මුළු කොළඹම අක්‍රිය කරනවා.. හැප්පිලා බලමු..- ඥාණසාර හිමියන් වරාය විරෝධතා අට්ටාලයට නගී.. [Video]
August 1, 2020 at 10:31 pm | lanka C news![මුළු කොළඹම අක්‍රිය කරනවා.. හැප්පිලා බලමු..- ඥාණසාර හිමියන් වරාය විරෝධතා අට්ටාලයට නගී.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2020/08/445454.jpg)
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් ලිඛිත සහතිකයක් ලබා නොදුනහොත් මුළු කොළඹම අක්‍රිය කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.
51%ක් ආණ්ඩුවටත් 49%ක් අද්වානි සමාගමටත් ලබාදෙන ලෙස කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් වී ඇතැයි කී උන්වහන්සේ ආණ්ඩුවේ 51% තුළ තවත් සමාගම් දෙකක් ඇති බවද සඳහන් කළහ.
එම සමාගම් දෙක කාගේ දැයි කිසිවකු නොදන්නා බවක් ඒවායේ නම් ද සඳහන් කර නැති බවත් උන්වහන්සේ කියා සිටියහ.
එකී ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න මැතිවරණයට පෙර සහතික කර පැවසිය යුතු බව ද උන්වහන්සේ පැවසූහ.
එසේ නොකරන්නේ නම් මුළු කොළඹම අක්‍රිය කරන බවත් හැප්පිලා බලමු යයි ආණ්ඩුවට අභියෝග කරන බවත් එහිමියන් තව දුරටත් පැවසූහ.
කොළඹ වරායේ විරෝධතා පැවැත්වෙන ස්ථානයට ගිය උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.
https://www.facebook.com/NewsfirstSL/videos/638389550129277/?t=491
හම්බන්තොට සුදු අලි වරාය චීනෙට බදු දෙනකොට වැලලෙන්න හදපු බයි නායකයොයි බයි ගොන් රැලයි දැන් මොකද කියන්නෙ. මැරෙන්න හැදුව නේද ගෝඨ ආවොත් රටේ සම්පත් විකුනන්නෙ නෑ කියල. දීපල්ල 2/3. නියමෙට කරයි.
Boruwata ira ganne nathuwa news balapan…warjane iwarai….
me gana devathawage kata ada heta vehavuve nathnam monma anduvakatawath Rata karala hamarai
Mee Awilla Chanda Gundu…. Ghnasara Walige Allan Inne… Ada Hetama Paule Kenek Kiyai Api Wikunanne Nehe Kiyala…. Unma Hadapu Prasnayata…. Modayo Tika Kee Gahan Kota…. Unma Denawa Uththare Api Wikunanne Nehe… Ape Aanduwa Rajaye Ewa Wikunanne Nehe Kiyala…. Passe Moodayo Tika… Thawath Tikak Ekathu Wela Hure Daanawa….. OOkka Thama Selmma…… Habai… Balaya Gath Wita Aniwaryen Wikunanawa.. Eka Wikunanawamai….. Mokada % Agree Wella Thiyenne. Thiththa Unath Athttha.. Moka Aaawath OOka Tham Wenne.
ONA GONEKUTA ONA ONAVIDIHATA HITHANNA LIYANNA PULUVANNE.
කණගාටුයි කීමට 2015 පසුගිය ජඩපලන සමයේ මෙම ගිවිසුම අත්සන් කරු වේලේ ඔය චීවරධාරීන් කුමක්ද කළේ කොහෙද සිටියේ/කරුණාකර එය පවසන්න.අනෙක ඇයි දැන් මේ අත්සන් නොකළ අයට මෙවැනි දේශද්රෝයි ක්‍රියාවලියක් ගැන කථා කරන්නේ.මෙය කෙසේවත් භික්ෂුවකට නෝභිනා ක්‍රියාවකි.
ඥානසාරත් කිරි දොවනවා ගොම දානවා. සල්ලිවලට ඕන කුණු කුළියකට යනවා. මේකට කුළිය කොහෙන්ද ලැබෙන්නේ ? Noraway වලින් වෙන්න බෑ
kanagatui. saadu. den gihin heppenna sigiri galewath.
අලපාලු නොවී බලපන් ගනසාරා///
ගොබ්බ ගනයාල දැක ඇත රනිල් කොරන කොට නෝ සව්ඬ් අඩේ ගනසාර පහුගිය 5 දල ගැලෙව්වා පලයන් කඩේ පොන්නයා????
2/3 Deela Wikunanakota ….Munnase Atikehel Kaapu Mokekkda Wage Indivi
අපට හිතෙන විදියට අන්තර් ජාතික ගිවිසුම් වෙනස් කරන්න බෑ. ඒක කරන්න නම් දෙගොල්ලොම නැවත සාකච්චා කරලා අනිත් අයත් කැමති නම් පමණයි. එහෙම නැත්නම් අති විශාල මුදලක් ගෙවන්න ඕනේ පොරොන්දු වූ අවුරුදු ගණන තුලම. ගිය MR රජයෙන් ගන්න ගිය air bus ඕඩර් එක යහපලානේ කැන්සල් කරාට දඩය පමණක් ඩොලර් මිලියන 85 ක් ගෙව්වා යහපලානේ ගොයියෝ. මේක කැන්සල් කෙරුවොත් ඊටත් වඩා ගෙවන්න වෙයි. අනික බොරු කතන්දර හදන් මේ වෙලාවේ බොරුවට ස්ට්‍රයික් කරනවා තියෙන ජරා කමට