මුළු ඉන්දියාවම LockDown කරයි.. කොරෝනා මැද ශ‍්‍රී ලංකාව දැඩි අර්බුදයක..

March 24, 2020 at 10:12 pm | lanka C news
මුළු ඉන්දියාවම LockDown කරයි.. කොරෝනා මැද ශ‍්‍රී ලංකාව දැඩි අර්බුදයක..

හෙට (25) සිට මුළු ඉන්දියාවම සති තුනක කාලයකට වසා දැමීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ජාතිය අමතමින් කියා සිටියේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය සඳහා ඉන්දීය රජය විසින් මෙම පියවර ගන්නා බවයි.

මෙම කාලය තුළ ඉන්දීය ජනයාට නිවාස වලින් පිටතට යාම සම්පූර්ණයෙන්ම තහනම් බව ද ඔහු ජාතිය අමතමින් කියා සිටියේය.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයන් 519 දෙනකු වාර්තා වන අතර මරණ 10ක් වාර්තා වී ඇත.

ඉන්දියාවේ මෙම තීරණයත් සමඟ ශ්‍රී ලංකාව දැඩි ලෙස අර්බුදයට පත් වනු ඇති බව පිටකොටුවේ තොග වෙළෙඳ හිමියන් සඳහන් කරති.

මෙරටට අවශ්‍ය කරන අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය වැඩි වශයෙන් ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන් වීම මීට හේතුවයි. ‍

ශ‍්‍රී ලංකාවද මේ වන විට විට ඇඳිරි නීතිය පනවා ඇති තත්වය යටතේ ඉන්දියාවේ මෙම තීරණය මෙරට ජන ජීවිතයට දැඩිව බලපානු ඇති බව ඔවුන්ගේ අදහසයි.

111,589 Viewers

37 Comments to “මුළු ඉන්දියාවම LockDown කරයි.. කොරෝනා මැද ශ‍්‍රී ලංකාව දැඩි අර්බුදයක..”

  1. Chinthana says:

    Our sri lankan can go for substitute for some of essential commodities. Rest of essential items can be import from other countries even it’s expensive .

  2. හැකහැක says:

    අපි හිතුවේ මෙච්චරකල් හැමදේම ලංකාවට එව්වේ පකිස්තානෙන් කියාලයි…ඉන්දියාවෙන් කියලා දැන්නේ අපේ පකිස්බූරැවෝ දන්නේ.

  3. ධර්මජිත් අබේපුර says:

    පවිත්‍රා ගිහිල්ලා වැළඳගත් ඒ රට අප බේරා ගනීද, නැත්නම් හැමදාම අපට සේවා සැපයු ඉන්දියාවම නැවත පැමිණ අප බේරා ගනීවිද?

    • Ratawasiya says:

      ඉන්දියාව අපිට උඩිනුත් පරිප්පු දාලා සැලකුවෙ කාලයක් මතකද මන්ද

      • FoolishLankan says:

        Yes yes, that was JR’s time,
        He was always looking up at the sky smiling,
        Waiting to receive all parippu,
        He thought India had all their democratic rights to help tamils in Jaffna,
        He was the God Father of L.I.Berty and D.E.M.O.Crazy

      • Sirisena says:

        Gon Moda harakune, danwath anun matha yapena eka nwaththanna hitha palla. Hema daam anungen yapena maanasikathwayen duras weyalla.

      • හැකහැක says:

        මේ වෙලාවේ ඉන්දියාව උඩින් පරිප්පු,අල,ලූණු දානවනම් අපේ උන් බුදුන්ට වගේම මොදිටත් වඳීවි.

        • Ratavesiya says:

          Haka haka

          This fellow has only a stomach but no brains at all.

          Must be a JVPer or a Sajith fan.

          May be ready to prostitute even his mother without any hesitation for benefits!

  4. 77 UNP says:

    2015 වෙනකොට ලොකු ළුණු, මිරිස්, රතු ළුණු, අර්තාපල්, උඳු, ඉරිඟු, මුන් ඇට ආදී නොයෙක් බෝග වර්ග ලොකු ප්‍රමාණයක් මේ රටේම වැව්වා, වෙළඳපොළට එව්වා. UNP කලකන්නින්ගේ ක්‍රමය අනුව අපේ ගොවීන් අමතක කරලා හැම දෙයක්ම පිටරටින් ගෙනාපු එකෙන් දේශීයව නිෂ්පාදනය කිරීම බිඳවැටුණා. දැන් ඉතින් යහපාලන කාලකන්ණි ආණ්ඩුවට කෝචෝක් කරාවි අඩුපාඩු ගැන කියා කියා. උන් කරපු විනාශේ මඟ අරවගන්න අවුරුදු 2-3 ගතවේවි. සිරිසේනයි උගේ ලක්‍ෂ 62 තමයි ඕකට වගකියන්න ඕන.

    • Country Doctor says:

      බල්ලගේ වැඩේ බූරැවෝ කරන්න පටන් අරගෙන තියෙන රටක රජයේ වෙෙද්‍යවරැන්ගේ නිල නියෝජිතයා හා ප්‍රකාශකයා වන GMOA කියන එක මිනිස්සු අහන්නේ නැති තරමට ආඤ්ඩුවට කඩේ යන ශුක්‍රනාලිකා දෙකතුන මිනිස්සුන්ගේ ඔළු BrainWash කරලා.
      බලය හා දේශපාලන අවශ්‍යතා අනුව ඒ ඒ තනතුරැවල ස්තානගත කර ඉන්න Henchමෑනස්ලාගෙන් පිටවෙන ප්‍රකාශ ප්‍රකාරව රට භයානක මඩවගුරකට දැක්කවෙනවා.
      GMOA කියනවා විද්‍යත්මකව අනුමාන වන රෝගින් ගණන 552ක් කියලා.රජය කියන ගාන 101.මේ අනුව රෝගින් 450ක් මිනිස්බෝම්බ වගේ ඉන්නවා.

      • Alovera says:

        Gode Veda, what do you know about assumptions and real facts? Assumptions cannot be real. It’s only an assumption.

    • නිළමේ says:

      ඇත්ත මතක්කර දුන්නට ස්තුතියි! අපේ සමහරක් මේවා දන්නේ නෑ.

    • Alapaluwa says:

      මෙන්න මේක තමයි western එවුන් අනුගමණය කරණ නියාමය. අපේ රටේ කොතරම් භාගබෝග තිබුණද නමුත් මේ GUNP එවුනවිත් කළේ ඒ සියලුදෙවල් නැතිකොට western එකට කළිසම ගලවලා උසගෙන සිටිය එකනොවේද මුන් පුරුදු කළේ අන්න ඒවායේ පළවිපක තමයි අපිට දැන් ලැබෙන්න යන්නේ.හොදවෙලාවට ගොටභය මැතිතුමා පැමිණ නැවත ගොවියාව දයිරිමත් කොට පුරන්ගිය කුඹුරු නැවත අස්වැන්න නෙලාගැනීමට උපකාරවුයේ එමනිසා අපිට පොල්සම්බෝලයක් සමග හෝ බත් ටිකක් කා ජිවත් වියහැකියි යම් විදියකින් වියසනයක් වුවොත්!

    • ලක්වැසියා says:

      මේක හොඳ අවස්ථාවක් ආනයන අඩු කරල විදේශයන්ට යන මුදල් ඉතිරි කරගෙන දේශීය නිෂ්පාදන වලට වැඩි ඉඩක් ලබා දෙන්න. කොහොමත් කෘෂි කාර්මික කටයුතුවලට ඇඳිරි නීතියෙන් තහනම් දාල නෑනෙ.

  5. Ama says:

    Dan as areemey kalayai Sathosa barawa hitapu AMATHILA commis nisa apey govinwa nawaththuwey Dan apey janadipathi thuma ekata wada piliwelak karai athara madiyo awoth nam wadey kapothie

  6. Ama says:

    Dan thamai therenney Sirimawo mathiniya karapu dey hari kiyala eka digatama karanang ada api katath naya naha mona rata shut down karath bayath naha

  7. siri Jayawicrama says:

    Do not rely on importation of food ii long run becase every nations are in crisis. Start growing our essetial
    food. Otherwise food shotage mat become another disaster

  8. Sirisena Yatawara says:

    We as nation face the reality of World situation that in obvious.Do not get panic by Republic of Indian moving.
    That is why we need more an Independent Economy, Political sovereignty and Unitary State of Republic of Sri Lankan.
    We have move forward by our self -determination by our People strength by power own initiatives. No country or nation is going to bailout ongoing Economic and Coronavirus crisis in Island nation. That depends on our unity .
    That is left our own shoulders.World is running towards fo an Epoch of Democratization of New world Order of leadership of majority will of People. People are motive force of World .

  9. sena says:

    ජනාධිපතිතුමනි කුඹුරැ ගොඩකිරිම තහනම් කර හැම් ගමකම හැම නගරයම වගා කරන්න
    ජනතාව පොලඹවන්න කෘෂිකරම නිලධාරින් පත්කරන්න උපදෙස්දෙන්න වගා කරන්නැති
    ඉඩම් රජයට පවරාගෙන වගාකරන්න හොටල් සංකෘතියේ විපාක දැන් පෙනවානේ

  10. sena says:

    ජනාධිපතිතුමනි කුඹුරැ ගොඩකිරිම තහනම් කර හැම් ගමකම හැම නගරයම වගා කරන්න
    ජනතාව පොලඹවන්න කෘෂිකරම නිලධාරින් පත්කරන්න උපදෙස්දෙන්න වගා කරන්නැති
    ඉඩම් රජයට පවරාගෙන වගාකරන්න හොටල් සංකෘතියේ විපාක දැන් පෙනවානේl

  11. sena says:

    71 මැතිනියගේ යුගයක් අරඹමු

  12. Dilini says:

    Molgahath palawena rataka indan anunta datha niyawau ekata danduwama.

  13. Karunaratne says:

    I agree with 77unp. They ruined the entire agricultural sector in the country.
    Now everybody should start to cultivate essential food items at their level.
    Government will implement a suitable program.

  14. VAT says:

    A country should not depend on other countries for basic needs. MR was making the country independent at least for basics .

    But YAHAPALANA junta saw this as an ISOLATION form international community ( specially USA)

  15. Saman says:

    This is the problem when you depends on one country.

  16. sithmal says:

    දැන්වත් ඇත්තටම අපි වවමු. රට නගමු.

  17. Please do cultivate ASAP.
    Please follow the preliminary protection system and asked from Grand Father and Grandmother.
    Self protection will protect you and others.

  18. රටෙ එකා says:

    රටේ ආර්ථිකය සම්පූර්නයෙන් විවුර්ථ කරලා, දේශීය ආර්ථිකය නැත්තටම නැති කරාම රට ඉබේ දියුනු වෙනවා කියලා තමයි 1977 JRගේ ආණ්ඩුව විශ්වාස කරේ. ඊට පස්සේ මේ තකතීරු ආර්ථික දර්ශණය ප්‍රේමදාස, චන්ද්‍රිකත් දෙන්නම ඉස්සරහට ගෙනිච්චා. ඊට පස්සේ රනිල් ඇවිල්ලා ඇමරිකාවටත් වඩා මේක විවුර්ථ කරන්න හැදුවා. පින්සිරි සමරවීර ප්‍රසිද්දියේ කිව්වා වී ගොවිතැන අවශ්ය නෑ, චීනෙන් ඊට වඩා අඩුවට හාල් ගේන්න පුලුවන් කියලා.

    ඒ කාලේ මේවට විරුද්දව කතා කරපු මිනිස්සුන්ට කිව්වේ දූපත් මානසිකත්වයෙන් පෙලෙනවා කියලා. දැන් තේරෙනවද රටක ආර්ථිකය විවුර්ථ කරන්න ඕනෙ රටේ දේශීය ආර්ථිකය ආරක්ශා කරගෙන කියලා?

  19. රටෙ එකා says:

    Hope India can crack down on this before it reaches Europe’s level. Otherwise we might have to deploy the Navy to prevent a people exodus from south India to northern Sri Lanka.

  20. sujeewa says:

    I also feel better to take precautionary action now itself to avoid people coming from south India to prevent our Island. But I don’t know whether there will be any method to quarantine them if get caught, because they too human.

  21. shamil says:

    mechara kal hama reddama pitaratin genapu apita honda padam. Danwath thereum aran wada kara nam hondai

  22. Ravana Parapura says:

    ඉන්දියාවේ අපේ රාවනා රජතුමාගේ පිළිරුවට සැම වසරකම ගිනිතබන එකේ විපාක පළදෙනවා වගේ පේන්නේ.

  23. Ratawasiya says:

    ඒකම තමයි බන් මාත් කොමෙන්ට්‍ එකෙන් හැඟෙවුවේ.අපේ රටේ ගොඩක් අය ඉන්දියාවට වහල්ලු වෙලා ඉන්න හරිම කැමතියි.ඉන්දියාව අපිට උඩින් පරිප්පු දාලා කොටින්ට සලකපු හැටි මම ඉහත කොමෙන්ට්‍ එකෙන් අදහස් කලේ.ඒක මෙතන අය වැරදියට තේරුම්‍ අරන්.

  24. Harsha says:

    Mask should be wear, as precaution before any hazard. Other wise our dedication which was sacrificed pointless. After if the disease spread
    At peak level health department cannot give hand. So I influence every one to wear mask.

  25. MJ says:

    We have to protect ourselves in next 2 weeks. And need to start cultivation to get rid of upcoming problems

Main News