මුහුද ගොඩ ගලයි.. ගාළු පාරේ වාහන ධාවනයට බාධා..

October 3, 2021 at 12:40 pm | lanka C news
මුහුද ගොඩ ගලයි.. ගාළු පාරේ වාහන ධාවනයට බාධා..

ගාලු පාරේ තෙල්වත්ත කහව සහ ගොඩගම ප්‍රදේශයන්හි ගාලුපාරට මුහුදු රළ ගොඩ ගැලීමක් ඊයේ දිනයේ සිදුව තිබිණි.

නිරිත දිග මුහුදු තීරයේ මේ දිනවල පවතින දැඩි රළු ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

මුහුදු රළ ගාලුපාරට පැමිණීමත් සමග අවස්ථා කිහිපයකදීම ගමනාගමනයටද බාධා ඇති වූ බව වාර්තා වෙයි.

62,495 views

4 Comments to “මුහුද ගොඩ ගලයි.. ගාළු පාරේ වාහන ධාවනයට බාධා..”

  1. ගෞම් ඊයාරාජ් says:

    මුහුද ගොඩ ගලන්නැතුව තියෙයිද බන් , අර රාජකුමාරයගේ පුසා නැතිවෙලානේ ? ආහ් හම්බ වෙලාද ?එහෙනං ගොඩගලන එක නවතියි.

    • සුවාරිස් says:

      උඹට නම දාන්න තිබ්බෙ චීත්තරාජ් කියලයි බන්. උඹ නම් පට්ටම චීත්ත කේස් එකක්.

    • Jagath says:

      Ublage amma plal karala alluwa nam muhuda goda galanna wathura nathi weyi

  2. Deviyo says:

    Me daala thiyena pinture pennana ගාලු පාරේ තෙල්වත්ත කහව සහ ගොඩගම ප්‍රදේශvala mehema thaenak thiyanavada kiyala soyala balana eka hondai. Mokada mata penenne naega. Amaricankaarayo hari Pranasa, German, Itaali, Rusiyan, Cheena hari kavuruhari a paeththa daen allagena horata muhudu kate paarak hadala da?

Main News