මුහුදුබත් වූ නැව වටා විශාල තෙල් පැල්ලමක්.. දරුණම විනාශයක්.. – Sky news

June 10, 2021 at 1:20 pm | lanka C news
මුහුදුබත් වූ නැව වටා විශාල තෙල් පැල්ලමක්.. දරුණම විනාශයක්.. – Sky news

කොළඹ වරාය ඉදිරියේ ගිනි ගැනීමෙන් පසු මුහුදුබත් වූ නෞකාව වටා විශාල තෙල් පැල්ලමක් ඇතැයි Sky news වාර්ථා කරයි.

චන්ද්‍රිකා රූප උපුටා දක්වමින් ඔවුන් සඳහන් කරන්නේ මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දරුණුතම සාගරික හා පාරිසරික ව්‍යසනය ලෙසයි.

එම තෙල් පැල්ලම මීටර සිය ගණන් දිග බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

වාර්තාව මෙතනින්

68,366 views

31 Comments to “මුහුදුබත් වූ නැව වටා විශාල තෙල් පැල්ලමක්.. දරුණම විනාශයක්.. – Sky news”

  1. chandana says:

    ඒ වගේද වන්දි $

  2. sam says:

    Ara neva vatteta danawa kiyapu mokadda eke dala nedda ?
    Yako Corona thiyana nisa hodai, naththam munta chande dunna unta pare yanawa boru…

  3. Silva says:

    ඔය නැව තෙල් ප්‍රවාහනය කරපු නැවක් නෙමේ .නැවේ ටැංකියේ තිබෙන තෙල් ප්‍රමාණය තමා එලියට එන්න පුලුවන් . තෙල් ප්‍රවාහනය කරන නැවක් පෙරලුනානම් තත්ත්වය වෙනස් . බොරුවට බෙරිහන් දෙනවා.

    • මේකේ කොටලා තියෙන ජවිපෙ ගොන් (බොහෝදුරට නම් කීපයකින්ම කොටලා තියෙන්නේ එකම ගොනා වගෙයි පෙනෙන්නේ) ඔක්කොටම වඩා ඔලුව තියෙන එක පුද්ගලයෙක් සිටීම දැකීමත් සතුටකි. ඇඩ්මින් බැරිද මුන්ගේ email වලින් එකාමද මගෝඩි ගොඩක්ද කියලා හොයා ගන්න. විජේවීරලා, ප්‍රේමදාසලා, වික්‍රමසිංහලා එකතුවෙලා රටකට කරපු හානියක්.

  4. Suranjan Bandara says:

    ඒ වගේද වන්දි…

    තාමත් කඩේ යනහරක් ගැන මාර දුකක් තියෙන්නේ

    • එතකොට උඹ කාටද කඩේ යන්නේ. උන් කන්නේ කබර මස් නම් උඹ කන්නේ තලගොයි මස්ද. මේක තමයි උඹලගේ දේශපාලනේ. උඹලා කියන එකට ප්‍රතිවිරුද්ධ මත දරන ඔක්කොම උන් ධ්‍රෝහියෝ. ඕවා ඉතින් 87-89 කාලයේ අපි දෑහින් දැක්කා. එක පැත්තක විජේවීර අනෙක් පැත්තේ ප්‍රේමදාස. සමහරවිට උඹ ඒකාලේ උඹේ අප්පාගේ ඇටෙත් ඉන්ට නැතිව ඇති.

  5. Jagath Silva says:

    Dan lankata balukisthana prabedayakuth evilla.

  6. max says:

    Oke parisara haniyak ne. Thel leak ne kiyapalla.
    Etakota Honkong Bank account walata godak salli enawa. wandiya aduwena nisa

  7. Gayan says:

    නාරා ආයතනයයි, ආණ්ඩුවයි කියන විදිහට මේක විකෘතියක්. ඊයේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කලා සිරස නිව්ස් ෆස්ට් එකටයි, ටිවිටර් දාපු අයටයි ප්‍රවෘත්තිය වෙනස් කරන්න කියලා. SKY ආයතනයටත් කියලා තිබ්බා හරියට හොයන්නෙ නැතුව ප්‍රවෘත්ති පළකිරීමෙන් වළකින්න කියලා.

  8. KD says:

    ඇමති නාලකට දවස පුරාම බොරු කියන්න පුළුවන්. චන්ද්‍රිකා රූප සත්‍ය හෙළි කරයි.

Leave a Comment

Main News