මුහුද ගොඩ ගලයි.. සුනාමි බියෙන් වැසියෝ ඉවත් වෙති…
December 17, 2018 at 10:40 am | lanka C news
මුලතිව් මුහුදු ප්‍රදේශයේ ඊයේ (16) දින ඇති වූ අසාමාන්‍ය කාලගුණික තත්වයක් හේතුවෙන් මුහුදු ජලය ගොඩු ගැලූ බවත් ධීවර යාත්‍රා සහ ධීවර වාඩි විශාල ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට මුලතිව් ධීවරයින් කියා සිටියහ.
මුලතිව් නයාරු, කල්ලප්පාඩු, තීර්තක්කරෙයි මුහුදු තීරයේදී මුහුදු රල අඩි 10 ක් පමණ ඉහලට නැගී මුහුදු රල ගොඩට ගලා ඒම හේතුවෙන් මුහුදු වෙරලේ ඉදිකොට තිබූ ධීවර වාඩි සියල්ලක්ම විනාශ වී ගොස් ඇති අතර මුහුද ආසන්නයේ පිහිටි නිවාස වෙතටද මුහුදු ජලය ගොඩ ගඩ ගලා ඇති බවට ධීවරයින් කියා සිටියහ.
එමෙන්ම මුහුදු රල රලු වීම හේතුවෙන් මුහුදු ගමන් නොගොස් මුහුදු වෙරගේ ගාල් ගොට තිබූ ධීවර යාත්‍රාද විශාල ප්‍රමාණයක් මුහුදු රල ගොඩ ගැලීම හේතුවෙන් ගසාගෙන ගොස් ධීවර යාත්‍රාවලට දැඩි හානි සිදුව ඇති බවට මුලතිව් ධීවරයින් කියා සිටිති.
කෙසේ වෙතත් අයහපත් කාලගුණයත් සමග මුලතිව් ධීවරයින් හා සාමාන්‍ය වැසියන් ආරක්ෂිත ස්ථාන කරා යාම හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවටද මුලතිව් ධීවරයින් වැඩි දුරටත් කියා සිටියහ.
මුහුද ගොඩ ගැලීම හේතුවෙන් ගසාගෙන ගිය ධීවර ආම්පන්න හා ධීවර යාත්‍රා වලට සිදුවූ හානය පිළිබඳ මෙතෙක් ගණන් බලා නොමැති අතරම එම ධිවරයින්ට අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇති බවට මුලතිව් ආපදා කලමනාකරන ඒකකය කියා සිටියාය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
rata vinsha karanna hadana bududahama vinasaha karanna hadana nayakaeyk enskota sobadhamath kupitha wenawa tawa idiriyata monawa weida danne neha dabala ya wage budda sasanaya vinasha karanawa polowa uhulaida
ඔව් නිජභූමිය අතාරින්න එපා සුනාමි ආවත් සම්බන්ධන් සම්බන්ධ කරයි.
” MAGE RATE JANATHAWATA
THERUWAN SARANI
DEVI PIHITI. “
Theruwan sarana thiyenne Bauddha Janathawata pamanayi….
Anith kattiya ta muslim amathilage pihita thama.
Muslim amathilaa gas kapanawa—- deva kopaya th, parisara vinaashayath tsunami genawaa.
ඉදිරියේදී මීටවඩා භයානක ස්වභාවික විපත් අහන්න ලැබෙනවා.අපේ මාතෘභූමියට හානිකරන දුෂ්ඨ නායකයින් නිසා ස්වභාව ධර්මයම කම්පාවෙනව.
කලින් සුනාමි වෙලාවෙ රට පාලනය කලේ කවුද
ඇනිබලානෙ.
ඇයි මතක නැද්ද විස්කි මැඩම් චන්ද්‍රිකා කියල 2004දි
Save the Hambanthota
රට නැවත හොරුන්ට යනවිට සොබවධර්මයත් පිටුපාලා එයයි ඒ පෙන්ණුම් කලේ.තිබෙන අප්‍රසාදය වෙන කිසිවක් නොවේ භිය නොවන්න තවම නියම විනාසය පැමිණියේ නැත එය අතළඟය එදාට ටෝයියන්ට කන්න වෙන්නේ වැලි,සහා පස්.
හරියට හරි. දෙවියනේ අද අලුත් කඩේ අගමැති මූද අසබඩ ජය සමරන දවස. ඔන්න අල්ලනවා නං නියම වෙලාව දේශද්‍රෝහී “වෙන්ඩ ඇමති” රොත්තම එකට 😀😀😀
සාපය නැවතත් පටන් ගත්තා
Ranil awa witharai sawabawadarmaya kupeetha wela.
මුලතිව් බීච් එක නම් මාරම ලස්සනයි. ඉක්මණින් බලන්න යන්න ඕන…
Koti dan paw gewanawa………………..saapaya….
These northerners will never understand.
rajaya adarmika weemae prathipala……………