මුස්ලිම් ජාතික නම් ඇති හැඳුනුම්පත් තොගයක් හමු වෙයි…

May 8, 2019 at 5:30 pm | lanka C news
මුස්ලිම් ජාතික නම් ඇති හැඳුනුම්පත් තොගයක් හමු වෙයි…

වවුනියාව සාලම්බකුලම් ප්‍රදේශයේ වසා දමා තිබූ පාලු නිවසක් පරික්ෂා කිරීමේදී එහි තිබී මුස්ලිම් ජාතිකයින්ගේ විවිධ වර්ගයේ හැඳුනුම්පත් 15 ක් තිබී හමු වූ බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.

වව්නියාව මන්නාරම් මාර්ගයේ පිහිටි සාලම්භකුලම් ප්‍රදේශයේ ආරක්ෂක අංශ විසින් සෝදිසි මෙහෙයුමක් දියත් කොට ඇති අතර එහිදී වසා දමා තිබූ පාලු නිවසක් පරික්ෂා කිරීමේදී ඉටි කවරයකින් ආවරනය කරන ලද තැටියක මෙම හැඳුනුම්පත් හමු වී ඇත.

එහිදී කාන්තා සහ පිරිමි මුස්ලිම් ජාතිකයින්ට අයත් ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර හා කාර්යාල හැඳුනුම්පත් තිබී හමු වී ඇති අතර එහි අනන්‍යතාවයන් තහවුරු කිරීමට මෙතෙක් කිසිවෙකුත් ඉදිරිපත් වී නොමැත.

කෙසේ වෙතත් අදාල හැඳුනුම්පත්හි නාමයන් ඔස්සේ අයිතිකරුවන් සෙවීමට මේ වන විටත් පරික්ෂණයක් අරඹා ඇති බවටද පූවර්සන්කුලම් පොලීසිය වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

33,610 Viewers

4 Comments to “මුස්ලිම් ජාතික නම් ඇති හැඳුනුම්පත් තොගයක් හමු වෙයි…”

  1. සුදු පරවියා says:

    ඉස්ලාම් ජාතික විදේශිකයින් ට නිකුත් කල ව්‍යාජ හැඳුනුම්පත් විය හැකියි
    ලංකාවේ හොරෙන් සිටින විදේශිකයන් ට දෙමළ ඉන්දියානු සහ ඉස්ලාම් රටවල අන්තවාදීන්ට (මාල දිවයින ,පකිස්තානය ,බුරුම රෝහියන්,) ව්‍යාජ හැඳුනුම්පත් නිකුත්කරන ජාවාරම් ඇතිබවට රාවයක් ඇත ..ත්‍රස්තවාදීන්ට උදව් කරන මුස්ලිම් අන්තවාදී දේශපාලකයන් අත්අඩංගුවට ගත යුතුයි
    විශේෂයෙන්ම හැඳුනුම්පත් නිකුත් කරන කාර්යාල වල සේවකයන් ලොක්කන් ගැන පරීක්ෂණ කල යුතුයි

  2. one shot says:

    මොහොමඩ් සේනාරත්නගෙ හැඳුනුම්පතත් ඔතන ඇති හොඳට බලන්න,

  3. Shan says:

    Wimale hadapu ewada danne na 😀

    • mohomad shan says:

      එහෙම වෙන්න පුළුවන්,උඹේ වාසගමත් ගෙදර ඉන්න තාත්තගෙ නෙමෙයිලු,විමල් හදා දීපු එකක්ලු උඹලගෙ මෑණියන්දැමයි කිව්වෙ.

Main News