මුළු රටටම යලිත් සංචරණ සීමා පනවයි.. දිගටම පනවනවාද තීරණය සිකුරාදා..

June 23, 2021 at 9:26 pm | lanka C news
මුළු රටටම යලිත් සංචරණ සීමා පනවයි.. දිගටම පනවනවාද තීරණය සිකුරාදා..

අද රාත්‍රී 10.00 සිට මුළු රටටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පනවා තිබේ.

එය එළැඹෙන 25 වන සිකුරාදා අලුයම 4.00 තෙක් ක්‍රියාත්මකයි.

පොසොන් උත්සවය හේතුවෙන් ජනතාව එක් රාශි වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

මේ අතර සිකුරාදායින් පසුවද සංචරන සීමා පැනවීම පිළබද එදින රැස් වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් තීරණය කරන බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

68,325 views

7 Comments to “මුළු රටටම යලිත් සංචරණ සීමා පනවයි.. දිගටම පනවනවාද තීරණය සිකුරාදා..”

  1. Deelaka Fer says:

    අනිවාර්යෙන් සංචරණ සීමා දික් වෙනවා….. මොකද ආණ්ඩුවට එරෙහිව දිගටම උද්ගෝෂණ වැඩිවෙන නිසා බොරු ලේඛන හදලා බොරු බිල්ලෝ මවලා ආයෙත් දිගටම සංචරණ සීමා දානවා……😂😂😂😂

    • 😪😢😪😢 says:

      නීති තුට්ටුවකටවත් නොගෙන යන කරුම
      විඳවයි මුලු රටම වාට්ටු පුරවලා අය නරුම
      නොසිතුවොත් රටට වෙන්නට යන කරුම
      වසමු ඇසළ සමය තුරු රට බේරෙන තුරුම

    • ටින්කා says:

      උබ එක්කො ජෙප්පෙක් නැත්නම් පෙරෙට්ටෙක්.
      කාලකන්නි අදහස් තියෙන්නෙ එකයි බොට.

  2. Ms.commonsense says:

    Oya rata wahanna kiyyala decision eka ganna ekage muna ekka danna news eka danakota eelangapara. Balaganna onna me wage kalakanniyekge muna poddak.

  3. Gorilla says:

    ඩොලර් එක 300 ගියහම ඇහැරවපන්,එතකම් මම දොයිගන්නම් ගෙට වෙලා.

  4. ඔහොම යමන් says:

    ජය ධරණී…තව මාස 30ක්ව වහගෙන හිටහන්. අන්තවාදීන් එක්ක ගමන යමන්. සිංහලයාව, සිංහල වෙදකම නැති කරපන්. ඔහොම යමන්. ඊළග ඡන්දෙන් දෙන්නන් බැටේ.

  5. එපා . ඔක්කොම එකට මැරිලා යමු.

Main News