මුස්ලිම් විවාහ සදහා පොදු නීතිය යටතේ විකල්ප අවස්ථාවක්..- සබ්රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

July 20, 2021 at 11:20 am | lanka C news
මුස්ලිම් විවාහ සදහා පොදු නීතිය යටතේ විකල්ප අවස්ථාවක්..- සබ්රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ පුරවැසින් ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේ ම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ඔවුනට ලබා දීමට වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් විසින් එසේ අනුමැතිය දී ඇත.

එයද ඇතුළුව කැබිනට් අනුමැතිය ලැබි ඇති යෝජනාවන් සම්බන්දයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

39,483 views

12 Comments to “මුස්ලිම් විවාහ සදහා පොදු නීතිය යටතේ විකල්ප අවස්ථාවක්..- සබ්රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය”

  1. lol says:

    දැන් සැපද? මුස්ලිම්වරු පොදු නීතියට ගන්නේ නෑ , මුස්ලිම් නිතිය පොදු නිතිය කරනවා , දැන් ගොන් බයියෝ මික් නෑ

    • බයියා says:

      හයියූ.. ටොයියෝ මේ තරං මෝඩ ද ? අඩුමගානෙ කියල තියෙන දේ තේරුම් ගන්නවත් බෑ මුන්ට.. ලොරි ටෝක් දුන්නට. මුස්ලිම් පුරවැසියන් අනිවාර්යයෙන් මුස්ලිම් නීතිය යටතේ විවාහ වීම නවත්තලා දාලා කැමති නම් ඔවුන්ට පොදු නීතිය යටතේ විවාහ වීමට අවස්ථාවක් ලබා දීම තමයි මේ කරල තියෙන්නෙ.

    • ගයාන් says:

      ඔයාට සිංහල තේරෙන්නෙ නෑ නේද?

      • lol says:

        මැදමුලන කක්කුසියේද වැඩ ? සිංහලත් බැරි ? හොදට කියවපන් මුස්ලිම් නිතියේ තියෙන වගන්ති පොදු නීතියට ගේනවා

  2. STF says:

    ත්‍රිපිට පනත වගේ ඒව ගෙනැල්ලා නැති ආගමික අධිකරණ ඇති කරන්නෙ නැතුව, තියෙන ආගමික අධිකරණ වහල දාන එකයි කරන්න ඕනේ.

    එක රටක් – එක නීතියක්. හොද වැඩ අගය කල යුතුයි.

  3. Nihal says:

    මෙගොල්ලො නැවතත් සිංහලයාව මෝඩයා කරන්නයි යන්නෙ. අනිකුත් පනත් අස්සෙ මුස්ලිම් නීති පනතත් රින්ගවලා. අමුතුවෙන් මුස්ලිම් විවාහ සහ දික්කසාද කියාලා පනතක් අවශ්‍ය නැත. සියලුම රටවැසියන් සිවිල් නිතිය යටතෙ විවාහවියයුතුයි.

  4. patriot says:

    That’s mean muslim women/ girls still have no choice at all.What about age? We know many young gorls have no choice other than agree with their parent & get marry the man they choose for her.

  5. ඉන්දුනීසියා says:

    කොරෝනා පනත 2/3 කින් සම්මත කරගෙන රට සිංගප්පූරුවක් කරමු. යූඑස්ඒ, යූකේ, අරාබි ශරියා ගිවිසුම් ගේමු. සල්ලිවලට රට ඉන්දුනීසියාවක් කරමු.

  6. Kalana says:

    මු ආවේ උන්ගේ නිති ටික හදා ගන්න කියන එක නොදන්නා මි හරක් කවුද ඉන්නේ?
    ඔන්න රට රකින විරුවෙක් එක නීතියක් ගෙනාව.

  7. mali says:

    This is a trojan horse got into sinhal buddhist momentum. This is a well planned western led LTTE diapora and muslim countries funded work. He got the ministerial post using sinhal buddhist votes then he works all the time to maintain muslim identity and upgrade muslim culture education and job oppertunities. Rajapaksha has no escape as he was their lawyer who knows all their corrupt deals. So they have to simply agree to all his propaganda and work.No point gota having executive powers he would not be allowed to use them as sinhal buddhist wished by bringing him into power. We need to find another alternative carefully looking into back ground and relationships.

  8. LalithM says:

    මුස්ලිම් ද්‍රවිඩ සිංහල කියල වෙනම නීති අවශ්‍ය නෑ.එක රටක එක නීතියක් පමණක්ම තිබිය යුතුය. සිවිල් නීතිය මිස ආගම් හෝ ජාතිය මත නීතිය ක්‍රියාත්මක වීම ගෝත්‍රික සමාජ ලක්ෂණයකි.

Main News