මුහුද ගොඩගලයි.. ප්‍රධාන මාර්ග යටවෙයි..
November 11, 2020 at 4:40 pm | lanka C news
යාපනය නයිනතිව් දූපත අවට ප්‍රදේශයේ මුහුදු ජලමට්ටම සීග්‍රෙයන් ඉහල යාමත් සමග ප්‍රධාන මාර්ග මුහුදු ජලයෙන් යටවීමෙන් ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී ඇති බවට නයිනතිව් ප්‍රදේශවාසීන් පවසා සිටිති.
පවතින අයහපත් කාලගුණයත් සමග මුහුදු ජලමට්ටම ඉහල යාමෙන් නයිනතිව් දූපතට පිවිසෙන ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වී ඇති අතර ගමනාගමන කටයුතු රැසක් අඩාල වී ඇත.
පසුගියදා යාපනය කල්ලුණ්ඩායි ගම්මානයටද මුහුදු ජලය ගැලීම හේතුවෙන් ගම්මානයේ දෛනික ජීවිතයට බලපෑම් එල්ල වූ අතර ගම්මනයට ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක්ද පැවතුණි.
කෙසේ වෙතත් පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නයිනතිව් ආදි අවධානම් මාර්ගයන්හි ගමනාගමන කටයුතුවල යෙදීමෙන්ද වලකින ලෙසට ප්‍රදේශභාර ආපදා කලමානකරන කාර්යාල මගින්ද දැනුම් දී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Palakaya ge kalakanni kama
Me mona gonekda? Wal buuru gon thadi wahanse! Tho wathura baaldiyakata behala balapang. Weradi katha karapan… e wunaata me wage gonkathaa kiyanna epa..
It’s time for Pavithra to come forward and do the Vihara maha devi act.
උතුරේ සිටිය සිංහලයන් නැවත පදිංචි නොකරීමේ විපාක.
අඩේ මරුවට ඇති අප්ප
දාපිය දාපිය අර ගෑනිව මූදට