මුළු ශ‍්‍රීලනිපයට 15 වැනිදාට විපක්‍ෂයට යනවා.. අමරවීර-දුමින්ද ඇතුළු දෙතුන් දෙනෙක් එජාපයට යනවා..- WDJ

May 7, 2018 at 3:26 am | lanka C news
මුළු ශ‍්‍රීලනිපයට 15 වැනිදාට විපක්‍ෂයට යනවා.. අමරවීර-දුමින්ද ඇතුළු දෙතුන් දෙනෙක් එජාපයට යනවා..- WDJ

විපක්‍ෂයට ගොස් මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂය සමග සන්ධානගතව කටයුතු කිරීමට තමන් ඇතුළු 16 දෙනාගේ කණ්ඩායම අදහස් කර සිටින බව හිටපු ඇමති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.

ඉදිරියේදී අගමැතිවරයා වීමට මහින්ද රාජපක්‍ෂ මහතාට කිසිදු බාදාවක් නැති බවත් ඔහුගේ අගමැති ධුරය යටතේ කටයුතු කිරිමට තම කණ්ඩායමට කිසිදු බාධාවක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

08 වැනිදා තම කණ්ඩායම විපක්‍ෂයට යන බවත් ශ‍්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යයි ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවට යෝජනාවක් 15 වැනිදා ගෙන එන බවත් ඉන් ජයගතහොත් මුළු පක්‍ෂයම විපක්‍ෂයට යාමට කටයුතු කරන බවත් ඒ මහතා කීය.

එහිදී සන්ධාන මහ ලේකම් හ‍්‍රිලනිප මහ ලේකම් සහ තවත් ශ‍්‍රිලනිප තුන් හතර දෙනෙකු එක්සත් ජාතික පක්‍ෂටය එක්ව ආණ්ඩුවේ සිටිනු ඇති බවද මන්ත‍්‍රීවරයා කීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ රත්නපුරයේදී පැවති ජනහමුවක් අමතමිනි.

104 views

6 Comments to “මුළු ශ‍්‍රීලනිපයට 15 වැනිදාට විපක්‍ෂයට යනවා.. අමරවීර-දුමින්ද ඇතුළු දෙතුන් දෙනෙක් එජාපයට යනවා..- WDJ”

  1. bleo says:

    අවුරුදු තුනක්ම රට කාල, රටේ සම්පත් විකුනන කොට අත උස්සල රට අරාජික කරපු පර හැත්ත දැන් හදන්නෙ පොහොට්ටුවට සෙට් වෙලා තව දුරටත් පාර්ලිමේන්තු යන්න ක්‍රමයක් හදාගන්න. ගන්න එපා මේ එක දේශද්‍රෝහියෙක්වත්. හම්බන්තොට වරාය විකුනන්න මුන් සපොර්ට් කරපු ඒව, කොටින්ට නාඩගන් නටන්න ඉඩදුන්න ඒව, රනවිරුවො හිරේ දාපු ඒව, බොරු නඩු පටලවල දේශපාලන පලිගනීම් කරන කොට මුන් කොහේද හිට්යෙ ? ජනතා ද්‍රෝහි ආත්මාර්තකාමී පල් හොරු. මුන්ගෙ ලජ්ජ නහරෙ කපල තියෙන්න. අපිව ආයෙත් ගොනාට අන්දන්න එනව. තොපි ඔක්කොම කුනු කූඩෙට නොගියොත් මේ රට සදහටම ඉවරයි.

  2. Kandawela says:

    What is the difference between your construction method and current construction industry?

  3. මෛත්‍රී says:

    අනෙ තොපි එකෙක්වත් පොහොටුවට එන්න එපා. තොපි සිරිසේනගෙ නැට්ටෙ එල්ලිලා හිටපන්.තොපි මොන පක්ෂයෙන් ආවත් පරාදයි.රට පාවලා දුන්න පාහාරායා.

  4. Asaranaya says:

    කැලෑ ජෝනා යුඇන්පී ගියත් පොහොට්ටුවට කාරි නැත,ඔහෙලා කුජිත වු බූරු කූට්ටමේ කොල අත.

  5. Rohitha says:

    pohottuwata ekathuwela dinala naewatha unp ya samaga jathika andu hadantada?

  6. බන්ඩා says:

    විපක්ෂයට එන ඔිනා මංත්‍රි එකෙක් අරගන හරි පර ගැති එජාප ය පැරදවිය යුතුය්. වෙන දා මෙන් නොව මේ පාර ජනතාව හරි දේස ප්‍රේමී අපේක්ෂකයන්ට පමනක් මනාපයක් දෙන්න වග බලා ගත යුතුය්.

Main News