මුළු කොළඹම පොහොට්ටුව දිනයි..

June 8, 2019 at 9:35 pm | lanka C news
මුළු කොළඹම පොහොට්ටුව දිනයි..

අධ්‍යාපන සේවකයින්ගේ සමූපකාර සමිතිය සදහා අද පැවති නිලවරණයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කොළඹ සියළු කොට්ඨාශ ජයග‍්‍රහණය කර ඇත.

ගම්පහද සියළු ආසන ජයග‍්‍රහණය කර ඇත්තේ පොදුජන පෙරමුණේ කණ්ඩායමයි.

40,957 Viewers

5 Comments to “මුළු කොළඹම පොහොට්ටුව දිනයි..”

  1. ශ්‍රීමාල් කොඩිතුවක්කු says:

    ගුරැවරැ අධ්‍යාපන සේවක සමූපකාරයේ තනතුරැවලට පනින්නෙ ගසාකන්න. මෙම ආයතනයේ තනතුරැවල මීට පෙර හිටපු හැම එකාම මෙිකෙ මුදල් ගිල්ලා.
    ගුරැවරැන්ට කළ සෙතක් නෑ. මෙම ආයතන දේශපාලනීයකරණයට ලක් නොවිය යුතුයි. දේශපාලන පක්ෂ මෙි තනතුරැ ලබාගැනීමට ගුරැවරැන්ට උපකාර නොකළ යුතුයි.
    මෙම ආයතනය මුල් අවධියේ ඉතාමත් ස්වාධීනව ගුරැවරැන් වෙනුවෙන් විශාල සේවයක් කළා.
    දේශපාලනය ගෑ උනාට පසු විනාශ උනා. හිටපු හැම එකාම හොර නාම තවරාගෙන ගෙදර ගියා. අළුත් කටිටියත් ඒකම කරයිද?

    • sathya says:

      නෑ එහෙම වෙන්නෙ නෑ. හැබැයි ඔයාල භැමෝම සතුටු කරන්නත් බැරි වෙයි

      • Prasad says:

        උඹලගෙ සමුපකාර අපිට වැඩක් නෑ ලමයින් ට උගන්නලා පෙන්නපල්ලා එක ගුරෙක් වත් උගන්වන්නේ
        නෑ හරියට ළමයින්ගෙන් ගාන කපන්න තමයි බලන්නේ ජේවීපී කාලෙත් එහෙමයි පොහොට්ටුව ඊට හපන් වෙයි උඹලා ලමයින්ට ඉගැන්විය නැත්තං තව ටික කලක් යද්දි ධ්‍යාපනයට මෙයයි අගාධයට යයි මිනිස්සුන්ට ළමයෙක් ටියුෂන් යවන්න වෙලා තියෙන්නේ තොපි නිකන් ඉන්න නිසා

  2. Ranjan says:

    Why you are so late to announce the final result??

  3. Saradiel says:

    ජයවේවා රට විකුණන් කන යු එන් පි ජේ වී පි පන්නමු

Main News