මුළු රටටම විදුලිය නැති වුනේ නිලධාරියෙකුගේ අත්වැරැද්දකින්..
August 20, 2020 at 2:10 pm | lanka C news
පසුගියදා පැය 8ක පමණ කාලයක් මුළු රටටම විදුලිය බිඳවැටුනේ එක් පුද්ගලයෙකුගේ අත්වැරැද්දකින් බව සාමාන්‍ය මතයක් වී ඇතැයි ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේ දී වැඩි වශයෙන් සාකච්චා කලේ විදුලිය බිඳ වැටීම ගැන බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත් විදුලිය බිඳ වැටීම ගැන කරුණු පැහැදිලි කිරීම ඊට වගකිව යුතු නිලධාරීන් සිදුකළ යුතු බව ජනාධිපතිතුමන්ගේ මතය වූ බවද ඔහු කියා සිටියේය.
නිලධාරියා ටර්බයින් එකට යකඩ පොල්ලක් වත් දැම්මා ද?
උබ වගේම බූරුවො නෙ බහුතරයක් ඉන්නෙ
එදා දවසේ ජනතාවට තොරතුරු දැනගැනීම වැළක්වූයේ ඇයි?
ඇයි, ඒ වෙලාවෙ කිව්වනම් ඔයා ඇවිත් හදල දෙන්නද? අධිකාරිවරයෙක්ට උන වැරැද්දක් හදන්න ඔයා පොරද?
වැරදි බොත්තම ඔබලා
There are well trained people to run the system but I am thinking there are people behind with an intention of introducing new business showing the issue. Keep the eyes open to see the happenings.
Your English sucks. Try a language your are good at.
..nobody becomes good at anything without first being bad at it.
Keep going Sun. You can be the next Wordsworth.. but you’ve got some way to go.
applies to both. Sun is the one which gives light to all of us. when you affectionately calls some one to give advice. it is ‘ Son you can be the next Wordsworth’
Saleen, Your must be bested kid. Sorry majority of Sri Lankens are not basteds. They call dad to own dad. They there English is Sucks. If you can’t stan with this go to site of full of Basteds!
Indian village English.
දන්න සිංහලෙන් ලිව්වා නම් ඉවරයි.
මේ වැරැද්ද කල තැනැත්තා මේ තනතුරට සුදුසු නැත.
EE booruwa thama wadada
රටටම ලයිට් නැති වෙනකොට අපි හිතුවේ ජෙප්පෝ ආයෙත් ට්‍රාන්ස්ෆෝමර් පුල්පුරුවන්න් පටන් අරන් කියලා.
මහින්ද කලින් අගමැති වූ විටත් නොරොචෝව ලෙඩ කෙරුවා.මේක චම්පික පිටු පසින් සිට කරවන පලිගැනීමක් විය හැක.CID ලවා සොයා බැලිය යුතුය.
චම්පික්ස් හොරකම් කරල නෑ ගල් අඟුරු ටිකක් වත්…… චම්පික්ස් ජෙප්ස් වගෙ මණ්ඩලේට කෙලවන්න පොරවල් දාල ඉන්නෙ ඇතුලට…. සී අයි ඩී වත් දාල බලන්න….