මුළු කොළඹ දිස්ත‍්‍රික්කයම ඩෙංගු අධි අවදානම් කලාපයක් වෙයි..

June 26, 2017 at 12:40 pm | lanka C news
මුළු කොළඹ දිස්ත‍්‍රික්කයම ඩෙංගු අධි අවදානම් කලාපයක් වෙයි..

ඩෙංගු අධි අවදානම් කලාප ලෙස කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් 15න් 14ක්ම නම් කර තිබේ.

ඩෙංගු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා පෙන්ව දෙන්නේ මෙම තත්වය පාලනය කිරීම සදහා මේ වන විට කඩිනම් වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බවයි.

මෙම 2017 වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 70,000කට ඉතා ආසන්න ප‍්‍රමාණයක් වාර්තා වන අතර ඩෙංගු රෝගයෙන් මිය ගිය පිරිස 210ක් පමණ වෙයි.

10 views

4 Comments to “මුළු කොළඹ දිස්ත‍්‍රික්කයම ඩෙංගු අධි අවදානම් කලාපයක් වෙයි..”

  1. Goba says:

    Don’t worry about dengue, SAITM is the national problem!!!

  2. Boo says:

    ඒ කියන්නේ අර රාජිත කියන ගොන් පණ්ඩිතයා කියන විදිහට කොළඹ වාර්තාගත ලෙස සංවර්ධනය වෙලා. අනිත් දිස්ත්රික්කත් කොළඹින් ආදර්ශයක් අරගෙන ඒ විදිහට දියුණු වෙන්න බැලුවනං තමයි හොඳ. කොහොමද අර ගොනාගේ මොලේ සහ කටේ ගඳ?

  3. Sri lankan says:

    Dailey road eke slpf Office eke godagahala thiyena cut out, unagaha nisa dengue pethirenawa. Eha peththe people’s Bank branch eke 4 dengue.. masayak ethulatha.

Main News