මුස්ලිම් ලාබාල විවාහ අවසන්.. මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරයි..

May 26, 2019 at 12:00 pm | lanka C news
මුස්ලිම් ලාබාල විවාහ අවසන්.. මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරයි..

මෙරට කාන්තාවන් සදහා විවාහවීමේ වයස් සීමාව ලෙස වයස අවුරුදු 18 ලෙස සැලකුණද මුස්ලිම් විවාහ නීතිය අනුව මුස්ලිම් ජාතික කාන්තාවන්ට එය අදාළ නොවෙයි.

මේ හේතුවෙන් මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීම සඳහා පනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත.

අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ විදේශ තානාපතිවරුන් සමඟ පසුගියදා පැවැති හමුවේදීය.

රට තුළ සියලුම ජන කොටස් සඳහා එකම නීතියක් ක්‍රියාත්මක කරවීමට ගෙන ඇති තීරණයට අනුව මෙම ක්‍රියාමාර්ග ගන්නා බව ද අගමැතිවරයා සඳහන් කර තිබේ.

68,903 Viewers

32 Comments to “මුස්ලිම් ලාබාල විවාහ අවසන්.. මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරයි..”

  1. Banda says:

    කෝ…මහින්ද සිංහල බෞද්ධ දේශප්‍රේමියා…කෝ…

    • නිමල් says:

      මුන් තාමත් මහින්ද හොයන්න වා. පිස්සුද මුන්ට

      • kawinda says:

        kiyala wedak nehe bro. jana maadya issaraha kata erala kathaa karala me awasthaawe rate thathwaya aanduwe thathwaya ehemath nethnam aanduwe upakrama gena mahajanayaata kiyaa dilaa denuwath karanna puluwan welaawedi kiriella wage maadya maga erala penala yanawa.. me naayakayekuge kaarya bhaarayada..?

      • jsk says:

        තොගේ අම්මට ෂාෆි ෆිහබ්ඩීන්ගෙ ට්‍රීට්මන්ට් එක හම්බ උනානම් මේ වගේ ගොන් කතා අපට අහන්න වෙන්නෙ නෑනෙ ගොං බන්ඩො.

      • jsk says:

        ගොං බන්ඩො තොගේ අම්මටත් ශාෆි ශිහාබ්ඩීන්ගෙන් ට්‍රීට්මන්ට් එක ලැබුනනම් අපට මේ ගොන් කතා අහන්න වෙන්නෙ නෑනෙ.

    • Meya mokadha me CHUUN vela inne

    • don katugampala says:

      BANDO MOKADA BAN PENALA DENNE, LISSALA VETEVI.

    • UD says:

      රනිල්ගේ ගෝලයෙක්

    • one shot says:

      ඇයි බණ්ඩො, මහින්දව හෙව්වෙ එයා ඒකට විරුද්ධයි කිව්වද​?ගිහින් මානසික වෛද්‍යවරයෙක් හමු වෙයං.බය වෙන්න එපා සම්පූර්ණ වියදම අපෙන්.

  2. Love nature says:

    කුඩා දරුවන් ගැහැණු පිරිමි තිරිසන් සුන්නත් කිරීම තහනම් කල යුතුය

    • Chandi says:

      uba vagey hujja gathey indatha muslim untath kiyanney, un yakoo choo karala hodanava, oba vagey bageta chuu karala ethurutika kakul desa assey gala yanda salassanney nee ban.

      • Love nature says:

        @Chandi
        උබේ තම්බි නමට අකමැති නම් අල්ලාහ් කියලා ලියපන් සිංහල නම් යොදා ගන්නේ නැතිව …අනිත් කාරණය පාසලකට ගිහින් භාෂාවක් හරියට ලියන්න ඉගනගනින් ….උබ වැනි නුගත් බූරුවෝ ආසා මලේච්චේද වැඩවලට බව නම් පැහැදිලියි

      • Hikiz says:

        Chandi
        ස්වර්ගයට යන අයත් හුජ්ජ කකුල් දෙකේ පෙරාගෙන නේද ඉන්නේ
        එහේ තොන්ගල කපන්න කවුරුත් නෑහෑ නේද?

    • දිල්ෂා says:

      විවාහ එකකට වඩා කිරීමට තිබෙන අවසරය ද අනිවාර්යෙන්ම අහෝසි කරන්න ඔනා
      එක එක ජාතීන්ට එක එක නීති තියෙන්න බෑ සාධාරණ සමාජයක
      ඒවගේම එක ජාතියකට වෙන්වූ පළාත් තියෙන්නත් බෑ
      එක ජාතියකට වෙන්වූ අපාට්මන්ට් තියෙන්නත් බෑ
      සීමාවක් නැති ඇඳුම් සාප්පුවක් සහ දිවයිනේ සුපිරි හල පද්දතියක ටැග් ලයින් එක හොරකම් කර ආදේශ කරගත් අරාබියේ එක්සපයර් බඩු ගෙන්වා විකුණන සුපිරි හලක් වැල්ලවත්ත දෙහිවල ප්‍රදේශ වල අපාට්මන්ට් ඉදිකර එක ජාතියකට පමණක් ඒවායේ නිවාස දෙනවා මෙය ඉතාම වැරදියි .බටහිර රටවල මෙසේ එක ජාතියකට ප්‍රදේශ හදාගන්න ඉඩ දෙන්නේ නෑ

      • සිල්වා says:

        ඇයි ත්‍රස්ත සවිදාන වලට සල්ලි එකතු කරන්න පහසු කරන ඉස්ලාමික බැංකු ක්‍රමය .
        කාටත් හොරෙන් නැගල යනවා .ඕනෑම හොර වැඩක් කරන්න සල්ලි ආයෝජනයක් ගන්න හොදම වැඩේ

      • Fernando says:

        You are the most sensible person. Except Muslim majority countries not any other country allow this stupid system.So don’t allow it.

    • Love nature says:

      යකෝ තොපිලට කාන්තාරේ බොන්න වතුර නැති නිසා මුත්‍රා ක‍රන්න අමාරු නිසයි ඔය හමකැල්ල කපන්නේ

    • Amda says:

      උන්ගෙ ඒව උන් කපාගත්තම අපිට තියෙන අමාරුව මොකක්ද…
      අනවශ්‍ය ඒව මේ වෙලාවෙ කතාකරන එක එපා.
      අපි දැන් බලන්න ඕනෙ අපේ රට සහ අපේ ආරක්ශාව ගැන.
      ඒ අතරෙ උන් එක්ක ගනුදෙනු නවත්තල මතක් කරල දෙමු උන් මෙහාට ආව මූලික අරමුණ මොකක්ද කියල.

  3. Nariya says:

    sri lankawe wadiwena janagahanaya anuwa bhumi pramaanaya yatithala pahasukam awama veema hethukotagena eka paulakata lamain dedenek pamanak seemaakarana neethi genenna

  4. CPS says:

    එදා කැබිතිගොල්ලෑව බස් බෝම්බයෙන් මියගිය 68 සේම මෙදා පාස්කු ඉරිදා පරහාරවලින් මියගිය 250 දෙනා ද රට , ජාතියේ මතු ආරක්ෂාව වෙනුවෙන් දිවි පිදූ ජාතික වීරයින් ලෙස සැළකිය හැකියි

  5. Gayantha says:

    සන්ශෝදන මොකටද. මුස්ලිම් නීතිය සම්පූර්ණයෙන්ම අයීන් කරා නම් හරිනේ. රටේ තියෙන්න ඕන එක නීතියයි. මුස්ලිම් වේවා උඩරට වේවා සම්පුර්ණයෙන්ම අයීන් කරන්න ඔන.

  6. porolis says:

    Sinhalainta bahuviwahayata awasara diyayuthui awrudu dahayakata sinhalainge gahanaya adunisa hodaineda eka

  7. jgy says:

    ඔය 18 ඉලක්කම අහුලගත්තේ සුද්දගෙන්නේ . උන්ට ලොකු දේවල් අපේ ඉන්න කළු සුදද න්ටත් ලොකු වෙලා, හැබැයි සුද්දගේ ලිංගි ක සංස්කෘතිය වෙනස්, එනිසා ජාත්‍යන්තර නීති වලංගු නොවේ .

  8. Buruputha says:

    Banda Umbe Junda saneependa?

  9. Mangala Gamage says:

    How about having multiple wife’s. According to Sri Lankan so called law say one legal partner and having multiple marriages or multiple partner will be a unlawful.

  10. Nuwan says:

    Karala nee, Owa karanneth nee… Chanda gundu owa den

  11. appu says:

    හොර කසාද සහතික උප්පැන්න හදන රටේ මෙහෙම නීති දැම්මට ක්‍රියාත්මක වෙනවද හොයන්නේ කව්ද?හොයන්න පුලුවන්ද ??

  12. GONA says:

    mun welasanin kasada bandala aurudu 22 withara wenakota uru pataw 8-9 hadala ….eka thamai unge game plane eka ….janagahanaya wedikaranna

  13. හිච්චිමහත්තෙයා says:

    කවුදැයි බැලුව ඕයි මේ සිංහ නාද පවත්තන්නෙ කියාල!
    මේ අපේ බය නැති අග මැති සෑර් නෙ ඕයි!

    ජාතිඅංතරේටමයි කියාල තිබෙන්නෙත්!

  14. danuskha says:

    ඇමෙරිකාව වගේ ඉතාම නූගත් පිරිසක් ජීවතවන රටේ විවාහවෙන අඩුම වයස් සීමාව අවුරුදු 14 යි

  15. charles says:

    At last some thing good by him

    • The Observer says:

      I don’t think that he really meant it. He has said that to reduce the tension prevailing at this time.

Main News