මුස්ලිම් ෂරියා නීතිය අපට අත්‍යවශ්‍යයි..- අසාද් සාලි

June 12, 2019 at 3:22 am | lanka C news
මුස්ලිම් ෂරියා නීතිය අපට අත්‍යවශ්‍යයි..- අසාද් සාලි

මුස්ලිම් ආගමික ෂරියා නීතිය මුස්ලිම් ජනතාවට අත්‍යවශ්‍ය බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමිනි.

ෂරියා නීතිය මුස්ලිම් ජනතාවට මඟ පෙන්වන නිසා එම නීතිය අයවශ්‍ය බවත් කී ඔහු එම නීතිය මගින් ඉස්ලාම් පල්ලි පාලනය වන බවත් මුස්ලිම් විවාහ ක‍්‍රමයද පාලනය වන බවත් කියා සිටියේය

"ෂරීයා නීතිය මුස්ලිම් අපට අත්‍යවශ්‍යයි…!"

"ෂරීයා නීතිය මුස්ලිම් අපට අත්‍යවශ්‍යයි…!"පාස්කු ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දෙන අසාද් සාලී මහතා.

Gepostet von Headline News am Dienstag, 11. Juni 2019

89 views

43 Comments to “මුස්ලිම් ෂරියා නීතිය අපට අත්‍යවශ්‍යයි..- අසාද් සාලි”

  1. Mangala Gamage says:

    He’s legally married to two wife’s so far

  2. පොරමෝලා says:

    ඇයි දෙය්යනේ මේකට හක්ක පටස් එකක්වත් කැවෙන්නෙ නැත්තෙ ?

Main News