මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රි

April 21, 2020 at 3:50 pm | lanka C news
මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රි

මුස්ලිම් සමාජය තුළින් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවූ බව අමතක කළ යුතු නැතැයි ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන නොසැලකිලිමත්කම විවේචනය කරන අතරතුර එයද අමතක කළ යුතු නැති බවයි.

එවන් බිහිසුණු මිනිමරුවන් සමාජයෙන් බිහිවීම වළක්වා ගැනීමට සෘජුව පෙනී සිටීමේ වගකීම සමාජය සතු බවත් ඔහු සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා දින මෙරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසරක් සපිරෙන අද දිනයේ මෙම සටහන තබා තිබේ.

42,211 Viewers

34 Comments to “මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රි”

  1. රණාල says:

    කාටද සහතික වශයෙන්ම කියන්න පුළුවන් මුස්ලිම් සමාජයෙන් ලාංකිකයන් හට එල්ල උ එකම හා අවසන් මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රහාරය ඕක කියලා ? කරුණාකර අන්තවාදය ත්‍රස්තවාදයෙන් කෙළවර වීමට ඉඩ නොතබා මැඩලන්න

    • බන්ඩා says:

      ඝාතක මුස්ලිම් සමාඩය බිහි කලේ කුරාණයය්. අර්ත කතන වලට තඩි බාල වැඩක් නැහැ.

  2. කෝ රොනාල්ඩෝ says:

    මොකෝ ගොඩ දවසකින් පෙන්න හිටියේ නැත්තේ..අර පුච්චනවද වලලනවද කියන පුරස්නේ විසඳා ගත්තද ? දැන් මක්කා කොරන්නෙයි..වවුලා ගේ ගෙදර ගියානම් එල්ලිලා ඉන්නවා මිසක්..බලය නිසා අපේ එවුන් රෙද්ද උනත් ගලවයි ප්‍රසිද්ධියේ..

    • මූ තාම හරි හිතේ අමාරුවෙන් ඉන්නෙ curfew නිසා මුගෙ කසිප්පු bussiness එක කරගෙන යන්න බැරි නිසා.

      ඒකයි ඔය සමාජෙ මැද්දට නිතරම පැන පැන උම්බෑ කිය කිය උගෙ නියම ජාතකේ පෙන්නන්නෙ.

      ගනන් ගන්න එපා curfew අයින් කලාම ඔය මොන්ගල් ගතිය අඩු වෙලා යයි.

      එතකොට ඕන තැනදි විතරක් උම්බෑ කියල නිකං ඉඳියි.

      • කෝ රොනාල්ඩෝ says:

        හෆ්ෆා ගද..මේ ඇවිත් ඉන්නේ කුලියට අසූචි කන සුකරයෙක්..උඹට කවුද බං පඩි ගෙවන්නේ? ගොඩය ද ?

        • ඇයි උඹේ අම්මගෙ හොර මිනිහනෙ බං ගෙවන්නෙ උඹ නික දන්නෙ නැහැ වගේනෙ අහන්නෙ.. අර බං රෑට රෑට අපේ තාප්පෙන් පැනල උඹලෑ ගෙදරට එන්නෙ අන්න ඌ.

          උඹට බෑ බං කුලියට ලියන්න. නිකං එක එකාට පු… දෙන්නෙ නැතිව පුරුදු කසිප්පු bussiness එක කරගෙන හිටපන් බං.

  3. Kalana says:

    Oyath e plan eke kotas karuwek wenna one…

  4. 77 UNP says:

    පාස්කු බෝම්බය සෘජුවම වහාබ අන්තවාදී ප්‍රහාරයක්. එකම දෙවියන්ට හැර වෙනත් දෙවිවරුන්ට වන්දනා නොකළ යුතුයි, එසේ වන්දනා කරන උන් මරාදැමිය යුතුයි කියන මතය වෙනුවෙන් තමයි ඒ මෝඩ ත්‍රස්තවාදියෝ බෝම්බ පිපිරුවේ. නමුත් උන්ට ඇමෙරිකාවේ CIA හෝ වෙනත් ඔත්තුසේවාවක් විසින් දීල තිබුණ බලාපොරොත්තු කුඩුපට්ටම් කළා කාදිනල් තුමා තත්වය සාමකාමී විධියට කළමනාකරණය කරපු නිසා. ඒ මෝඩ ත්‍රස්තවාදියන්ගේ බලාපොරොත්තුව වුනේ බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිපල විධියට කතෝලිකයන් මුස්ලිමුන්ට පහර දෙනවා. එතකොට පල්ලිවල තිබුණ කඩු එලියට අරන් ප්‍රතිප්‍රහාර දෙනවා. ඔය තත්වය යටතේ බෞද්ධ කණ්ඩායමුත් මේ මරාගැනිල්ලට එකතුවෙලා මහා ලේ ගංගාවක් හැදෙනවා ප්‍රතිලාභ දෙකයි. පළමු එක තමයි මුස්ලිම් නායකයන්ට නටවන්න පුළුවන් ආණ්ඩුව දිගටම පවත්වාගැනීම. දෙවන ප්‍රතිලාභය තමයි ISIS මතවාදය සඳහා මිනිස් සම්පත ශ්‍රී ලංකාව තුලින්ම හොයාගැනීම. නමුත් සිදුවුනේ මේ දෙකටම සම්පුර්ණයෙන්ම පරස්පරයක්.

    • බන්ඩා says:

      ISIS සාමාජිකයන් කුරාණය පමනක් නෙවෙය් බොහෝ හදිත් සහ සුන්නා කියවා ඇති ⁣ඉස්ලාමික උගතුන්. මුස්ලිම් යනු උපතින්ම මෙලෙච්චයන්.

      • Yaka says:

        Agreed! I have spoken to few Islamic grad students and a prof in a western country and they all are like that. The converting to the religion and condemning non-believers are in the blood of every Islamic believer, not just in the uneducated ones. What hilarious is how they try to convince those fking malpractices. 😀

        • Darshana Wije says:

          Can’t agree more

          They try to make gory murders, head choppings and mayhem done in the name of religion look like traffic offences and for anything and everything that happens in the desert, it’s a US or Zionist conspiracy.

    • Critic says:

      Absolutely right!

    • Alapaluwa says:

      බොරු විදින්නේ නැතුව හිටු.

      • Alspaluwage amma says:

        ඉතිං බූරුවො ඌ කියන්නෙ බොරැ නං උඹ කියපියකො ඇත්ත මොකක්ද කියල.

  5. උපාලි says:

    අලි සබ්‍රි තුමනි, මෙම භූමිය අපගේ බුදු පියානන් හට තෙවරක් පූජාකල පින් බිමකි. අන් සියලුම ජනකොටස්වලට මෙන්ම මුස්ලිම්වරුන්ටත් මෙහි සම උරුමකමක් තිබේ. ජාතිවාදී අදහස් හුදෙක් මන්දබුද්දික පටු ද්වේශ සහගත පිරිසකගේ මතවාදයක් පමණි.එමනිසා බුදු ගුන මෙනෙහි කරන කිසිවකුට බියවීමට කිසිවක් නොමැත . බුදු සරනයි. සියලුම සත්වයෝ නිදුක් වේවා.

    • Kalana says:

      Gon harak, me okkoma ekama bottuwe kattiya… Gahana minihata wandhina miniha modayaa… Sinhalayage modakama pahawa gihin nee, eththat therenneth nee

      • Dilum says:

        Kalana මෙය ඔබේ මතයයි. නමුත් මෙම රට අපි සියලු දෙනාටම අයිති. කිසිම ජාතිවාදී මතවාදයක් අවශ්‍ය නොවේ. උප්පත්තියෙන් කිසිවකු වසලයකු නොවේ. නියම බුදු මග මෙයයි.

    • namal says:

      rata udunge unata palanaya devadattage

  6. chicken boy. says:

    we salute you sir. This is golden star Chicken boy.

  7. Critic says:

    I always believe that there’re very respectable Muslims in SL like Mr Ali Sabir,and we always respect such people.

    • N.Perera says:

      Golden old days we had very good, patriotic Muslims in Sri Lanka, namely Rashik Fareed, Dr. M.C.M. Kaleel, Jabir A Cader, Dr. Asiz, Badudeen Mohamed, A.C.S. Hameed, M.H. Mohamed, etc. Now in Sri Lanka, 98% of Muslim leaders are Terrorists Oriented Politicians. Holding the Holy Quran and telling lies and 5 times they worshipping also.

  8. jineee says:

    namuth muslim samajayenma aparada karuwan aaraksha karai

  9. Aurora says:

    අන්තවාදී වහබින් අතිශයින්ම වෛර කරන දිනය පාස්කු ඉරිදා ය. නත්තල්, මහා සිකුරාදා වැනි දින සාමාන්‍ය දිනයන්වේ. එනම් සාමාන්‍ය දරු උපතක්, සාමාන්‍ය මරණයක් ලෙස අර්ථ දැක්විය හැකිය. නමුත් පාස්කු ඉරිදා යනු මේ ලෝකේ කවරකුහෝ මළවුන්ගෙන් නැගිටුන, මනුෂ්‍යකු-දෙවියන්බව සනාථ කල දිනයයි. එය කිතුනුවන්ගේ මහාම උත්කර්ෂවත් දිනය විය යුතු වුවත් මෝඩ කතෝලික ක්‍රිස්තියානින්ට වඩා වැදගත් වන්නේ පල්ලියේ සාන්තුවරයාගේ මංගල්‍ය දිනයයි. මහා මෛත්‍රීයක් පාදක කරගත් බෞධයන් තුල ඔය කිසිම දිනයකට වෛරයක් ඇති නොවුවත් තමුන් අදහන අල්ලා දෙවියන් අදහන මිනිසුන් හැර අනෙක් සියලු මිනිසුන් මරණයට පත්කළ යුතුයි විශ්වාස කරණ වහබින්ට ක්‍රිස්තියානින්ගේ මනුෂ්‍යකුගේ-දෙවියන්බව සනාථ කල දිනය යනු තම වෛරය, ම්ලේජභාවය පිටාර ගලන දිනයක් විය. ඒ නිසාය පාස්කු ඉරිදා මෙම ප්‍රහාරය සඳහා තෝරාගන්නා ලද්දේ යන්න මගේ හැඟීමයි.

  10. saman says:

    anthimata me goyyath e wage weida danne na…kokatath parissamin

  11. firda says:

    mugw amma sinhala mu namata muslim🔥 muge kona kapala nehe. pasku bomkaruwan posanaya kale muuth ekka inna aya. mu den parliment yanna baila gahanawa. mu hithan inne sinhala minissu modai kiyala. rewetenna epa muuta. mathaka thiyaganna mu lawyer kenek kiayal . muta boruwa eththa karannath🤣 eththa boruwa karannath lesiyen dannava

    • nimalsiri says:

      hallo firda,issarawelaa kiyapanko umbe baduwe uda hariyen ellena hamkella kapala sunnath koralaada kiyala.
      ehemanam umba niyama muslim kellek.eka kapala neththam umbata ali sabryth ekkath hukaaganna puluwaniya
      me avasthaawedee ali sabryge polle kona kapalaada,nedda,kiyana eka prashnayak wennema nehe.umbai ali
      sabry dennaama ekata hitagena umbala dennage issaraha peththa(huththa/polla)pennagena innavawage foto
      ekakwatha mata ewwothnam mata theeranayakata enna puluwaniya.

      • firda says:

        nimal. 💪💪me welave umba ali sabrita thoge pukath dei thoge gehenith dei eeka api dannawa. mokada ali sabri muslim unge gossip kiyanakota umbata maara aathal neda? eeta wada aathal uuge polkudu pirichcha gada gahana polla umba kate dagaththanam👍👍👍

      • firdas says:

        nimal. 💪💪me welave umba ali sabrita thoge pukath dei thoge gehenith dei eeka api dannawa. mokada ali sabri muslim unge gossip kiyanakota umbata maara aathal neda? eeta wada aathal uuge polkudu pirichcha gada gahana polla umba kate dagaththanam👍👍👍

  12. Bnv says:

    Mr.ali, please note as Christians we are very watchful. The one who Cardinal directly accused now your party chairman. So we can not accept free investigation at all. Previous government lost because of this blast. People are very watchful. Your slpp not get enough votes since this m3 factor

  13. Mahesh says:

    සබ්‍රි, හකීම්ලත් අශ්‍රොෆ්ලත් හෑමොම පටන් ගත්තෙ අපිව අන්දලා, ලිස්ට් එකෙන් පාර්ලිමෙන්තුවට ගියාට පස්සෙ නියම කලර් එක පෙන්නුවා. ඔයත් ඒ පාරෙමද යන්නෙ.

  14. sena says:

    ඔබතුමාට විශාල වගකිමක් කරන්න සිදුවිතිබෙනා මේ සිංහල බොහුද්ධයාත් මුස්ලිම්ජනතාවත් භෙදබින්න කරන අරාබියෙ වහල්ලු විසිටින හිස්බුල්ලා හකිම් අසාද්සාලි රිෂාඩ් මුක්බර් රහුමන් වැනි තිරිසන් මිලෙච්ජ ජාතකයක් හරියටනැති තුප්පහි වන මොහුන්ගෙ නඩවලුත් මුස්ලිම් සමාජයටත් අවමන් කරන රටට පිලිලයක්වන මේ පාහාරයිටික අතුගාලා සුන්නත්දුවිලි කරලා දාන්න
    මේරටෙ මහාජාතිය වන සිංහල බොහුද්ධයාත් සමග සමගියෙන් සාමයෙන් සිටියහැකි ලංකියත්වයට ගරුකරන මුස්ලිම්සමාජයක්බිහිකිරිමට ඔබතුමාට ශක්තියත් දෛහිර්යත් ලැබේවා කියා අප ප්‍රර්ථනාකරමු

  15. david milibanda says:

    Mowun bihi kalay Americawa palanaya karana Saudi Wahabiya……..
    Allah deviyanta wandala awith thama maranne.

    There are factions of Muslims. Those who Socialise and follow a balanced religion and verbatim followers with no social life.

  16. Gamini Welagedara says:

    Muslim aya gana nikam hari respect ekak athi wenne Sabri wage ayath inna nisayi

    • firda says:

      e kiyanne umbalagena respect karannawath ekek nedda. eeka thamai umbala ayale yanne kisima dekmak nethi jaathiyak nisa. umbalagena balannawath kawruth nehe bole. thopila gena hithapan issarla anith unta kade yanna kalin