මුස්ලිම් අම්මලා දරුවන් පහ දහය හදනවා.. සිංහල අම්මලාත් එහෙම නොකලොත් රට-ජාතිය-ආගම ඉවරයි..- ඉසුර දේවප්‍රිය
July 4, 2017 at 12:14 am | lanka C news
“අපේ සිංහල අම්මලා වැඩි වැඩියෙන් දරුවන් හැදුවොත් විතරයි මේ රටත් ජාතියත් මේ සම්බුද්ධ ශාසනයත් බේරාගන්න පුළුවන් වෙන්නේ…” යෑයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
නුගේගොඩ ඇඹුල්දෙණියේ භික්ෂු ගිලන් සුව සෙවණ විවෘත කිරීමේ උත්සවයේදී මහ ඇමැතිවරයා එසේ කියා සිටියේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය.
අපේ සිංහල අම්මලා පුංචි පවුල රත්තරන් කියලා දරුවන් හදන්නේ එක්කෙනයි දෙන්නයි. තමන් දරුවන් හදන්නේ නැතුව අපේ සිංහල අම්මලා මුස්ලිම් ජාතියට බනිනවා. මුස්ලිම් අම්මලා දරුවන් හතර, පහ, දහය හදනවා. අපේ සිංහල අම්මලටත් දරුවෝ හොඳටම හදන්න පුළුවන්. මම කියන්නේ පුළුවන් තරම් සිංහල වර්ගයා බෝ කරන්න කියලයි. සිංහල ජාතිය පෝෂණය කිරීමෙන් පමණයි මේ සම්බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත්, ආගමත් බේරාගත හැකිවන්නේ.
– දිවයින
ශ්‍රී ලංකාව නම් වූ රට නැවත ”සිංහලේ ” විය යුතුය ,මේ රට සින්හලබෞධ්ධ රටකි. එරටේ සංස්කෘතියේ ප්‍රධාන සංරචකය සිංහල බෞධ්ධවේ. බුද්ධ සාෂණය ආරක්ෂාකර වර්ධනය කිරීම රජයේ වගකීමය් බුද්ධාගම රාජ්‍යාගම වේ .සිංහල ජාතිය මේ රටේ ජාතිය වේ. අනෙක්අ ය වාර්ගිකයෝවෙති
දැන් ඉතින් සින්හල ලමයි හදන්නෙ කොහොමද මුන් සින්හල රටේ සින්හලයට කරන කෙනෙහිලිකම් දිහා බැලුවම…අනික මුන්ට බදු ගෙව ගෙව ලමයිනුත් හදපල්ලකො. තව වැඩිපුර බදු එකතු කරන්න වෙන්න ඇති. මේ මෝලා සයිටම් ගැන විවාදෙට ඇවිත් කිව්ව ගොන් කතා ඇහුවනම් මොලේ තරම හිතාගන්න පුලුවන්.
Kawda yako kewwe Muslim gewalwala 5_10 lamai innawa kiyala .Moda Katha kiyanna EPA.kasippu gahala munin athata nidha gaththa hama lamai hedenne ne.try karanna
එක දරුවෙකුටවත් කන්න දෙන්න හඊයක් නැති කල කොහොම ළමාඉ හදන්නද? රටට හොද ආර්ථිකයක් ගෙනෙන්න පුළුවන් නායකයෝ ඉන්නවනම් ළමෝ දුසිම් ගණන් හදන්න බැරි යැ
ගොන් වහන්සෙ ආයෙත් කට ඇරලා
anay mehema gonthakayo thamai ada rata paalanaya karanne!
Deshapaluwo thama waga kiyanna ona. Thopi eda idalama arthike kaala minissunta owa kiyala hariyannne nai. Anika muslim palliyen salli wisikaranawa ona tharam eyalage minissunta saudi wage salli. Ithin ewunta lamai hadana eka simple.
ඔන්න ආයෙත් ඇරිය කට.ඉසුරු,ඔහේ පිස්ස්ස්ස්සෙක් ඕයි.නිකම් පිස්ස්ස්ස්සු කෙලින්නෙ එපා.කුණු ප්‍රශ්ණෙ කුණු වෙලා,ඔහේට මද කිපිල.පිස්ස්ස්සෙක් වෙන්න එපා හලෝ ඉඳගෙන ඉන්න තැනින් නැගිටිනව ඔහේගෙ මොලේ චප්ප වෙලා වගෙයි අපට නම් පේන්නෙ.පිස්ස්ස්සුම තමයි!!!!
Dear Minister, Do not make foolish comments please. If one community inceasing population
solution is not the other communities doing the same thing