මුස්ලිම් මෘත දේහයන් ‍භූමදානයට ඉඩ දිය යුතුයි.. මුස්ලිම් ජනතාවගේ වේදනාව මට දැනෙනවා..

December 12, 2020 at 3:28 am | lanka C news
මුස්ලිම් මෘත දේහයන් ‍භූමදානයට ඉඩ දිය යුතුයි.. මුස්ලිම් ජනතාවගේ වේදනාව මට දැනෙනවා..

මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් ‍සෞඛ්‍ය නිර්දේශවලට අනුව භූමදානය කිරීමට ඉඩ ලබා දෙන්නැයි තමන් රජයෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.

ඊයේ දිනයේ මුදල් අමාත්‍යාංශය විවාදය සඳහා පාර්ලිමේන්තුවේ දී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මුස්ලිම් ජනතාවගේ වේදනාව තමනට දැනෙන බවත් එනිසා සෞඛ්‍ය උපදෙස් මත මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් භූමදානය කිරීමට ඉඩ දෙන්නැයි තමන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

මුස්ලිම් ජනතාව විශ්වාස කරන ලෙස ඒ කටයුතු සිදු විය යුතු බවත් ඔහු පැවසීය.

පසුගිය යහපාලන සමයේ උතුරේ භික්ෂූන් වහන්සේ නමක් ආදාහනය කරන්න බැරි වූ අවස්තාවේ තමනට දැනුන වේදනාව අද මුස්ලිම් අම්මාවරුන්ට තාත්තාවරුන්ටත් දැනෙන බව තමන් දන්නා බවද ඔහු සඳහන් කළේය.

33,978 views

30 Comments to “මුස්ලිම් මෘත දේහයන් ‍භූමදානයට ඉඩ දිය යුතුයි.. මුස්ලිම් ජනතාවගේ වේදනාව මට දැනෙනවා..”

  1. පෘතුගීසි පෙරේරා says:

    ජයවේවා පෘතුගීසි පෙරේරා. .ඊගාවට කවුද?

  2. MD says:

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම දෙනාත් දොස්තර මහත්වරුත් විශේෂඥ වරුත් ඔක්කොම සිංහල අය විතරක් නෙමෙයි සේවය කරන්නේ.ඵහි සිංහල දමිළ මුස්ලිම් වෙනත් ජාතීන් සේවය කරනවා තීන්දු ගන්නවා.ඵ්වා ගන්නෙ රටේ මිනිස්සුන්ට හිතකරවයි.නිකන් බොරු කලර්ස් දාන්න ඵපා.ඔයාට වේදනා නම් වේදනා නාශකයක් ගන්න.

  3. පොඩි එකා says:

    මුස්ලිං ජනෙතාවෙගෙ වේදනාව මුට ත් දැනෙන්නෙ මේකාගෙ ත් කවුරු හරි අරකෙ අග කපලා ද?

  4. jayananda says:

    buruo meka hamudruwoge phasnayth ekka sasadanna epa meka health prasnnayak

  5. විශ්වාස සැකය says:

    සුවකරන බව පේන පැණිය විශ්වාස නෑ…ඒත් නොපෙනෙන භූමදානය විශ්වාසයි. මරු විද්‍යාත්මක ක්‍රමය…!

  6. ක්‍රිමිනල් says:

    මු ලගදි කොන කපාගෙන ඒකයි වෙිදනාව.

  7. Jehan says:

    It’s illegal to treat one race differently than the others therfore government has to allow anybody to choose the option of burial or cremation. If government allow Muslims the burial then it is treating muslims in special manner taking them as special which is not and it can’t be. And it’s violation the rights of the other we can go to court aginst government. In reality even though our Catholic and Christian community accept the cremation due to Covid they too need to bury their dead. And this race/religion based special treatment will end up in legal battle in courts.

  8. sumusdu says:

    පාස්කු ප්‍රහාරයෙන් මීය ගිය අයගේ වේදනාව මුට දැනිලා නැත්තේ 2/3 ට ජන්ද 5ක් ලැබුණ නිසා

  9. saman says:

    69k dena kona kapaa gath suba mohothati. ha haa

  10. Theeraka says:

    How much this man (Mr.Useless) received from the Muslims. Must be hefty!

Main News