මුළු ඒකාබද්දයටම මං තනියෙන් ගැහුවා.. අතට අහුවුණා නම් හතර හන්දි කඩනවා..- එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කියයි..

January 12, 2018 at 2:10 pm | lanka C news
මුළු ඒකාබද්දයටම මං තනියෙන් ගැහුවා.. අතට අහුවුණා නම් හතර හන්දි කඩනවා..- එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කියයි..

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වයේ තමන් විසින් මුළු ඒකාබද්ද විපක්‍ෂයටම තනිව පහර දුන් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

එහිදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා තමනට ටොක්කක් ඇන පැන දිවූ බවත් තමනට අතට හසුවූයේ නම් හතර හන්දි කඩා දමන බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් ඇනකොටා ගැනිල්ල නවතා ඒකාබද්ද විපක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක්ව ඉදිරියේදී කටයුතු කල යුතු යයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

92 views

25 Comments to “මුළු ඒකාබද්දයටම මං තනියෙන් ගැහුවා.. අතට අහුවුණා නම් හතර හන්දි කඩනවා..- එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කියයි..”

  1. මයිතුනයා says:

    මූ මරු බඩුවක්නෙ බං.ගහන කොට ගහන්නෙ තනියමනෙ.හොඳට අත හුරු කර ගත්ත පොරක් වගේ.

  2. David Milli-Banda says:

    Moo ta Jonnya toku anala………….. Anew pau.

    Ado tokka gedara pala.

  3. රාජ says:

    පාතාලේ ඉන්න ඕනේ එවුන් පාර්ලි‌‌මේන්තු යවපුවම ඕකයි වැඩේ. ඔය ඇග තියන එවුන්ගේ මොලේ නැ කියන්නේ එකයි මෝඩ ජනතාව කළ පාපයක්

  4. ගුණසිරි says:

    හප්පෝ මෙයාගේ කැරැට්ටුව බණ්ඩාරවෙල මිනිස්සු දන්නවා. මහලොකු පාර්ලිමේන්තු මන්ත්‍රී. තියන්නෙත් උන්ගේ ආන්ඩුව ඒත් බණ්ඩාරවෙලට කරපු දෙයක් නෑ. කාළයක් නම් ටව්මේ කඩ පේමන්ට් එක වෙනකන් හදන්න දීලා සල්ලි ගරා ගත්තා. ඊට පස්සේ බොරුවට ප්‍රොජෙට් වගයක් කරන්න අරං සල්ලි ගරා ගත්තා අන්න දැන් ඒ ප්‍රොජෙක්ට් එක තැන පල් වෙනවා. හිටවපු කම්බි දිරලා යනවා. කදු කපලා ඒවා කඩා වැටිලා පරවල් වල මිනිස්සුන්ට යන්න බෑ. අන්න ඒවා තමයි මෙයාගේ හපන්කම්. දැන් මෙයාගේ අයියා කාරයා යූඇන්පී එකෙන් නගර සභාවට පත් කරගන්න වලි කනවා.

  5. Samre says:

    අම්ම පා! තමුසෙ මාර මිනිහෙක් තමයි. නීති හදන පාර්ලිමේන්තුවට පත්වෙලා ඉන්න දිදුලන තරු. රටට ආඩම්බරයක් ජයවේවා.

  6. Siraa says:

    Kaalakanni… Apathayan

  7. ඕකත් වැඩක්ද බං says:

    තොපි මුළු ලංකාවටම ගැහුවා නෙ මහා බැන්කුව දවාලේ බිදලා. දැන් පුහුල කටේ.

Main News