මුළු පාර්ලිමේන්තුවේම වජිර අබේවර්ධන තරම් අපතයෙන් නෑ..- රන්ජන්ගේ තවත් හඬ පටයක් එලියට…

January 10, 2020 at 9:20 am | lanka C news
මුළු පාර්ලිමේන්තුවේම වජිර අබේවර්ධන තරම් අපතයෙන් නෑ..- රන්ජන්ගේ තවත් හඬ පටයක් එලියට…

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන තරම් අපතයෙක් මුළු පාර්ලිමේන්තුවම නැතැයි රංජන් රාමනායක මහතාගේ නිකුත් හෙළිදරව් වූ තවත් නවතම හඬ පටයක සඳහන්වෙයි.

ඔහු මෙම සංවාදයේ යෙදෙන්නේ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ දැනට වැඩතහනමට ලක්වූ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා සමගයි.

හිටපු සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ද එහිදී ඔහු දැඩිව විවේචනාත්මකව අදහස් පළ කර ඇත.

150 views

10 Comments to “මුළු පාර්ලිමේන්තුවේම වජිර අබේවර්ධන තරම් අපතයෙන් නෑ..- රන්ජන්ගේ තවත් හඬ පටයක් එලියට…”

  1. Sun says:

    Most of these fellows from the top are real crooks who dot have any intention of developing the country. They wanted to have a lavish western style life in Sri Lanka. Their heads are corrupted and blank. They know nothing at all other than stealing government money and talk nonsense to the people. I really appreciate the present leader as he is leading the politics away from criminals. At the moment there is a panel of experts to guide the leader without dirty crooks. Be tough with all these problem makers for political propaganda.

  2. CNW Pathirana says:

    100% True

  3. Ratawasiya says:

    Not only Wajira but except few!

  4. SL says:

    We must send most of the current MPs home in the next election .we have to clean PSC n all other political authorities ASAP.Ranjan is just a sample of the entire parliament

  5. Janaka from Matara says:

    පින්වත් මහනෙනි,.. හතර බඹයක් ගැඹුරු මහ වලක් කපා, තමන් ගැන විස්වාසය තැබූ ගෙදර ඉන්න බළලා ගේ සිට රටේ ජනාදිපති දක්වා සියල්ලන් තල්ලුකර තමුනුත් ඒකෙම වැටී, පිස්සු දොඩවන මේ අපතයා ටත් වඩා අපත සතුන් මේ තුන් ලොවෙහි සිටී දැය් උදැක්මැ අසමි.

    • Rata Wenuwen says:

      අඟේ ඉඳගෙන කන කාපු පට්ට වේශිගේ පුත් ගොන්ජාගෙ අතේ සෙත් පිරිත් නූලක් බඳින්න මුරුත්තෙට්ටුවට කියමුද, පව්නේ මූට සතර දිග් බාගෙන්ම වස් දෙස් වදින නිසා

  6. Saman says:

    ශානිව ජනපති කරල රන්ජා අගමැති කරමු. මේ ඩබල මරු.

  7. Shan says:

    Wajira is a number 1 thief – he is from a poor family in Galle, father was a teacher in my school (Mahinda College) and he was the only income source in the family. Wajira didn’t do any other jobs other than politics. Now he is a billioner – owns properties all over the country including a huge mansion in Colombo 7 (Gregory Road) – How did he make all that money?

  8. Nanda says:

    Know him, 100% true

  9. Namal says:

    Ask Wajira how he got qualified for following the NDT course and whether he completed it – I was in Mahinda College with him

Main News