මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න.. සියළු පොලිසිවලට දැනුම් දේ..

August 14, 2021 at 12:40 pm | lanka C news
මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න.. සියළු පොලිසිවලට දැනුම් දේ..

මෙරට සියළු පුද්ගලයන් මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය කර ඇති නිසා මුහුණු ආවරණ රහිතව සිටින අය වරෙන්තු අත්අඩංගුවට ගන්නා බව පොලිසිය දැනුම් දෙයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන්නේ මෙම නීතිය ඉතා දැඩිව ක්‍රියාත්මක කිරීමට සියළු පොලිසිවලට උපදෙස් දී ඇති බවයි.

එමෙන්ම කාර්යාලයක සේවය කරන පුද්ගලයන් එක්රැස්වීමකින් තොරව කටයුතු කරන්නැයිද ඒ මහතා දැනුම් දෙයි.

22,713 views

11 Comments to “මුහුණු ආවරණ නැති අය අත්අඩංගුවට ගන්න.. සියළු පොලිසිවලට දැනුම් දේ..”

  1. Pranandu says:

    Mask සැමකෙනාටම තියනවා නමුත් නහයෙන් පල්ලෙහා හෝ නිකටේ. අන්න එතන තමයි අපිට වැරදුන තැන. වීශයෙන් ත්‍රිවිල් මහත්වරු

  2. RAW Agent says:

    එතකොට ඔක්කොම හරිද

  3. Sandun Dhammika says:

    For this we need to call US marine forces man.

  4. Silva says:

    අත් අඩංගුවට අරන් තියාගන්නේ කොහොමද ? ඕකුන් පාරවල් අයිනේ දනගස්වලා පැය 6ක් විතර රදවලා මාස්ක් දීලා ගෙදර යවන්න

  5. මාස්ක් says:

    එකත් එක්කම අර බෙල්ලට මාස්ක් දාගෙන ඉන්න එවුන්වත් අල්ලපියව්.

  6. තලංගම සුජී says:

    ඊයෙ තලංගම කොස්වත්ත හංදිය ලඟ ගෑනියෙක් දාපු ගොං පාට් එක වගේ ඒ නොවෙන්න වෙඩි තියන්න පොලිසියට බලතල දෙන්න බැරිද

  7. son of mask says:

    මාස්ක් දාන්නෙ නැති එවුන්ට පුපට තඩි වේවැල් පාර 10 ගානෙ දුන්නා නම් ඉවරයි පහුවදා ටොයිලට් යද්දි මතක් වෙයි පැලිච්ච පුප ඇදෙනකොට

  8. kumara says:

    ප්‍රසිද්ධ ස්ථානවල හැමෝම masks දානවා , සමහරු double masks , face shields දානවා .

    මිනිස්සු corona හදාගන්නේ කාර්යාල ඇතුලේ masks ගලවන් ඉඳන් , කෑම කන වෙලාවේදී,තේ බොන වෙලාවේදී
    කතා කරද්දී ප්‍රශ්වාස වාතය සමග virus වැඩි ඈතට පිට වෙනවා .
    නැදෙයෝ ,යාලුවන්ගේ ගෙවල්වල ගියාම masks ගලවනවා ,
    corona බෝකරගන්නේ තමන් ලඟින් ආශ්‍රය කරන අයගෙන් මිසක් නොදන්න පුද්ගලයන්ගෙන් නෙමෙයි
    එනිසා මේ නීතියෙන් ඉතා සීමා සහිත පාලනයක් තමයි වෙන්නේ

  9. Boka says:

    Policiye mask nati ewunwa allanne kavuda danne na??

Main News