මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි..

December 2, 2020 at 3:28 am | lanka C news
මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි..

මුළු රටම මේ වන විට කොරෝනා ආසාදිත ප්‍රදේශයක් ලෙස නම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සඳහන් කරයි.

ඒ නිසා සෞඛ්‍ය නීතිවලට අනුගත වී කටයුතු කරන්නැයි ද නිරෝධායන නීති වලට ගරු කරන්නැයිද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනට හුදකලා කර ඇති ප්‍රදේශ පමණක් නොව ඕනෑම ප්‍රදේශයක සිටින ජනතාව මෙම තත්ත්වය මත සෞඛ්‍ය අනුව කටයුතු කිරීම ඉතා වැදගත් බවත් ඔහු අවධාරණය කරයි.

65,891 views

9 Comments to “මුළු රටම කොරෝනා ආසාදිත ප‍්‍රදේශයක් සේ නම් කරයි..”

  1. ක්‍රිමිනල් says:

    හැමෝටම පකනිල් දුන්න නම් ඔහොම වෙන්නේ නෑනේ.
    කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

  2. Saman says:

    69ta hena gahanna one.

  3. Sujith says:

    ඒ කියන්නෙ දන් සමජගතවෙලද?

    • aru says:

      Aiyo ne. Shareeragathavelaa pamanai. Samaajagathavenna thava awurudu pahakwath yayi, enisaa avadaanayen inna DIGthumeni.

  4. මර්තේනිස් අයියා says:

    දෙවැනි රැල්ලෙ මුල ඉඳලම අපි දැක්කෙ කයිවාරැව විතරයි මාලු කඩෙන් සහ මිනුවන්ගොඩින් කොවිඩ් මතුවෙනකොට සති දෙකක් රට වහලා රටපුරා පැතිරෙන තත්වය පාලනය කළානම්.දැන් මුළු රටම ඇරලා.ස..රැත් අයෙත් වීරයෙක්වෙලා හමුදාපතිවරයා පටන් හැමඑකාම කයිවාරැ ගැහුවා විතරයි පින්සිද්ධවෙයි අර පඩංගු මහාචාරියෝ දෙන්නට දැන්වත් කියන්න ටික දවසකට හරි ආයෙ පාසැල් වහන්න කියලා.නැත්නම් මහ විනාසයක් වේවි.දැන් පේන්න තියෙන්නෙ රටම මලගෙයක් වෙද්දී ක්‍රිකට් කෙලින උම්මත්තකයෝ රැලක් විතරයි

  5. පොඩි එකා says:

    සමාජගත වෙලා නැති ය, තාම ?

  6. Hudson says:

    Still no community transmission even after world has declared SL as a no go zone. Sir and his 2nd place.

  7. saman says:

    yokoo ethakota iskola lamayi.
    apamana agayak denna yannee. . ha haaa

  8. Jayantha says:

    ටම මලගෙයක් වෙද්දී ක්‍රිකට් කෙලින උම්මත්තකයෝ

Main News