මුස්ලිම් විවාහ හා දික්කසාද නීති අහෝසි කිරීමේ පනත අද පාර්ලිමේන්තුවට..

January 8, 2020 at 12:00 pm | lanka C news
මුස්ලිම් විවාහ හා දික්කසාද නීති අහෝසි කිරීමේ පනත අද පාර්ලිමේන්තුවට..

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය අහෝසි කිරීමේ පනත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් වන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසිනි.

පස්වරු එකට මෙම කෙටුම්පත විවාදයට ගැනීමට නියමිත ය.

36,463 Viewers

12 Comments to “මුස්ලිම් විවාහ හා දික්කසාද නීති අහෝසි කිරීමේ පනත අද පාර්ලිමේන්තුවට..”

  1. Prabath Buddika says:

    Ada balanna puluwan mokada shariya neethiya wenuwen peni inna ,Balawayas kara ganulamai dushanaya karanna kemathi aya kuda kiyala.

  2. Robert says:

    මුස්ලිම් විවාහ නිතිය නිසා මුස්ලිම් කන්තාවන් නිහඩව දුක්වෙනවා. බාලවයස්කාර දැරියන් සමග විවාහවීම්, බිරින්දෑවන් එකසැරේ කීපදෙනෙක්ම තබාගැනීම් වගේ මිලෙච්ච ජීවන රටාවක්තමයි මේ අයට තියෙන්නේ. මෙම මිලෙච්ච පනත අහෝසිකරන්න පාර්ලිමේන්තුවේ සිටින 225 ජන්ද දියයුතුයි. එසේ නොකරන්නන් මනුසත් කමටත් නිගාවකි, ද්‍රොහීන්ය. එක රටක්, එක නීතියක්.

  3. Kevin says:

    නියමයි. රටකට තියෙන්න ඕන එක නීතියක් නැතුව ගල් යුගයේ නීතී නෙවේ..

  4. shameera Mahawattage says:

    Good Move.

  5. Gonsun says:

    Ane oka koranna epa, Mama langadee Muslim.Vela, mage gedara huchkkuwa dikkasada karala, aluth 3k genna hitiye.
    Mona tharam.sahagahana Aparadhyakda me karanne.

    Aparadhe mama viagra pethi 7700k gatta langadee Ara Haricout muslim pharmaciyen.

    Dathage Yaluwage business eka eaka.
    Paw day.

  6. හිටන්ගෙදර අප්පුහාමි says:

    කරුණාකර ඔයගමන්ම එක විවාහයයි, දරුවන් දෙන්නයි කියන නීතියත් ගෙනවිත් සම්මත කරගන්න. 100% තදින්ම ක්‍රියාත්මක කරන්න.

  7. Hari says:

    Rathana bola BADALADA Nithe hadanna enna

  8. yasas says:

    එක විවාහයයි, දරුවන් දෙන්නයි කියන නීතියත් ගෙනවිත් සම්මත කරගන්න. 100% තදින්ම ක්‍රියාත්මක කරන්න.

  9. sinha le says:

    ළමා ගැහැණු පිරිමි සුන්නත් කිරීමත් තහනම් කල යුතුය කාන්තාරේ වතුර ලබා ගැනීමට අපහසු නිසා ඒ කාලේ කල නිසා මෙය මේ කාලෙට ගැලපෙන්නේ නැත.

Main News