‘මුළු රටම හරි මඟට’ ආණ්ඩුවේ සෙසු පක්ෂ ප්රසිද්ද ජනහමුවක…
February 26, 2022 at 6:19 am | lanka C news
ආණ්ඩුව නියෝජනය කරන ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ශ්රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද “මුළු රටම හරි මඟට” ජාතික ප්රකාශනය එළිදැක්වීම 2022 මාර්තු 02 වැනිදා සවස 3:00ට ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.
අප අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්රතිඵල බවත් කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන, බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්රස්තා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන ආර්ථික ආකෘතියක් අප විසින් නිර්මාණය කළ යුතුව ඇති බවත් පෙන්වා දෙන ඉහත පක්ෂවල නායකයෝ මේ දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක් මෙසේ ඉදිරිපත් කරන බව ද පවසති.
“මුළු රටම හරි මඟට” ජාතික ප්රකාශනය එළිදැක්වීමේ අවස්ථාවට විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු සම්භාවනීය පිරිසක් ඇරයුම් ලැබ සිටිති.
– media unit
යහපාලනය= හරිමග…=රටට කෙලවන මග….අපි ගොන්නු නොවේ….!
මොන ජනාධිපති පත් වුණත් ශ්රී ලංකාව පාලනය කරන්නේ කලු සුද්දන් වගේ….යුක්රේනය පාලනය කරන්නෙත් බටහිර කුලී හේවායන්…
අප අත්විඳින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්රතිඵල බවත්…අනේ බන්.. අපි අද මෙහෙම හරි කාල බීල ඉන්නෙ විවෘත ආර්ථිකේ හින්දා.. සමාජවාදීකාරයො
74 YEARS THIS GAME WAS CONTINUED!.
LUCKILY NOW THE SRILANKANS HAVE REALIZED BY EXPERIENCE THIS GAME NEED TO BE STOPPED !!
While current political parties are few of them which that represtantiives being that reflected of New Political thinking of 21st century are NOT in this proposed United Front of 10 parties. We not that claim and blaming for New Front for that.
But last 42 years since 1977 by JRJ of UNP;s that Neo-Liberal political-economic and Social order was out dated for future perspectives of our nation Development and Democracy of Island nation.
පොදු පෙරමුණේ සිටින රැල්ලට ගහගෙන ආපු අපතයින්ද මෙම සුළු පක්ෂවල සිටින අති පණ්ඩිතයින්ද වහාම තම අශීලාචාර මුඛයන් පාලනයකින් තොරව ඇරගෙන කරන ප්රසිද්ධියේ වස්ත්ර ගලවා ගැනීම නවත්වා රටට ජනතාවට හිතකරවන සාකච්ඡාවකට වහාම එලැඹිය යුතුය!
Hope and wish that your editor will be publish my completed comment to public.
ෆොන්සේකා මහත්තයා හැර අනිත් කපටි හැත්ත…
තොපි දේශපාලනෙන් අයින් වෙයව්.
එතකොට රටට හොද කලක් උදාවෙනවා නියතයි.
ෆොන්සේකා මහත්තයා හැර අනිත් කපටි හැත්ත…
තොපි දේශපාලනෙන් අයින් වෙයව්.
එතකොට රටට හොද කලක් උදාවෙනවා නියතයි.
තොපි කරන්නේ
බිස්නස්
තොපි නොකරන්නේ
සමාජ සේවය
ආණ්ඩුව ඇතුලේ විපක්ෂයේ භූමිකාව නිරුපනයට කරන්න පට්ට ගේමක් දෙනන් ඕන ඒ නියමේටම කරන විමල් ගම්මන්පිල සුසන්යෝගයට ජයවේවා!!!!!!