මුස්ලිම් මෘත දේහය ආදාහනයට විරුද්ධව ජිනීවා කොමිසමට පැමිණිලි තොගයක්..
January 11, 2021 at 3:50 pm | lanka C news
කොරෝනා ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට පැමිණිලි ඉදිරිපත් කිරීමට සූදානම් කරමින් ඇත.
මෙම පැමිණිලි ඉදිරිපත් කරන්නේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ක්‍රියාත්මක සිවිල් සංවිධාන සහ ක්‍රියාකාරී කමිටු කිහිපයක් වෙන් වෙන් වශයෙන් ය.
එළැඹෙන මාර්තු මාසයේ පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට මෙම ලිඛිත පැමිණිලි ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මෘත දේහයන් භූමදානය කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වීමට හැකියාවක් නැතැයි සිදුකර ඇති විශේෂඥ මතයන් මත මෙම පැමිණිලි ගොනු කරමින් සිටී.
කොම්බුව ගේ මෝඩ plan හින්ද කර ගත්තු දේවල්! අන්තිමට කර ගහන්න වුනේ විමල් ට
නානසර හැමදුරුවෝ කිව්වා විදිහට ආදාහනයෙන්/ භූමිදානය කෝකත් එකයි අපට නම්
එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් උල්ලංඝණය කරන රටවල් 10ක නාම ලේඛණයක් පසුගිය සතියේ ප්‍රසිද්ධියට පත් කළා. එහි රුසියාවේ නම සදහන් වූවත් කළු ජාතිකයින් ප්‍රසිද්ධියේ හුස්ම හිර කර සහ වෙඩි තබා ඝාතනය කරන ඇමෙරිකාවේ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන ත්‍රස්ථ ක්‍රියා සම්බන්ධයෙන් ඇමෙරිකාවේ නම එම ලයිස්තුවේ නැත.
එබැවි එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු ඇංග්ලෝ සැක්සන් ආක්‍රමණය ලොව පුරා ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මෙවලමයි.
මම හිතුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ‘ඇමෙරිකාවට’ කියන තවත් නමක් කියලා 😀
මුන්ගේ අම්මලාගේ වහයෝද දන්නේ නැහැ යම් හේතුවක් නිසා නැවත ගොඩගන්න උවහොත් එන්නේ සමස්ත සිංහලයෙනි දැන් නම් ඉවසුවා ඇති පාරට බැසීම අනිවාර්යයි
මුස්ලිම් කොරෝනා මලමිනී ආදාහනය කරනවිට මළමිනී වලට රිදෙන බවත් ජිනීවා වලට ලියා දන්වන්න ..මේ වගේ මෝඩ අන්තවාදී පිරිසක් …දේශපාලන වාසි ගන්න කරන උප්පරවැට්ටියක්
බලහන් හම්බය ගිය උඩ. සිංහල රජයට තීරණයක්වත් ගන්න බෑ හම්බයාගෙ අවසරයක් නැතිව. බෞද්ධ පුරාවිද්‍යා භූමි හම්බයන් ආක්රමනය කරමින් සිටි.
සිංහල දේශපාලකයෝ හම්බයන්ගේ රුකඩ වෙන විට තව කවර කතාද ?
මෙරටට විරුද්දව ජිනීවා ගිය සහ යන හැම එකෙක්ගෙම ගෑවිච්ච ගෑවිච්ච හැම එකෙකුගෙම දේපල සහ ප්‍රජා අයිතිය අහෝසි කරවු. අපි චන්දේ දීලා ජනාදිපතිවරයෙක් පත් කරගත්තේ රටට හතුරු පරයින් මට්ටු කරන්න මිසක් කිරි පොවන්න නොමේ. මේ ආන්ඩුව හදන්න මුස්ලිම් හැතිකරය චන්දේ දුන්නේ නෑ. මුන්ට තව කිරි පෙවුවොත් පොහොට්ටුවට තියන සිංහල චන්දත් නැති කර ගනින්!
….SO when blasting bombs…..wont they get burned???…..why our politicians cant ask this question from them
කතෝලිකයිනි පාස්කු දින බෝම්බවලින් මියගිය ජනතාව උදෙසා මිනීමරු හම්ඹ දේසපාලුවන් හට දඬුවම් ඉල්ලා ජීනීවා කොමිසමට පැමිනිලි කරපල්ලා නුඹලාත්.
Thambilaa choo karale thongala kapanawaata wiruddhawa paminillak daanna barida?