මුළු ඒකාබද්දයටම මං තනියෙන් ගැහුවා.. අතට අහුවුණා නම් හතර හන්දි කඩනවා..- එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කියයි..

January 12, 2018 at 2:10 pm | lanka C news
මුළු ඒකාබද්දයටම මං තනියෙන් ගැහුවා.. අතට අහුවුණා නම් හතර හන්දි කඩනවා..- එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කියයි..

පසුගියදා පාර්ලිමේන්තුවේ ඇතිවූ ගැටුම්කාරී තත්වයේ තමන් විසින් මුළු ඒකාබද්ද විපක්‍ෂයටම තනිව පහර දුන් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

එහිදී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රිවරයා තමනට ටොක්කක් ඇන පැන දිවූ බවත් තමනට අතට හසුවූයේ නම් හතර හන්දි කඩා දමන බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් ඇනකොටා ගැනිල්ල නවතා ඒකාබද්ද විපක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය එක්ව ඉදිරියේදී කටයුතු කල යුතු යයිද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

131 views

25 Comments to “මුළු ඒකාබද්දයටම මං තනියෙන් ගැහුවා.. අතට අහුවුණා නම් හතර හන්දි කඩනවා..- එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කියයි..”

  1. SUNIMAL says:

    අපි ආවේ අපේ නායකයාගේ බටලන්දෙන්

    • kamalasirikuruwita says:

      අතට අහුවුනේ නැත්තම් මේ නුගත් රස්තියාදුකාරය කාටද දන් නැහැ ගහල තියෙන්නේ. මේ නිකන් ලකුණු දාගන්න කියන මෝඩ පොර ටෝක්. මේ වසලයෝ තමයි මකන්න බැරි විදියට මේ පක්ෂයේ කළු තාර ගාන්නේ. ජේ ආර් දුන්නු ආරම්බේ තමයි මේ.

      • සමීර says:

        අහන්න ලැබුනු විදිහට මූ ගාමිණී ලොකුගේට ගහන්න ගිහින් නිල් වෙන්න ගුටි කාළලු. ප්‍රසන්න රණතුංග ගෙන්. දැන් බොරුවට පොර ටෝක් දෙනවා.

        • kaniya says:

          පාදඩ බවේ ප්‍රතිමුර්තිය බදු මෙ මිනිහගේ වැදගත්කම බලන්නකෝ .බාශාවේ ලස්සන බලන්නකෝ මෙන්න මේවගේ ජඩ පහත් තුට්ටු දෙකේ තුන්වන පන්තියේ ජඩයි පාර්ලිමේන්තුවට පත් කරලා එවන්නේ ඒවගේම මිනිස්සු .එනිසා ඒ පාපකර්මයෙන් මිදෙන්න චන්දෙ දෙන්න පෙර බලන්න ඔබ චන්දය දෙන කෙනා තුන්වන පන්තියට අයත් ජඩ පහත් ලක්ෂණ තියෙන නරුමයෙක්ද කියල .ඔහු කතා කරන බාශාවෙන් ඒ ගැන තේරුම් ගන්න පුළුවන් එනිසා බලන්න ඔබේ නියෝජිතයා රැස්වීමක නොව එදිනෙදා කතා කරන ආකාරය .දැන් බලන්න මේ ජඩ මනුස්සයාගේ බාෂා විලාශය .කෙලින්ම කුප්පායම් බාෂාව නේද ?ඒ ඔහු පෙන්වන්නේ ඔහුගේ පන්තිය නුගත් ජඩ හැදියාව .

    • ජනක says:

      මෙන්න එක්සත්ජාතික පක්ෂයට ඉතාම සුදුසුකම් තියෙන බොහොම ගරුකලයුතු නොම්මර එකේ චරිතයක් .බලන්නකෝ අනේ මෙයා රට වෙනුවෙන් කරලා තියෙන හපන්කම .කවුද කියන්නේ එකස්ත්ජාතික පක්ෂය රට වෙනුවෙන් වැඩ කරන්නේ නෑ කියල .බලන්නකෝ මේ සුපිරි වැඩක් කරලා තියෙන්නේ දැන් රටේ ප්‍රශ්න විසදිලානේ මේ මිනිසුන්ට ගහල .මෙන්න බලන්න ඇග පුරාම මොලේ තියෙන බොහොම උගත් විනීත හැදිච්චි කෙනෙක් .තමුන් රටට කරන සේවය කිසිම ලැජ්ජාවක් නැතිව ලෝකෙටම ඇහෙන්නත් කියනවා .මෙන්න පරමාධර්ශි චරිත .වැඩි වැඩියෙන් මේවගේ චරිත පත්කරලා එවුවොත් අපිට පුළුවන් ලෝකේ ත්‍රස්තවාදී ප්‍රශ්න මැර ප්‍රශ්න විසදන්න මෙන්න මේවගේ සාමයේ මල්කුමාරයෝ යවන්න .
      තනියෙන් ගහවි හමුදාවකටම උනත් .නරකද රනිල් මහත්තය මෙයාව ඩොනල්ඩ් ට්‍රම්ප් ට තෑගී කලොත් තාවකාලිකව රටේ ප්‍රශ්න විසදලා දෙන්න කියල .
      හැබැයි ඉතින් මේවගේ උගත් බුද්දිමත් සාමයේ මල්කුමාරයා අපිට මේ රටට ආපහු ඕන .මුණ දැක්කම කැඳ හම්බුවෙනවා එච්චරට සිරියාවයි මේවගේම පින්වත් මහත්තයෙක් චොප්පේ කියල හිටියා ස්ලෙවයිලන්ඩ් පැත්තේ .

  2. Nim says:

    HITA GENADA GAHUWE ?

    • Piyasiri Wijenayaka says:

      මූ බඩු කාරයා, ගැහිලි සුලු දෙයක් , ඉජෙට් වුනු ගමන් හාන්සිප්‍රයිස්

  3. රාහුල මල්ලී says:

    මෙයා සුදුසු පාර්ලිමේන්තුවට නෙවෙයි.. ඡනාධිපති පුටුවට.. එතකොට මුළු පාර්ලිමේන්තුවේම ඉන්න 225 දෙනාගේම හතර හන්දි කඩලා කිසිම කරදරයක් නැතුව රට පාලනය කරන්න පුළුවන්…

  4. Ravindra says:

    Dear Chaminda..
    You don’t know about Jony..He was the National Campion of Marshal art in Srilanka during his school time and still training for at least 5 hrs per week.
    If you want we can arrange a stage competition.
    Are you ready for it?

  5. Watch man says:

    Chaminda …
    Oyage muunen penne Guti Kala Wage….

  6. Ann says:

    Give the correct answer and win a price.

    How many tokuus that the MP has got altogether??????

  7. ප්‍රියා says:

    අනේ චමියෝ මීලඟ චන්දෙ දි උඔ ගෙදර

  8. FREE says:

    මූට ටොක්ක ඇන්නෙ කොහාටද කියල දැනගන්න කැමතියි.මොකද ඇත්තටම මූට ඔලුවක් නැහැනෙ.

  9. analyst says:

    Paw mey manusaya. udacha slfp eka ai mey ahinsaka unp minusunta gahanne.

  10. Chinthaka says:

    Mu mee harekek madivata Umba ganawa

Main News