මුහුදු මහ විහාරයේ ඉඩම් අක්කර 72යි.. ගැසට් කර ඇත්තේ 30යි.. ඉතිරි අක්කර 42 කොල්ලයක්ද..

May 15, 2020 at 4:40 pm | lanka C news
මුහුදු මහ විහාරයේ ඉඩම් අක්කර 72යි.. ගැසට් කර ඇත්තේ 30යි.. ඉතිරි අක්කර 42 කොල්ලයක්ද..

මුහුදු මහා විහාරයේ ඉඩම් ගැසට් කිරීම සම්බන්ධයෙන් පුරා විද්‍යා කොමසාරිස්වරයා වෙත හෙළ බොදු සවිය සංවිධානය විසින් යොමු කරන ලද ලිපියක් මෙහි සඳහන් වේ.

කොමසාරිස්තුමනි,

අක්කර 72 ක් ගැසට් කර තිබූ මුහුදු මහා විහාර භූමිය වර්තමානයේ අක්කර 30ක් ලෙස ගැසට් වූ පසු ඉතිරි අක්කර 42 තුල ඇති පුරාවස්තු වලට සිදු වන්නේ කුමක්ද?

අම්පාර පරිපාලන දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශයේ පිහිටි මුහුදු මහා විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති විහාරයකි. ලංකාවේ ප්‍රථම පුරාවිද්‍යා කොමසාරිස්වරයා වන සෙනරත් පරණවිතාන මහතා  මුහුදු මහා විහාරය පුරාවිද්‍ය සාක්ෂි සමග අක්කර 72 ක් 1951-01-26 වන දින අංක 10205 දරණ ගැසට් පත්‍රය මගින් මූලික පිඹුරු අංක 6392 යටතේ අංක 01 ඉඩම් කැබැල්ලට අයත් වන ලෙස මුහුදු මහා විහාරය පුරාවිද්‍යා භූමියක් බවට ගැසට් කර ඇත. ඉන්පසුවද 1965-05-28 දින අක්කර 30 ක් පමණ මුහුදු මහා විහාරයට වෙන් කර ගැසට් කර ඇත. පසුව කලින් කල  විහාරයට අයත් බිම් කොටස් මුස්ලිම් ජනතාව විසින් අල්ලා ගැනීමෙන් පසු මෙම ඓතිහාසික භුමියෙන්  දැනට ඉතිරි වී ඇත්තේ අක්කර 08-10 ත් අතර භූමි ප්‍රමාණයකි. මෙවැනි තත්වයක් තුල වත්මන් ආණ්ඩුවද 2020 මැයි මස 14 දින මෙම බිම් ප්‍රමාණය අක්කර 30ක් ලෙස ලෙස ගැසට් කිරීමට තීරණය කර ඇත. මුළු අක්කර 72 ක් වූ බිම් ප්‍රමාණයෙන් අක්කර 30ක් ගැසට් කළ පසු ඉතිරි වන අක්කර 40ක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති  පිලිම/නටබුන් මංකොල්ල කෑමට උත්සාහ කිරීමක්ද යන්න සමස්ථ රටවැසියාට මතුවන ගැටළුවකි.

පුරාවිද්‍යා කොමසාරිස්‌තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය තහවුරු කරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරුපත පිළිබඳ ඔබ දැනුවත් යැයි අප විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වන ලෙස  අප ඉල්ලා සිටිමු.  ඒ අනුව විහාරභූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබදව වත්මන් ඇමැතිතුමන් දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුම කර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහා විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවධියෙන් සිටින බව දන්වා සිටිමු.

මෙයට
සසුන්ලැදි
බුදුගල ජිනවංස හිමි

42,416 Viewers

24 Comments to “මුහුදු මහ විහාරයේ ඉඩම් අක්කර 72යි.. ගැසට් කර ඇත්තේ 30යි.. ඉතිරි අක්කර 42 කොල්ලයක්ද..”

  1. China says:

    Pataleege pakse pradana sanwidayaka kenek wana budugala hamuduruwo pahugiya awrudu 5 hitiye sathapilada

    • SALMAL says:

      මුහුදු මහා විහාරයට හිමි අක්කර 72 ම ලබා දෙන තුරු සිංහල බෞද්ධයෙනි සටන් කරව බලා සිටියා ඇති ..අක්කර 300 දැන් අක්කර 72 වෙලා නැවත 30 ගැසට් කරලා ,
      මේ මොන ජාතික අපරාධයක්ද ?පාලකයෙනි ,දැන්වත් සාධාරණය ඉටුකරනු ..

  2. API helaya says:

    මුහුදු මහා විහාරයට හිමි අක්කර 72 ම ලබා දෙන ලෙස ඉල්ලීමට සියලුම බලවේග පෙල ගැස්විය යුකුයි.

    • පරණවිතාන says:

      අපේ උරුමය ගැන කැක්කුමක් නැති , සහතික වලින් පමණක් පිම්බෙන මිනිස්සු ලොකු පුටුවලට පත්වීමේ ප්‍රතිවිපාකය.

      අනිවාර්යයෙන් මේ තැන්වලටත්. හමුදා වේ අය පත්කල යුතුය.

    • john the baptice says:

      ඇයි බන් පෙලගස්වන්නෙ දේශප්‍රෙමි පොහොට්ටු ආන්ඩුවනෙ තියෙන්නෙ. 😀

      • Janaka from Mathara says:

        ඒක නේන්නම් බං ආරක්ෂාවට නාවික හමුදා කඳවුරක් පිහිටුවා තියෙන්නෙ.
        නැතිනම් පහුගිය අවුරුදු 4 1/2 ඔය පැත්තෙ රජකෙරුවෙ ගෙරි හම්බයොයි, සක්කිලියොයි.
        උඹ ඒකවත් දන්නෙ නැත්ද?

  3. indika says:

    gasat nokara hitayanam kisima prashnayak na. pahugiya avurudu pahe un ekka nidi vadila dan enawa baila kiyanna.

  4. rala says:

    මුහුදු මහා විහාරයට හිමි අක්කර 72 ම ලබා දෙන්න ජනාදිපති තුමනි, ආරක්ෂක ලේකම් තුමනි,අගමැතිතුමනි.
    මහා නායක හිමිවරුන් නිහඩ ඇයි?

  5. Fonseka says:

    කොයි සෙල්ලම් දැම්මත් ඔතන ඉන්න එකෙක් හරි අපිට මේ කොරෝනා වසංගත වෙලාවේ යන්න තැනක් නැහැ කියලා තහනම් නියෝගයක් ගත්තොත් ආණ්ඩුවට ඔය නාට්‍යයි නළුවෝ ටිකයි අකූලන් කොළඹ එන්න වෙනවා. එක නොදත් ජාතිවාදී හැත්ත මෙතන ලොකු කතා කියනවා අනික් එවුන් වුුන් කරන්න.

  6. LION says:

    මුහුදු මහා විහාරයට හිමි අක්කර 72 ම ලබා දෙන ලෙස ඉල්ලීමට සියලුම බලවේග පෙලගැසෙව් අපේ බෞද්ධ උරුමයන් විනාශකිරීමට සුලුජාතීන්ට ඉඩ නොදෙව් ..මේ අපේ සිංහල බෞද්ධ මාතෘ භුමිය
    සිංහල බෞද් ධයෙනි පෙරට වරෙව් …..නිදා සිටියා ඇති නැගිටිව් ..අපේ කම රැකගනිව්

  7. sumith says:

    The temple land need to take over as there are archaeological site which need to be protected for the future generations.
    One day temple will get all lands and protectors of Buddhism will be around.
    However, President’s action need to be appreciated

  8. මුහුදු මහා විහාරයට හිමි අක්කර 72 ම ලබා දෙන ලෙස ඉල්ලීමට සියලුම බලවේග පෙල ගැස්විය යුකුයි. says:

    මුහුදු මහා විහාරයට හිමි අක්කර 72 ම ලබා දෙන ලෙස ඉල්ලීමට සියලුම බලවේග පෙල ගැස්විය යුකුයි…

  9. Cosmic ray says:

    පුරා වස්තු යනු එක ජාතියකට හෝ එක ආගමකට අයිති සම්පතක් නොව සමස්ත මානව වර්ගයාගේ විකාශනය විදහා පාන කැඩපතකි. එම නිසා කුමන ජාතියකට අයත් වුවත් කුමන ආගමක් ඇදහූවත් ඒවා ආරක්ෂා කිරීමට සෑම ජනකොට්ඨාශයකම යුතුකම හා වගකීමයි. පදනමක් නැති නිජබිම් සංකල්පයකින් මනස විකුර්ති කරගත් අන්තවාදීන් හා නිදන් හොරුන් නිමක් නැතිව පුරා වස්තුන් විනාශ කිරීම, මතු උපදින පරම්පරාවලට ඒවා දැකගැනීමට මෙන්ම ඒ පිලිබඳ ගවේෂණයන් කිරීමට ඇති අවස්තාව අහිමි කිරීමකි. බලවත් අපරාධයකි. අවුරුදු දහස් ගණනක් තිස්සේ පවතින, විශේෂයන් සංරක්ෂිත ස්ථාන ලෙස ගැසට් කරන ලද එකී ස්ථාන උම්මන්ත්කයන් විසින් විනාශ කිරීමට කිසිසේත් ඉඩ දිය නොහැක. සුළු ජාතින් මේවා විනාශ කරන්නේ ඒවා සිංහලයන් විසු ප්‍රදේශ බවට තහවුරු වීම වලක්වා ඒවා ඔවුන්ගේ නිජබිම් ලෙස ප්‍රකාශ කිරීම සඳහාය. එම නිසා පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් භුමි හා පුරා වස්තු විනාශ කරන පුද්ගලයන් හට මරණ දඩුවම දීමට නීති පැනවිමකින් තොරව මේවා ආරක්ෂා කර ගැනීම කල නොහැක.
    දැනටමත් ඉස්ලාම් අන්තවාදය මුළු ලොවම ආක්‍රමණය කරන පිළිකාවක් බවට පත් වී හමාරය. ඉවක් බවක් නොමත්ව ගැටුම් වලට කිසිසේත් දායක නොවූ නිරායුධ අහිංසකයන් බුරුතු පිටින් මරා දැමීම ලෝකයේ නොයෙක් තැන වලින් අසන්නට ලැබේ. ඉන්දියාවේ රාම කුමරුන් උපන් අයෝධ්‍යාව ඔවුන් අල්ලාගෙන ඇත. ඉන්දුනීසියාව, මාල දිවයින්, ඇෆ්ගනිස්තානය, නේපාලය, පකිස්තානය සම්පුර්ණයෙන්ම මුස්ලිම් රටවල් බෑවට පත්ව ඇත. එමනිසා අන්‍ය සිද්ධස්ථාන ආක්‍රමණය කරන අන්තවාදී මුසල්මානුවන් වහාම එම ස්ථාන පලවා හැරීම පමණක් නොව ඔවුනට දැඩි දඩුවම්ද පැමිණවිය යුතුය

  10. ලොලිපොප් මොංගල් says:

    ඇමති කියනවා අක්කර 62යි ආපහු ගැසට් කරන්නේ කියලා. එහෙම වෙන්න බැහැ අක්කර 72ම නැවත පවරා ගන්න ඕන. ඉඩම් පාලුවෙක් ඇමති වුනාම ඔහොම වෙනවා. කරුණාකර මේ ගැන ජනාධිපති තුමාගේ අවධානය යොමුකරන්න

  11. Sinhalaya says:

    දැන් මෙකට උඩ ඉදන් කොමැන්ට්ස් දලා මැරෙන්න හදන උන් දැක්කද ඔය භූමිය අක්කර 30 ක් ලෙස ගැසට් කරා කියපු ගැසට් එක..
    මුහුද ගවු ගානක් තියෙද්දි අමුඩ ගහන ගොන් මිනිස්සු

    • Asela says:

      Thoth dakkada bola ethana akkara 72 thiyenna onee kiyana eka

    • LION says:

      උබ අන්තවාදී ඉඩම් මංකොල්ලා කන හම්බයෙක් නේද ? ලජ්ජා වෙයන් ඔය කරන බොරු වලට

  12. Kalana says:

    හකීම් ඉඩම් ඇමති උනේ ඕකටනේ, ඔය වගේ ඉඩම් කොච්චර අල්ලලා ඇත්ද?

  13. අල්ලපු ගෙදර තිනන් says:

    මුහුදු මහා විහාරයට අක්කර 3000කුත් දීඝවාපී පුදබිමට අක්කර 4000 අයිතියි. ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගත්, ගොඩනැගිලි ඉදිකිරීම් කළ, ඒවාට අනුමැතිය දුන් අය, ජල සැපයුම් විදූලි සැපයීම අනුමත කල සියල්ලන්ම නීතිය හමුවට ගෙන ආ යුතුයි.

  14. Maulana says:

    වහාම මුස්ලිම් ජන සංඝනනයක් කලයුතුයි.කොහොමත් මිලියන 2 වැඩියෙන් හොරෙන් ආපු හම්බයන්ට දෙන්න තමයි පුරා විද්‍යා ඉඩම් මංකොල්ල කන්නේ, හොර හම්බයන්ට හොර ලංකික උප්පැන්න හදලා දෙන්නේ. කෙසේවෙතත් මුහුදු මහා විහාරයට අයිති ඉඩම් අක්කර 72 වහාම ලබාගත යුතුයි, සටන් කලයුතුයි. පහුගිය අවුරුදු 40දී ලංකාවට ආපු හම්බයන් වහාම පිටුවහල් කලයුතුයි.

  15. sisira says:

    aurudhu ganan giyata pasu ekwarama pawara genem karanna behe..30 k hari pawragath pasu eya steera karagena…pasuwa tawath wedagath kotas ethnam pawara gatha hekiyi…monawaawath nokara siti aya kumak hoo karana wita kee gasanne eyi.. ?

  16. Sarath Bulathsinghala says:

    there shouldn’t be any compromise when this matter . all land 71 acres should be returned to the temple and the archaeological department.

    Otherwise it will be construed as weakness and compromise. On this type of matter there should not be any compromise ! There should not be any appeasement with Invaders !

Leave a Comment

Main News