මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..

December 21, 2020 at 10:40 am | lanka C news
මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..

කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීමට ඉඩ දිය යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

ඇය පෙන්වා දෙන්නේ පස හරහා හෝ ජලය හරහා කොරෝනා වෛරසය පැතිරෙන්නේ නැතැයි ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇති බවයි.

එමෙන්ම සහශ‍්‍ර ගණනාවක් තිස්සේ ඉස්ලාම් ආගමිකයන් විශ්වාස කරන ලද ඔවුන්ගේ ආගම ධර්මය සංස්කෘතියට විරුද්ධව එම දේහයන් ආදාහනය නොකළ යුතු බවද එය ඇය කියා සිටී.

සෑම පුද්ගලයෙකුටම තම ආගම ධර්මය අනුව ජීවත් වීමට අයිතියක් ඇතැයි ද එය මූලික මිනිස් අයිතිවාසිකම් ද ඇය පවසයි.

එනිසා කිසිදු පදනමක් නැතිව මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් බලහත්කාරයෙන් ආදාහනය නොකර රජයක් ලෙස විද්‍යානුකූල පදනමෙන් තීන්දු ගත යුතු බවද ඇය පෙන්වා දෙයි.

මේ ආකාරයෙන් ආදාහනය කිරීම මුස්ලිම් ජනතාවගේ මානව අයිතිවාසිකම් දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් බව ද බවත් සදහන් කරයි.

අන්තර්ජාලය ඔස්සේ වීඩියෝවක් මුදාහරිමින් ඇය මෙම අදහස් පළ කර තිබේ.

14,690 views

36 Comments to “මුස්ලිම් මෘත දේහ බලෙන් ආදාහනය නොකල යුතුයි.. එය මානව හිමිකම් කැඩීමක්.. මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට ඉඩ දිය යුතුයි..”

  1. ක්‍රිමිනල් says:

    දේශප්‍රේමී බෛයො කල එලි බැහැලා ; මුන් හම්බයන්ට දෙන්නේ ඇට්ටී හැලෙන්න , එත් මේ රටේ ජනාධිපති උතුමාට බලපෑම් කල හැකි පුද්ගලයන් දෙන්නගෙන් එක්කෙනෙක් මේ කතාවම කියන මුසලීමාණුවෙක් , හැබැයි බෛයො එ කතා දැක්කේ නෑ වගේ මාරූ වෙනවා ; දේශප්‍රේමී මිත්‍යාදෘශ්ඨික බෛයො , දේශප්‍රේමය අර්ථ දක්වන්නේ එහෙමයි , ස ලගේ පැත්තට ,හම්බයො ,දෙමළ්ලූ ,ඇමෙරිකන් කාරයො හිටියට කමක් නෑ ,උන් ඔන දෙයක් කලාට කමක් නෑ ,හැබැයි ,රාජපක්ශ විරොධී මතදරන කවුරු හරි මේ වගේ කතාවක් කිව්වොත් මෝඩ පහේ බෛයො එන්නේ රෙද්ද උස්සං.මං හිතන්නේ පහුගිය කාලේ වුනු සිදුවීම් එක්ක මුස්ලිම් විරොධී ටෝක් දෙන්න බෛයො එක්කො ලැජ්ජ නහරේ කපන්න ඔනේ නැත්තං ඩිමෙන්ෂියා හෙවත් චිත්ත වික්ෂිප්ත රෝගය එසේ නැතහොත් අමතක වීමේ රෝගය වැලදිලා ඉන්න ඔනේ.
    😂😂😂😂😂

    • බල්ලා says:

      අනේ බූරැවා..තමුසෙ කොලබ හතේ වලව්වෙ ටොය්යෙක් වෙන්න ඇතිනේ…..නෙද්දකිං අඩු කුලේ පරයා අනිත් මිනිස්සුන්ට බයියා කියන්න….තමුසෙ පිස්සෙක් ඕයි….අපතයෙක්…

  2. Anusha l says:

    Dead people do not have any human rights.

  3. සමන්ත says:

    ක්‍රිස්තියානි සහ යුදෙව් ආගමේ මූලික හරයන් අරගෙන බිහි කරගත්තු ආගමක් තමයි මේ ආගම. අදාහනයට වමුලින්ම විරුද්ධ විය යුත්තේ ක්‍රිස්තියානින් නමුත් ඔවුන් තම ආගමට ගරු කීරීම පමණක් නොව රටේ නීතියට ගරු කීරීම ද කරනවා. මේ ඌරුන්ට රටේ නීතියට ගරු කරන්න උගන්වන එක තමයි කල යුත්තේ නැතිව රටේ නීතියට අභියෝග කරන හැම වෙලාවකම ඌරන්ගගේ පැත්ත නොගත යුතුයි. අලිසබ්‍රි කරපු විනාශයක තරම දැන් පෙනෙනවා ඇති නේද.

    • nihal says:

      බෛයො රටේ නීතියට ගරු කීරීම 1 ඔන්ලයින් පෙම්ලයින් වී මහරගම 15 සිසුවිය ගැබිනියක් වෙලා 2 කඩයට ගිය මේසන් බාස්ගේ අතපය කපා කොටස් ගෙනිහින් 3. දමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලා 4 15 හැවිරිදි දැරියක අපයෝජනය කළැයි තිදරු පියෙකු 5 අනියම් පෙමට පිටුපෑ ගුරුවරිය කැබ්රියක හප්පා මරන්න හැදූ රියැදුරා

      • සමන්තයා says:

        මට නම් පේන්නේ සිංහල නමකින් ඉන්න ඌරෙක්. ඒකයි ඌරන්ට බනින කොට බයියන් මතක් වුනේ. මේ රටේ හැම වැරද්දම කරන්නේ බයියන්නේ. ඉකිං ඒක හොදයි මොකද සමනලයින්ට කරන්න පලුවන් දෙයක් නෑනෙ.

  4. රත්න අප්පුහාමි says:

    චන්දි…. ඔයා… අනේ…
    යසපාලිත උන්න නම්.. ඔයා ඔව්ව කියන්නෙ නෑ..

    විජය කුමරතුංගයන්ට තිබ්බ ප්‍රශ්නයත් ඒක….

  5. යසපාලිත says:

    විජය මරාගෙන කාපු යක්ෂනි…..රටට වින කරන්න විදගෙන එන්නේ….ඔහේ තමවි මගේ රටේ අංක එකේ අසමත් ජනාධිපති…….අවුරුදු දහයක් රට රිිවස් ගස්සපු මූසල අම්මන්ඩි……

  6. යසපාලිත says:

    විජය මරාගෙන කාපු යක්ෂනි…..රටට වින කරන්න විදගෙන එන්නේ….ඔහේ තමවි මගේ රටේ අංක එකේ අසමත් ජනාධිපති…….අවුරුදු දහයක් රට රිිවස් ගස්සපු මූසල අම්මන්ඩි……….

  7. Duminda says:

    මන්ද මානසික රෝගීන් කියන කතා ගණන් ගන්න එපා.

  8. jagath,perera says:

    Den lanka Muslim saha demala minissunta Pakistan Imran khan full support dennai inne janauary 2021 pakistan Army Avilla Lankawe jeewath wena Muslims saha tamils laata training denda yanawa chuttak prawesamen Hitapalla!!!

  9. Love nature says:

    “අනුන්ගේ පානින් එලිය බැලීම” – කිසිවෙකුගේ මුවාවෙන් තමන් ප්‍රයෝජනය ගැනීමක් මෙයින් අදහස් කෙරේ. වෙනත් අයගේ කටයුතුවලට මැදිහත් වී ඒ මගින් ප්‍රයොජනයට ගන්නා පුද්ගලයන් අප අතර සිටි. ඔවුන් බොහො විට උස්සහ කරන්නේ වෙනත් අයගේ මහන්සියෙන්, වියදමින් කපටි ලෙස හොදනම ලබා ගැනීමයි.

Main News