මුහුදේ ගිලී 04ක් මිය යයි…

June 21, 2020 at 8:40 am | lanka C news
මුහුදේ ගිලී 04ක් මිය යයි…

වත්තල ප්‍රදේශයේ දී පුද්ගලයන් සිව් දෙනෙකු මුහුදේ ගිලී යාමෙන් මිය ගොස් තිබේ.

වත්තල දික්ඕවිට වෙරළේ තීරයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මියගිය පිරිස අතර කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙකු වෙයි.

214 views
Main News