මුහුදු මාර්ගයෙන් රටින් පැන යන්න හැදූ 20ක් අත්අඩංගුවට..
April 14, 2021 at 6:48 pm | lanka C news
මන්නාරම සිලාවතුර කොණ්ඩංචිකුඩා මුහුදු සීමාවෙන් විදෙස්රටකට නීතිවිරෝධීව සංක්‍රමණය වීම සඳහා යමින් සිටි පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් විසින් කොණ්ඩංචිකුඩා ප්‍රදේශයේ හදීසි මාර්ග බාධකයන් යොදා සිදුකරන ලද සෝදිසියකදී ත්‍රී රෝද රථ 04 කින් සැකකටයුතු ලෙස ගමන්කල පිරිසක් නවතා සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරනය වී ඇත.
අදාල පිරිස ත්‍රී රෝද රථවලින් සිලාවතුර දක්වා ගමන්කොට ඉන්පසුව ධීවර යාත්‍රා යොදාගනිමින් වෙනත් රටකට සංක්‍රමණය වීම සඳහා උත්සහ ගෙන ඇති බවට අනාවරනය වීමෙන් පසුව එම පිරිස් නාවිකහමුදා භාරයට ගනු ලැබීය.
එහිදී පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු සහ කාන්තාවන් 05 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් 09 දෙනෙකු මුලතිව්හීද තවත් 04 දෙනෙකු යාපනයේ සහ 04 දෙනෙකු මන්නාරමේත්වාලච්චේන, වත්තල හා පුත්තලම් ප්‍රදේශවලින් එක් අයෙකු බැගින් පදිංචි කරුවන් වෙයි.
නාවික හමුදා භාරයට ගත් පිරිස් හා ත්‍රී රෝද රථයන් වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙතට බාරදීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
බන්ගලියගෙනුත් ණය හිගන රට කාන්තාරයක් වෙන වස විස හැර කන්න දෙයක් නැති වාහනයක් තියා බයිසිකලයක් ගන්න එකත් හීනයක් උන රටක ඉන්න මිනිහෙකුට මොළේ කලදක් හරි තියේ නම් කරන්නෙ බෝට්ටුවෙන් හරි දියුණු රටකට පනින එක.
ජෙප්පො කැරලි ගහල රට විනාශ කරන්න කලින් අසල්වැසි රටවල උන් බෝට්ටු වලින් ලන්කාවට පැන්නා.
දැන් ඒකෙ අනික් පැත්ත. මෙහෙවු විනාශයක් කරපු ජෙප්පො, තමන් කරපු වැරැද්ද වහගන්න, අනුන් පිටට වැරැද්ද පටවනවා.
විජේවීරයි විමල් වීරවන්සයි තමා ඒ තල කැරලි ගැහුවෙ
උඹලගෙ මේ පාන්කඩේ අයිතිකාරය…වීරවංශයත් ජෙප්පෙක්. ඔය කැරලි ගැහුවෙ ඌත් ජෙප්ප කාලෙ.
දැන් ඌ පොහොටුවන්ගෙන් පාච්චල් වෙවී මහින්දයගෙ සරම අස්සෙ ඉන්නව.
ඌ කලේ වැරැද්දක් බව දැනගෙන නිවැරදි මාවතට ආවා.
තොපි ගොන් ජෙප්පො ටික තාමත් වැරදි පාරේ යමින් අවුරුද්දට සැරයක් අර කාලකනි මිනීමරුවන්ව මහ විරුවන් කියලා සමරණවා. ඉතින් කොහොමද රටක් හැදෙන්නෙ???
Yana ewunta yanna deepalla deviyane. Den rata kala iwarayi. Apita dewelakwath
kanna nehe
Paulata ratama deela api yamu.un naki unath athaarinne nehe. thawa gahagannath katha karanawa.
විදෙස්රටකට ගිහිල්ලා මුන් කොරෝනා වැලද ගන්න යන්නේ මෝඩ හැත්ත.
ළිං මැඩියෝ ලෝකේ දකින්නේ හිරු දෙරණ නාලිකාවේ පෙන්නන විදියට.
දැන් ලෝකේ අපිට වඩා අවුරුදු 30ක් 40ක් ඉස්සරහින් ඉන්නේ.
අපි තාම එක්දාස් අටසිය ගණන් වල කොච්චි වල යනගමන් වෙන රටවල උන්ට කෝචෝක් කරනවා
Please let them to go another country, instead of staying in lanka under these bullshit rulers.
මේ රටේ තව දුරටත් ඉන්න අකමැති හින්ද නේද යන්න හදන්නේ .
තිස්ස ජනනායක සර් කියපු එක අහල අපි රටින් පනින්න ගියා. මුන් අපිව ආපහු කුදලන් ආවා තොපේ චන්ද නැතුව අපිට දිනන්න බෑ කියල.
Panala giyaanam heta aniddama munge maha ewun pelapaali yanawa athuru dahan unaa kiyala
සෞභාග්‍යයෙ දැක්ම පෙනි පෙනී රටින් පනින්නෙ මුන්ට පිස්සුද ?