මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ ආරාක්ෂාවට වගකියනවා.. මා වන් මිනිසෙකු නිර්මාණය කලාට ස්තුතියි..- නම හමුපති ශවේන්ද්‍රගෙන් නිවේදනයක්…
August 22, 2019 at 4:40 pm | lanka C news
නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසු නිවේදනයක් නිකුත් කර ඇත.
එම සම්පූර්ණ නිවේදනය මෙහි දක්වෙයි.
Dear Sir.
Our Congratulation!
We will die & protect you,,,
STF.. + all Forces.
නව හමුදාපති ධූරයෙන් පිදුම් ලත් ඔබටත් , ඔබව පත් කළ ජනාධිපති සිරිසේන මැතිටත් සුබ පතමි.
ඔබතුමාට සිතට අවංකව ඉතා හොඳින් සතුටින් සේවය කළහැකි කාලයක් නුදුරේදීම උදාවෙනවා.ඔබටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටයි .
ඔබතුමාට සිතට අවංකව ඉතා හොඳින් සතුටින් සේවය කළහැකි කාලයක් නුදුරේදීම උදාවෙනවා.ඔබටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පිහිටයි .
මෙන්න අපෙන් අත්පුඩියක්…ලස්සන කතාවට ෆෙල්ඩ් මාර්ෂල් කමත් අදම දීලා කැබිනට්ටුවට ගන්න වටිනා කතාව.
Best of luck sir. Yes! You can protect our land from the evil curse.
You are the gift of god for all sri lankans.no any dought.you can do it sir.
May god bless you.
රට බාරයි ඔබට පුතේ….