මුළු පවුලම හිරේ දැම්මත් තරග වදින්නේ තනිවමයි.. ශ‍්‍රීලනිපය සමග සාකච්චාවක්වත් නෑ..- මහින්ද අන්තිම තීන්දුව ගනී..

November 15, 2017 at 3:23 am | lanka C news
මුළු පවුලම හිරේ දැම්මත් තරග වදින්නේ තනිවමයි.. ශ‍්‍රීලනිපය සමග සාකච්චාවක්වත් නෑ..- මහින්ද අන්තිම තීන්දුව ගනී..

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒකාබද්ද විපක්‍ෂය ස්ථිරවම තරග වදින්නේ තනියම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති හමුවකදී තීරණය කර ඇත.

මන්ත‍්‍රී ධුර අහෝසි කිරීම්, අත්අඩංගුවට ගැනීම් ආදී කොතෙක් තර්ජන ආවද කිසිසේත්ම එජාප අණ්ඩුව අත් නොහරින තෙක් ශ‍්‍රීලනිපය සමග සන්ධාන සාකච්චවක්වත් නොපැවැත්වීමටද තීරණය වී තිබේ.

සන්ධානයක් සදහා යම් සාකච්චාවත් සදහා හෝ සූදානම් වන්නේ එජාප ආන්ඩුවෙන් ශ‍්‍රීලනිපය තීරණාත්මක ලෙස ඉවත් වුවහොත් පමණක් බවත් ඉන් මෙපිට කිසිදු එකගතාවක් නැති බවත් එහිදී අවසාන වශයෙන් තීන්දු කර ඇත.

52 views

40 Comments to “මුළු පවුලම හිරේ දැම්මත් තරග වදින්නේ තනිවමයි.. ශ‍්‍රීලනිපය සමග සාකච්චාවක්වත් නෑ..- මහින්ද අන්තිම තීන්දුව ගනී..”

  1. thilan says:

    Mahindage chanda laksha 58 ma chanda dammanan unp ekata apath nathi wenawa.laksha 25 chanda nathi unp eka monawa karannada

  2. Manel says:

    That’s what people want to hear. Give a deadline for those who with the govt. to leave it and join with JO. If they don’t do that , no matter what, do not take anyone on to your side.

  3. thaniwa thargakran na obat jayaniyathai

  4. Guy Peter says:

    LOKA HORA HERO PRABAKARAN WILL CATCH YOU VERY SOON TO PUNISH SEVERELY.

    • Hanifa Asmath says:

      This time we Saport Mr. Rajapaksa.. beacause the govement is going nad way.. we like Ranil… but he can’t conrtrol over Economic and people problams…

    • This time we Saport Mr. Rajapaksa.. beacause the govement is going nad way.. we like Ranil… but he can’t conrtrol over Economic and people problams…

  5. BARCARDI says:

    JO should not contest under the leadership of MS. Let SLPF to split.

  6. Udrata Sinhalaya says:

    Ane ai Janadipathi deal eketa awe nadda, pawla rakagannawa kyala kiwwe nedda,eke ne oba thumage lokuma request eke. Ladja nadda.

  7. pingpong says:

    Namal Basil ,Gotha saha siriliya beera ganna satanata apee sahayogaya.. Horu apita api horuta..

  8. Nim says:

    MAHINDA OBATA RATA BARIE
    JAYA JAYA JAYA. …WEWA.

  9. RALdeepal says:

    Papi obasagai samada paksha pata Wada na Klein wadakarana minisune dual danena nayakayek a pita oni.

Main News