මුළු රටේම තවත් ඇත්තේ ICU ඇදන් 25ක් පමණයි..

August 15, 2021 at 1:20 pm | lanka C news
මුළු රටේම තවත් ඇත්තේ ICU ඇදන් 25ක් පමණයි..

මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකක ඇඳන් තවත් ඉතිරිව ඇත්තේ 25 ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

දැනට මෙරට කොරෝනා ආසාදිතයන් සඳහා මුළු රට තුලම දැඩි සත්කාර ඒකක ඇඳන් 215 වෙන්කර ඇත්තේ රාජ්‍ය අංශයේ 189 ක් සහ පෞද්ගලික අංශයේ 26ක් ලෙසයි.

මෙම ඇදන් වලින් 190 පිරී ඇති බවත් ඉතිරිව ඇත්තේ 25 පමණක් බවත් ඒ මහතා පැවැසීය.

පවතින තත්ත්වය මත ජනතාව දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය පද්ධතිය උපරිම ධාරිතාවේ පවතින බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

21,391 views

8 Comments to “මුළු රටේම තවත් ඇත්තේ ICU ඇදන් 25ක් පමණයි..”

  1. පාවඩදෙණිය දොස්තර says:

    අයි සී යූ ඇදන් ලන්කාවෙ හදන්න ප්ලෑන් කරපු අයියලාට මොකෝ උනේ පිටරටින් ගෙන්නන ගාන වගේ තුන් හතර ගුනේකට හදන්න ගේම දෙද්දි වැඩේ මාට්ටු උනා අන්තිමට ඇදනුත් නෑ සල්ලිත් නෑ.පෝර කේස් එකේ ඉදන් පාම් ඔයිල් කේස් එකට යනකල් ගොඩක් සියරට දේ සිරිසැප දේ කිය කියා අන්දන්නෙ ඔහොම ගේම් ඒත් මෝඩ බයියා කවදා තේරුම් ගයිද

  2. ප්‍රසාද් says:

    ඇදන් ඉවර උනාට තිස්තුන්කෝටියක් දෙවියන් ඉන්නව නෙ..

  3. Iob says:

    Be carefull . Givernment shiuld take the action imediatly .lockdown pls itil icu pations will recover and admit other serious pations to there

  4. කැලණියේ නයා says:

    මොකෝ කියන්නෙ බයි ෆෙන්ස් තාප්ප වල තීන්ත ගෑව බඩෙරිගු කෑව ගොම පෝර දැම්ම තෙල් හින්ද දැන් හදමුද අයි සී යූ ඇදන් හෙටානිද්දට අයි සී යූ ඇදක් ගෙදරම හදන විදිහත් කියල දෙයි බයි න්‍යායාචාර්‍යල

  5. Gota says:

    69 pathu wenasa.

  6. විෂම සමාජ පක්ෂය says:

    පරිප්පු ඇටයක් කඩේක නෑ. කරවල හාල්මැස්සන් ගණන් උස්සලා …
    උන්ව දකින්නත් ආසයි… මිනිස්සුන්ගේ ගෙවල්වල කුස්සියත් දැඩිසත්කාරෙ වගේ තමා කනබොන වෙලාවට

  7. Silva says:

    ඒ ඇදන් ටික ජෝසප් ස්ටාලින්ගේ ගුරුවරුන්ට වෙන් කරන්න

    • චන්න පැනි සුමන says:

      නියමයි පුතා, උබලා වගේ අපේ ගූ ගිලින වහල්ලු ඉන්නකම් අපි ගොඩ
      අපි කොච්චර බුල්කෙලියත් මීක් කියන්නේ නැතුව , හැම කුනම ලපයගේ උන්ගේ අැගේ ගහපන් පුතා , නහුතෙට කෙලවෙලාතියෙද්දීත් අපි වෙනුවෙන් මරාගෙන මැරියන් පුතා
      උබලා වගේ අපි දාන ගූ බෙට්ටත් උයන්කන උන් ඉන්නකම් අපි බය නෑ