මුහුද ගොඩ ගලයි.. මුතුපන්තිය ජලයෙන් යටවේ.. සුනාමියටත් වඩා විශාල බව කියති..
December 31, 2020 at 1:20 pm | lanka C news
අද පෙරවරුවේ මුහුදු ජලය ගොඩගැලීම හේතුවෙන් මුතුපන්නිය දූපත් නිවාස රැසක් ජලයෙන් යටවී තිබේ.
පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ මුහුදු ජලය අඩි තුනක් හතරක් උසින් එකවර ගොඩබිමට කඩා වැදී ඇති බවයි.
දූපතේ ආරක්ෂාවට යොදා තිබූ ගල් වැටි ද මුහුදට ගසා ගෙන ගොස් ඇතැයි ඔහු සඳහන් කරයි.
මුහුදු රළ සමග ගලාගෙන ආ අපද්‍රව්‍ය විශාල වශයෙන් නිවෙස් ආසන්නයේ ගොඩගැසී තිබේ.
ගම්වැසියන් සඳහන් කරන්නේ සුනාමිය මෙරටට බලපෑ අවස්ථාවේදී ද මෙතරම් මුහුදු රැළක් තම දූපතට ගලා ආවේ නැති බවයි.
කාලගුණ අංශ පවා මෙතරම් මුහුදු රළ ඉහළ යාමක් ගැන දැනුවත් කර නොතිබූ බව ද ප්‍රදේශවාසීන් කියා සිටිති.
මිනිසා මිනිසාට නොපෙනෙ සංවර්ධනයක්, කෙළවරක් නැති සංවර්ධනයක් පස්සෙ ලුහු බැදගෙන යනවා.ජීවයේ යහගුණය අමතක වෙලා. හොද මොළයක් තිබුනාට හදවතක් නොමැති තරමට නපුරැ වෙලා. ගහ කොළ සතුන් පෙනෙන්නට බැරිව ගිහින්. ස්වභාව ධර්මයේ අසිරිය ගැන අමතක කරලා. ඒ දෙස බලන්නටවත් වෙලාවක් නැහැ. අසීමිත ආශාවන්ගෙන් පිරිලා. සරල දිවිපෙවත අමතක වෙලා ජනගහනය වැඩි වෙනකොට මිනිසාට ලැබෙන සමිපත් කමයේන් අඩුවෙනවා. එතකොට ඔහු තව තවත් තරග බිමට අවතීර්න වෙනවා. ආශාවන් දෙගුන තෙගුන වෙනවා. තරගයේ දිනුම පෙනෙන අහලකවත් නැහැ.ඒත් සටන කවුරැන් සමගද? අපි අපි සමග, ඒ එක්කම අපට පිහිටවෙන පරිසරය විනාශ කරනවා.
නෑ නෑ කාලගුනේ කියන්නැති , ඔහෙලට ඇහෙන්නැතුවැති , මූදුරළේ සද්දෙ හංදා .
පාලකයා අධර්මිෂ්ට දුදන වෙද්දි ස්වභාව ධර්මයාත් විපත් ගේනව කියල හාමුදුරුවො කීව කතාව තාම වලන්ගුද නැත්නම් ඒක පොජෙක්ට් එකේ ඩයලොග් එකක් විතරද
Ane koko umbe dharmista palakaya kavuda?
ඒ කතාව තවම වලංගුයි
පාලකයා ධර්මිෂ්ඨ නිසයි ඔය තරමින් බේරුනේ. වැසියාත් ධර්මිෂ්ඨ නොවුනොත් වැඩ වරදියි.
As it mentioned in your article (tsunami) this not a big issue like tsunami. People are effected.
Lankaw Kaalaguna Departhamenthuwa Kiyanne Sudu Aliyek… Un Okkoma Weda Karannae Pension Eka Ganna… Aduma Ganane Mee Palathe Inna Ballo, Balallu, Harak Ge Hasreema Tikak Wiparamin Baluwa Nam Mee Gene Pera Nimithi Dena Ganna Thubuna.
හා හා කලබල වෙන්න එපා ඕක අන්තවාදීන් ගේ වැඩ ක්
දේව සාපයක්. ආණ්ඩුවේ ජරා වැඩ ගැන කලකිරිලා.
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ
ඒකනින් ඇසු දේ නොවේ..
එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා
තම සොහොයුරා මරයි….
වසවිස දීලා…
සැකය නිසා මේ – සැකය නිසා මේ
දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ
මනු ලොව අපායක් මැවේ
තණ්හා පොදී ගසා – තව කෙනෙකුන් නසා
මොනවද අවසානෙදි – අරගෙන යන්නේ
ධර්ම රකින්නා – ධර්ම රකින්නා
ධර්මෙන් රැක දී – එය නොම දන්නා
සසරේ මැරී මැරී තැවේ..