මුළු කොළඹම අක‍්‍රිය කරනවා.. හැප්පිලා බලමු..- ඥාණසාර හිමියන් වරාය විරෝධතා අට්ටාලයට නගී.. [Video]

August 1, 2020 at 10:31 pm | lanka C news
මුළු කොළඹම අක‍්‍රිය කරනවා.. හැප්පිලා බලමු..- ඥාණසාර හිමියන් වරාය විරෝධතා අට්ටාලයට නගී.. [Video]

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් රජය විසින් ලිඛිත සහතිකයක් ලබා නොදුනහොත් මුළු කොළඹම අක්‍රිය කරන බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

51%ක් ආණ්ඩුවටත් 49%ක් අද්වානි සමාගමටත් ලබාදෙන ලෙස කැබිනට් පත්‍රිකාවක් මේ වන විටත් ඉදිරිපත් වී ඇතැයි කී උන්වහන්සේ ආණ්ඩුවේ 51% තුළ තවත් සමාගම් දෙකක් ඇති බවද සඳහන් කළහ.

එම සමාගම් දෙක කාගේ දැයි කිසිවකු නොදන්නා බවක් ඒවායේ නම් ද සඳහන් කර නැති බවත් උන්වහන්සේ කියා සිටියහ.

එකී ගිවිසුම අත්සන් කර ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න මැතිවරණයට පෙර සහතික කර පැවසිය යුතු බව ද උන්වහන්සේ පැවසූහ.

එසේ නොකරන්නේ නම් මුළු කොළඹම අක‍්‍රිය කරන බවත් හැප්පිලා බලමු යයි ආණ්ඩුවට අභියෝග කරන බවත් එහිමියන් තව දුරටත් පැවසූහ.

කොළඹ වරායේ විරෝධතා පැවැත්වෙන ස්ථානයට ගිය උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

https://www.facebook.com/NewsfirstSL/videos/638389550129277/?t=491

55,405 views

42 Comments to “මුළු කොළඹම අක‍්‍රිය කරනවා.. හැප්පිලා බලමු..- ඥාණසාර හිමියන් වරාය විරෝධතා අට්ටාලයට නගී.. [Video]”

  1. Boo says:

    2015 දි කල රඟපෑම වගේ කර යලිත් රට විනාශ කරන්න කාලෙ ඇවිත්. යහපාලුවෝ ඕවා අත්සන් කරන කොට මේ රැඟුම් මොකුත් නෑ. සුද්දන්ගෙ ඕඩර් එක එනකල් ඉඳලා තියෙන්නෙ.

    • kawinda says:

      me wahansege kaalaya iwarai. anunge pahanin eliya balannai me wahansei champukai sudaanam wenne. ewata ida denna epa.

    • fass says:

      නමුත් ඒ සම්බන්ධයෙන් රජයේ නියෝජිතයන් ලෙස එම ස්ථානයට ගිය ඇමති විමල් වීරවංශ හිටපු මන්ත්‍රී උදය ගම්මන්පිලටත් විරෝධය පළ කරන්නට විරෝධතාකරුවන් කටයුතු කළේය.

      නමුත් හිටපු ඇමති චම්පික රණවක එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී අත්පොළසන් දී ඔහු පිළිගැනීමට ඔවුන් කටයුතු කළේය.

      හම්බන්තොට වරාය චීනයට දුන්නේද කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම සදහා ගිවිසුම් ගතවුයේද චම්පික රණවකද ඇමතිවරයෙක් වූ යහපාලන ආණ්ඩුව විසිනි.

  2. On The Spot says:

    මරිය කඩේ හන්දියේ ඉන්නා කෑල්ලක් ගැසූ උන් කෑ ගසන්නේද මෙලෙසය​.ඔව්හු සියල්ල සටනට කැඳවති.ඒ කෑල්ලේ බලය තිබෙන තුරු පමණි.ඊට කලින් නාහෙට නාහන මදාවියෙක් සෙට් වුවහොත් මර ලතෝනි දුන් එකාගේ හක්ක පන්නා දමන්නට ඌට ගත වන්නේ තත්පරයකටත් අඩු කාල පරාසයකි.කසාවත හෙවත් බුද්ධ චීවරය තියෙන්නේ කුලියට කඩේ යන්නට නොව ධර්ම ප්‍රචාරයේ යෙදෙන්නටය​.එය අවභාවිතා කරන්නා වනාහී වසලයෙකි.මේ කථා කරන්නේ ඤාණසාර උන්නාන්සේ නොව ඒ පිටුුපස ඉන්නා අදමිටුවෙකි.එඅනයින් බලන කල බුද්ධ චීවරය දැන දැනම අවභාවිතා කරන ඤාණසාර උන්නාන්සේ බුද්ධිමතෙකු නොවන බව සක් සුදක් සේ පැහැදිලිය​.සද්ද විද්ද පළඟ පතිර අඹකුමාරත් හැසිරෙන්නේ මේ ආකාරයටමය​.කෙස් නැති ඔහුත් කෙස් සිඳ දැමූ මොහුත් අතර හැසිරෙන සිතිවිලි සමානය​.බෞද්ධ රටක කසාවත අවභාවිතයේ යෙදවීම නොකල යුත්තකි.එහෙත් කසාවත දරාා ඉන්නේ මඤ්ඤංකරුවෙක් නම් බෞද්ධ අප මේ අවනඩුව කාට කියම්ද​?
    පච ගහ යට හැදී වැඩුුන සුදු කරපටිධාරී දසසිල් කරුවන් ආගම අවභාවිතා කලේ එක් වරක් දෙවරක් නොවන බව අපි දනිමු.සියල්ල ගිලිහී යනවිට මරිය කඩෙන් හෝ විකල්ප සොයන උන් ජාතිය පෙන්වා ජාති දාන්නේ මහ ජනයාටය​.ඤාණසාර උන්නාන්සේට අප කිව යුත්තේ ලැජ්ජයි හාමුදුරුවනේ විලි ලැජ්ජයි කියාය​.ඒකවත් වැටහෙනවාද කියා අපි නොදනිමු.

    • පු)න්නසෝම කා)රුණාරත්න says:

      ඔයා කතාව අර මැදගොඩ අභයතිස්ස ට ත් කිව්වනම් වටිනවා. හාමුදුරුවරු කාගේත් අරමුණ එකයි නොවැ.

  3. Nandasoma Suriyaarachchi says:

    ගලබොඩ ගේ කුමන්ත්‍රණය……..!

    හැප්පිලා බලමු……..!!

    ප්‍රභාකරනුත් එදා කිව්ව කියල අමතකයිද…….??

    මාවිල්ආරු වහල ජනතාව අපහසුතාවයට පත් කරල තමයි ප්‍රභාකරනුත් ඉගෙන ගත්තෙ…….!!!

    ඉවසීම වැරදි විදියට තේරුම් ගන්න එපා හාමුදුරුවනේ……..!!

    මේක අත්සන් කලේ මෙම රජයද………?????

  4. Ranjan says:

    When this agreement was signed what did these people do. Govt. should take necessary action to stop this type of nonsense. Govt. should take action to negotiate with other Govts. & settle the issue.

  5. Sunil Dahanayake says:

    There are some slaves of Rajapakses writing bad comments for this Hamuduruwo.

    We voted for GR to have a real good governance and stop deal “Desapalanaya”.

    These are games alleglly carried out by Mahinda and his sons. In 2015, these sons have cut the grave for Father. Now again they have commenced deals and Garily Desapalanaya. Rajapakse slaves have opened their mouth. We are not Rajapaksa slaves. We appointed GR to stop these things. It is ordinary public duty to appoint good educated people who support GR and not Mahinda. We respect Mahinda but time to retire now. Otherwise GR may be be in trouble in the first term.

    • realman says:

      Champika behind this shit

    • Boo says:

      You should ask GR to stop the central bank robbery. It doesnt matter who did it and when, because in your level of wisdom GR should be able to stop bad things happened in the past.

      What can we ecpect in our country if this is the type of people we have. They need a magician and not a government.

  6. Jagath says:

    බලාගෙන හාමුදුරුවනේ. ඔබ වහන්සේට මහ දවල්ට නිදහස් චතුරශ්‍රය ලග වෙඩි තියාගන්න හිතෙයි. නැත්නම් වාහනය තාප්පේ හැප්‍පිලා ඉබේම ගිනි ගනී. CCTV වැඩ කරන්නේ නෑ ඔය වගේ වෙලාවල් වලට. වෙනස දැන් සැපයි නේ?

    • Buru putha says:

      CCTV DELETE wei.. champuka… judge la decision wenas karai.. Gonja..
      Boru nadu.. Rajitha..
      Shani Abey hu hu ..

    • Boo says:

      මේ පාර අර තාජුදීන් ට, රත්තරං අස්සයින්ට, බකිංහැම් මාලිගා වලට, ඩුබායි බැංකු ගිනුම් වලට, හෙලිකොප්ටර් වලට වෙච්චි දෙයක් නෑ වගේ.
      පවු අප්පා නූතන බයියො.

  7. කාන්තාර පළඟැටියා says:

    ගොන් පාට් …..

  8. Nala says:

    Moda kama pennanawa.sasane kana me wage un wedi thiyala mariya uthumai me rata hadanna prasna wisadana wediyak thiyanawa.ratata wina karana de karala prasna wisadanna ba.rate dewal wikunanawata oya kagahana unta wadiya rate minissu akamathi.mun karanne wikunna balagana inna unta udau karanna minissu rawattana eka.

  9. ajith prasanna says:

    මොනවා වුනත් ඔබවහන්සේ සහරාන් ගැන 2014, 2107 කියපු හැම දෙයක්ම සත්‍යයි කියලා තේරුනා. ඒවා කිසි දෙයක් ඒ හැම රජයක්ම ගණන් ගත්තේ නැහැ. උන්ගේ මඩිය තර කරගෙන ට්‍රස්තයන් එක්ක බාල් නැටුවා. අන්තිමේදී CID අද්යක්ෂකට බන්ධනාගාරයට ඇවිත් ඔබතුමාගෙන් තොරතුරු අරගෙන සයින්දුමරුදු ගිහින් තරස්තවාදී තිප්පලක් වටලන්න පුළුවන් වුනා. මේ හැම දේශපාලකයෙක්ම අනාගත දරුවන්ට රටක් හදන්න කියලා කරන්නේ උන්ගේ දරුවන් සහ සනුහරේ පිටරට අද්‍යාපනය ලබාදී අසරණ බදු ගෙවන මුදල් හොරකම් කරගෙන කොමිස් ගසා කෝටිපතියන් බවට පත්කිරීම පමණයි. උන් නම් මේ රටේ ඉපදෙන්න වාසනා කරලා තියෙනවා. අපි දැන්වත් වහල් බවෙන් මිදිලා රට ගැන හිතලා බලන්න ඔනෑ. ඔබවහන්සේ කියපු කරපු හැම දෙයක්ම හරියට හරි. දැන් අපිට මිනීමරු රට අලකරන විරුවන්ගෙන් වැඩක් නැහැ. දැන්ම මෙහෙමනම් පහුවෙනකොට කොහම තියෙයිද ?

  10. පුටින් says:

    මෙයත් බටහිරයන් මෙහෙයවන “වර්ණ විප්ලවයේ” ගෝරනාඩුව තුළ ඉත්තෙක් පමණි. එදා අලුත්ගමෙත් පත්තු කලේ මේ විලක්කුවයි. මැතිවරණයට පෙර රඟන නාඩගමේ පසුබිම් නිර්මාණය කොටිවාහිණිය හරහාය.

Main News