Everyone is allowed to move all over no restrictions at all ( when other countries are all gong on for restrictions) what a country and what a task force … is there any government and governance now ????
    I guess this won’t be published

  4. jj says:

    Sajith hitiyanam kohoma thiye da neda muslim miniisuu puu yala adahanaya nkara bumidanaya deii neda gotabaya hind ama hodai neda

  5. Sun says:

    That is the way they control people in Arabic countries. Malasia is beyond them and enjoy freedom of thinking.

Main News