මුහුදු වතුරේ බැර ලෝහ තිබුනොත් වගකීමක් ගන්න බෑ..- ‘ලක් ලුණු’ සභාපති

June 6, 2021 at 3:50 pm | lanka C news
මුහුදු වතුරේ බැර ලෝහ තිබුනොත් වගකීමක් ගන්න බෑ..- ‘ලක් ලුණු’ සභාපති

ලුණු හිගයක් ඇති කරන්න උත්සාහ කරන්නේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් බව ද ‘ලක් ලුණු’ සමාගමේ සභාපති නිශාන්ත සඳබරණ මහතා සඳහන් කරයි.

කොළඹ වරාය ඉදිරියේ සිදු වූ නෞකා හානිය නිසා ලුණු නිෂ්පාදනයේදී අහිතකර කිසිවක් එක් නොවන බවත් කිසිදු බයක් සැකක් නොමැතිව ලුණු ආහාරයට ගන්නැයි තම තමන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

අවශ්‍ය තරම් තොග ඇති නිසා අනවශ්‍ය කලබලයක් ඇති කර නොගන්නා ලෙසද ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් මුහුදු වතුරේ බැර ලෝහ තිබුනොත් වගකීමක් ගත නොහැකි බව ද ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

41,701 views

11 Comments to “මුහුදු වතුරේ බැර ලෝහ තිබුනොත් වගකීමක් ගන්න බෑ..- ‘ලක් ලුණු’ සභාපති”

  1. කැම්පස් අපි says:

    අපි පෞද්ගලික වෙදය විශ්වවිද්‍යාලයක්වි ආරම්භ කරමුද? අදට ගැලපෙන නියම ලාභ ලැබිය හැකි 100% හොඳම බිස්නස් එක. අනික රටේ පුශ්න වෙන මගකට හැරවිය හැකි හොඳම විෂය. ජෙප්පෝ ටික කුලප්පු කරන්න හොඳම ක්‍රමය. රට ආතල් එකට දුවත හැකි. ඕනෑම නම් චීනය සමග ආරම්භ කරමු.

  2. බත්බැබැලයන්ට මොළයක් ජාතික වියාපාරය says:

    රටින් ගේමු

  3. බැර ලෝහ says:

    බැර ලෝහ චුට්ට චුට්ට කෑවට කමක් නෑ කියාපියො…

  4. චතුර says:

    මුහුදු වතුරට බැර ලෝහ එන්නෙ කොහොමද කියල කිව්වනම්…..

  5. ඇට නම ලස්සේ විමලාවතී විතාරණ says:

    බැර ලෝහ කාල මැරෙන එක හොඳයි මේ ලොන්ත පෝල් වැඩ බැරි ආන්ඩුවේ පාලනය වෙන රටක ඉන්නවාට වඩා. ආවේ වියත්මග පෙන්නලා ඒ උනාට රට කරන්නේ තුට්ටු දෙකේ නූගත් රස්තියාදුකාරයන් එක්ක. අන්තිමට දීපු චනදෙටත් ඇරිය මේ විරුවා. රාජපක්ෂලා ඔක්කොම එකයි කිව්ව එක අපි පිළිගත්තේ නැහැ ඒ දවස්වල.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      පතෝලයට සජිත්ට චන්දෙ දුන්න ඊලග පාර පාට පාට පාඨලිට කඩෙි යන නාකි හිපාටුවෙක් ලබිබක් කතා කරනවා ඒ මදිවට ගෑනුන්ගේ නමි වලින් නාකියාට් මාර ආතල් තියෙන්නේ කුජිිතයි පිංවත

      • ඇට නම ලස්සේ විමලාවතී විතාරණ says:

        උදේ ඉඳන් රෑ වෙනකම් මේකේ එල්ලිලා එක එක්කාගේ කොමෙන්ට් වලට කුලියට කහින තොපි ඉන්න රටක් කොහෙද දියුණු වෙන්නේ. දේශපාලන ගනිකාවෝ දැන් හැම වෙබ්සයිට් එකේම පදිංචි වෙලා.

    • SKF says:

      හොද රටකට පලකෝ

    • Weera Wija says:

      අනේ උඹ උඹේ වැඩක් බලාගෙන හිටපන්. තෝ මහම මහා දේශපාලන අහිකුන්ටකයෙක්, අපරාදේ තෝ තොගේ ඩේටා වලට ගෙවන සල්ලි. ඔය සල්ලි වලින් එක්කෝ කාක්කන්ට ආප්ප අරන් දීපන්. එහෙමත් නැත්තම් රදවුන්ට සබන් අරන් දීපන්. එතකොට උඹට තවදුරටත් උගේ රෙදි හෝදන්ට ඕනේ නෑ. කොහෙද ඉතින් දුටුගැමුණු රජ දවසත් තෝ වගේ වේස අපතයෝ හිටියනේ.

  6. lotus says:

    Madamulane BATH GOTTA. He don’t know anything about salt.

  7. ගොනාට අo says:

    මූ මොන සභාපතියෙක්ද මෙහෙම ගොන් කතා කියන්න. ඇයි ගොනෝ ටෙස්ට් කරල බලපන් බැර ලෝහ තියනවද කියල.

Main News