මුහුද ගොඩ ගලයි.. ගාළු පාර වසා දමයි…

July 2, 2022 at 6:20 pm | lanka C news
මුහුද ගොඩ ගලයි.. ගාළු පාර වසා දමයි…

මුහුදු රළ ගොඩට පැමිණීම හේතුවෙන් ගාලු පාර අම්බලන්ගොඩ මාදම්පේ උස්මුදලාව හංදිය සිට දෙහිවල දක්වා වූ වසා දමා ඇත.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

දෙහිවල අම්බලන්ගොඩ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක මුහුදු රළ ගොඩට පැමිණ වීම හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා වී තිබේ.

පවතින දැඩි සුළං තත්ත්වය සහ මුහුදේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් මුහුදු රළ ගොඩට පැමිණ තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම මත බස්නාහිර හා දකුණු මුහුද ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවය.

66,569 views

9 Comments to “මුහුද ගොඩ ගලයි.. ගාළු පාර වසා දමයි…”

  1. Open mind says:

    සුනාමියක් ද ? පුතේ වරෙං අපේ වාරෙ ඇවිල්ලා.හුරේ…….

    • Kimbula🐊 says:

      මොන විදිහෙන් හරි කමක් නෑ රටට කෙළවන එකයි ජෙප්පන්ගෙ ලොකුම ආසාව. නොදකින් කාලකණ්ණි

  2. Jagath says:

    නන්දසේන ගේ කාලේ ඉවරයි. ඒකයි මුහුද ගොඩට එන්න හදන්නේ

    • Maya says:

      පස්ස අතගාල බලහන් එතනවත් මොලේ තියේද කියලා. මූද ගොඩ ගැලුවම කරදර වෙන්නෙත් මූද අයිනෙ ඉන්න මිනිසුන්ට මිසක් ගෝටාභයට නෙමෙයි.තොට ඒකවත් නොතේරෙන හැටි.

      • aanamaduwe maanavadu says:

        umbe moleth thiyenne passa peththe umbe huththa gaavadaban maya?

  3. Kimbula🐊 says:

    මොන විදිහෙන් හරි කමක් නෑ රටට කෙළවන එකයි ජෙප්පන්ගෙ ලොකුම ආසාව. නොදකින් කාලකණ්ණි.

    • Indrajith says:

      ඔව්‍ ජෙප්පො බලාගෙන ඉන්නෙ මේ රට විනාස වෙනකම්‍.

  4. Padmini says:

    Ocean get angry with Apatha Kumara because his unreasonable accusation about people who are doing right things. If Apatha Kumara shut his donkey mouth, the ocean will be calm

Main News