මුළු මහත් ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරාක්‍ෂාවට වගකියනවා.. මා වන් මිනිසෙකු නිර්මාණය කලාට ස්තුතියි..- නම හමුපති ශවේන්ද‍්‍රගෙන් නිවේදනයක්…

August 22, 2019 at 4:40 pm | lanka C news
මුළු මහත් ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරාක්‍ෂාවට වගකියනවා.. මා වන් මිනිසෙකු නිර්මාණය කලාට ස්තුතියි..- නම හමුපති ශවේන්ද‍්‍රගෙන් නිවේදනයක්…

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු නිවේදනයක් නිකුත් කර ඇත.

එම සම්පූර්ණ නිවේදනය මෙහි දක්වෙයි.

48,941 Viewers

19 Comments to “මුළු මහත් ශ‍්‍රී ලාංකිකයන්ගේ ආරාක්‍ෂාවට වගකියනවා.. මා වන් මිනිසෙකු නිර්මාණය කලාට ස්තුතියි..- නම හමුපති ශවේන්ද‍්‍රගෙන් නිවේදනයක්…”

  1. Rata Wenuwen says:

    විරුවාණෙනි ඔබේ දැක්ම අනගිභවනීයයි, ඔබට ජය සමග අපේ උත්තම ආචාරය

    • sayumi says:

      ඔබතුමාට ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි !

  2. රටට හිතවත් says:

    නිර්භීත, නිර්ව්‍යාජ, රටට මහා සම්පතක් වූ සෙන්පතිතුමනි, ඔබට ජය! ඉදිරි මාස කිහිපය තුල බිහිවන දෙවන “දුටුගැමුණු රජු” හෙවත් ගෝටභය ජනපතිදුන් හට මේ රට යලිත් එක්සේසත් කරන්නටත් එසේම විනීත, නීතිගරුක, නිර්ව්‍යාජ,ශක්තිමත් ජාතියක් බිහිකරන්නටත් “දසමහ යෝදයකුමෙන්” උරදෙන්නට ශක්තිය, දහිරිය ලැබේවා! එසේම ඔබතුමාට චිරාත්කාලයක් මවුබිම වෙනුවෙන් සතුටින් සේවය කිරීමට අවැසි නිදු, නීරෝගී සම්පත නොඅඩුව ලැබේවා!!

  3. SALMAL says:

    Major General Shadivdra Silva …. Best Army Commander of the Sri Lanka , we will ever see in this Country.
    We believe you Sir. ,We Salute you Sir.
    Patriotism is honor and love of your country Sri-lanka was not built on fear. It was built on courage, on imagination and an unbeatable determination to do the job at hand.
    Good luck

    • country man says:

      SALMAL, while thanking you for your comment,I have to mention another persons name, a man called RANJAN BANDARA from Homagama who created a group by the name ASSOCIATION SRI LANKAISE EN FRANCE. This association was directly involved with the wounded war veterans in Ranaviru Sevana. This is the time we came to know about Leftinant general Shavendra Silva. We love,and respect him and would like to say the’ WRIGHT MAN IN THE WRIGHT PLACE’

  4. lucky says:

    precisely defined writing .great hero!

  5. David Milli-banda says:

    Congratulations ! A soldier and a Gentleman.

  6. Gotaimbara says:

    No wonder he is such a special soldier. American Commander Normin Storming very proudly declared that we pushed Iraq to the Stone Ages. Have our forces done anything like that. We always protected all the communities, except the terrorists.

    Jayawewa, Shavendra

  7. Ravana Parapura says:

    ලෝකයේම බලවතා ඇමෙරිකාව විසාල හමුදාවක් තියාගෙන තවම එක යුද්දයක්වත් දිනා නැහැ හැම යුද්දයකින්ම පැරදුනා අපේ රාවණ සිංහ හමුදාව

    වසර 3 නකින් යුද්දය හමාර කෙරුවා මේ අයට දැන් ලැජ්ජයි අපේ හමුදාපතිට ජය පතමු තෙරුවන් සරණයි

  8. Prof Rohan Rajapakse says:

    Jayawewa. The security of entire Sri Lanka is on your hand

  9. Vesamuni says:

    We salute you, General. Your appointment brings a sense of relief to the nation, no doubt.

  10. මෙන්න නියම වීර උදාර හෙල විරුවන්. …

    හෙල ජාතියේ මූලික ලක්ෂණ වන කළ ගුණ මතක තිබීමේ ගුණයත්, රට දැය සමය වෙනුවෙන් තම යුතුකම් සහ වගකීම දිවි දෙවැනි කොට සළකා ඉටු කිරීමේ ස්වභාවයත්, යකෙකුටවත් බය නැති නිර්භීත භාවයත් යන උතුම් ගුණාංග පිරි ඔබ වැනි මිනිසුන් තව තවත් මේ පින් බිමට පහල වේවා.

  11. CHAMINDA -SADA STF says:

    Dear Sir.
    Our Congratulation!
    We will die & protect you,,,
    STF.. + all Forces.

  12. Open mind says:

    නව හමුදාපති ධූරයෙන් පිදුම් ලත් ඔබටත් , ඔබව පත් කළ ජනාධිපති සිරිසේන මැතිටත් සුබ පතමි.

  13. ceejay says:

    ඔබතුමාට සිතට අවංකව ඉතා හොඳින් සතුටින් සේවය කළහැකි කාලයක් නුදුරේදීම උදාවෙනවා.ඔබටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටයි .

  14. ceejay says:

    ඔබතුමාට සිතට අවංකව ඉතා හොඳින් සතුටින් සේවය කළහැකි කාලයක් නුදුරේදීම උදාවෙනවා.ඔබටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටයි .

  15. මෙන්න අපෙන් අත්පුඩියක්...ලස්සන කතාවට. says:

    මෙන්න අපෙන් අත්පුඩියක්…ලස්සන කතාවට ෆෙල්ඩ් මාර්ෂල් කමත් අදම දීලා කැබිනට්ටුවට ගන්න වටිනා කතාව.

  16. DDD says:

    Best of luck sir. Yes! You can protect our land from the evil curse.

  17. Kusum says:

    You are the gift of god for all sri lankans.no any dought.you can do it sir.
    May god bless you.
    රට බාරයි ඔබට පුතේ….

Main News