මුහුද ගොඩ ගලයි.. කාලගුණයෙන් රතු නිවේදනයක්…

February 16, 2021 at 12:00 pm | lanka C news
මුහුද ගොඩ ගලයි.. කාලගුණයෙන් රතු නිවේදනයක්…

මුහුදු රළ ඉහළ යෑම සහ ගොඩගැලීම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට සිට ගාල්ල හරහා මන්නාරම දක්වා මෙම නිවේදනය බලාත්මකය.

නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

53,458 views
Main News