මුස්ලිම් මෘත දේහයන් ‍භූමදානයට ඉඩ දිය යුතුයි.. මුස්ලිම් ජනතාවගේ වේදනාව මට දැනෙනවා..

December 12, 2020 at 3:28 am | lanka C news
මුස්ලිම් මෘත දේහයන් ‍භූමදානයට ඉඩ දිය යුතුයි.. මුස්ලිම් ජනතාවගේ වේදනාව මට දැනෙනවා..

මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් ‍සෞඛ්‍ය නිර්දේශවලට අනුව භූමදානය කිරීමට ඉඩ ලබා දෙන්නැයි තමන් රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

ඊයේ දිනයේ මුදල් අමාත්‍යාංශය විවාදය සඳහා පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මුස්ලිම් ජනතාවගේ වේදනාව තමනට දැනෙන බවත් එනිසා සෞඛ්‍ය උපදෙස් මත මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන්නැයි තමන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

මුස්ලිම් ජනතාව විශ්වාස කරන ලෙස ඒ කටයුතු සිදු විය යුතු බවත් ඔහු පැවසීය.

පසුගිය යහපාලන සමයේ උතුරේ භික්ෂූන් වහන්සේ නමක් ආදාහනය කරන්න බැරි වූ අවස්තාවේ තමනට දැනුන වේදනාව අද මුස්ලිම් අම්මාවරුන්ට තාත්තාවරුන්ටත් දැනෙන බව තමන් දන්නා බවද ඔහු සඳහන් කළේය.

33,937 views

30 Comments to “මුස්ලිම් මෘත දේහයන් ‍භූමදානයට ඉඩ දිය යුතුයි.. මුස්ලිම් ජනතාවගේ වේදනාව මට දැනෙනවා..”

  1. ලොලිපොප් මොංගල් says:

    එක රටක්, එක නීතියක්. අපිට මතකයි යුද්දෙ කාලේ සිංහලයට බෑ, හමුදාවට යුද්ධ කරන්න බෑ, අපේ ඉන්නෙ salvation army එකක්, රට අසමත් කිය කියා සුදු නෙලුමක් අරගෙන රට වටෙි ගිය හැටි. මුං තමයි රට කන්නෙ. මහින්ද ඔින සක්කිලියෙක් රෙද්ද අස්සෙ දා ගන්නව.ඊට පස්සෙ කෑවෝ කෑවෝ කියනවා. ගෝඨට කරන්න දෙන්නෙත් නෑ. මුනගෙ පුකට පයින් ගහල එලවල දාන්න. නැත්නමි අතපය බැදල පැත්තකට දාල තියන්න.

    • Joy says:

      කොරෝනා වෛරස් මළ කුණු පුච්චන විටද ඔබට වේදනාව දැනෙන්නේ ? රටේ ජනතාවට ඒ මළ මිනී වැළලීමෙන් සිදු වන අනතුර ගැන ඔබට වේදනාවක් නොදැනෙන්නේ මන්ද ? දේශපාලුවන්ට තියෙන්නේ පුදුම වේදනාවක් අන්තවාදී මුස්ලිම් ජාතිකයින් ගැන ….උබලා වැනි පුද්ගලයින් අපේ රටට පිළිලයක්
      අද මුළු රටේම ඉස්ලාම් අන්තවාදීන් අපේ පුරා වස්තු වනසමින් සිංහල බෞද්ධ වෙහෙර විහාර ඩෝසර් කරමින් ඉස්ලාම් පල්ලි අටවනවා ..ඒගැන ඔබට කිසිම කණගාටුවක් නැද්ද?ලජ්ජා නැද්ද ඩිලාන් ඔය තරම් අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට කඩේ යන්න

  2. Boo says:

    බොල මීහරකො එදා භික්ෂූන් වහන්සේ ආදාහනය කරන්න නොදුන්නේ රටටම බලපාන විෂේශ සෞඛ්‍ය හේතුවක් නිසාද?

  3. ක්‍රිමිනල් says:

    මෝඩ බෛයො එකතුවෙලා පත්කරගෙන , උන්ට බනිනවා..😂😂😂

  4. Kalana says:

    තොපිට අනිත් ජාතීන්ට වෙන දේ ගැන කනගාටුවක් නැද්ද?

  5. උඹේ ගෙදර ගෙනිහින් වලලා ගනින්. තෝ යහපාලනේ ගූ කාලා මේ පැත්තට පැනලා තම්බි කඩෙන් හරක් මස් කෙලලා එනවා තම්බි ගැන කතා කරන්න එනවා

  6. RED BULL says:

    ඩිලාන් මොහොමඩ් වෙස් වලාගෙන මෙතෙක් කල් සිහලුන් රවටා ඇත​.වහාම වෛද්‍ය පරීක්‍ෂණයකට යොමු කර කොනකපාලයෙක්දැයි ස්ථීරවම දැන ගමු.

  7. sana says:

    ehenam ube gedara walalapan…

  8. සමන්ත says:

    එතකොට මෙයාට ඒ වේදනාව දැනෙනවා. කොරෝනා වෛරසය ජල මූලාශ්‍ර වලට එක් වුනාම සාමාන්‍ය ජනයාට මොනවා වෙයිද කියලා දුක හිතෙන්නේ නැද්ද. 8% ක් වන ඌරු ඡන්ද වලට තියෙන කෑදර කම. ඊලග ඡන්දේදී මෙයාටයි අගමැතිටයි ඌරු ඡන්ද වලින්ම පාර්ලිමේන්තුවට එන්න කියමු.

Main News