මුළු ශ‍්‍රීලනිපයම පොහොට්ටුවට.. බෝඩ් ලෑල්ල සමග දෙතුන් දෙනෙක් ඉතුරු වෙයි..

August 15, 2019 at 1:20 pm | lanka C news
මුළු ශ‍්‍රීලනිපයම පොහොට්ටුවට.. බෝඩ් ලෑල්ල සමග දෙතුන් දෙනෙක් ඉතුරු වෙයි..

අද වනවිට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සියළු මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන් පෙනී සිටින බවද ඔහු පැවසීය.

මේ හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිහිප දෙනෙකු පමණක් සමග බෝඩ් ලෑල්ලකට සීමා වනු ඇති බව ද ඔහු පැවසීය.

මහනුවරදී මාධ්‍ය අමතමින් මෙම අදහස් පළ කළේය.

37 views

6 Comments to “මුළු ශ‍්‍රීලනිපයම පොහොට්ටුවට.. බෝඩ් ලෑල්ල සමග දෙතුන් දෙනෙක් ඉතුරු වෙයි..”

  1. Rata Wenuwen says:

    බෝඩ්ලැල්ල අල්ලන්න වල්ගමයා ලෑස්තියෙන්. මේ දවස් වල වල්ගමයගෙ ස්ලෝගන් එකනම් “අපි කාටද බය, අපට කව්ද බය”

  2. Sira says:

    Mr Welgamata apahasa karanna epa! Ohu kamathi kenekuta weda karapu den. Eya ohuge civil aythiyak. Pohottuwata akamathi hamotama baninna giyoth kochchara nam baninnada? Pohotuwata adaraya karanawanam, apahasa kireem walin nawathinna. GR kiwwa de mathakada? Vineetha wanna.

  3. MD says:

    Onna chandrika ayemath Maitri Pannana kumantranayak gahanna hadanawalu.Adath Head ekata awilla dorawal wahagena wadalu.owa Dumindage wada

  4. Ex SLFP says:

    ශ්‍රීලනිපයෙ සභාපතිකම මයිත්‍රී බලහත්කාරෙන් හයිජැක් කරපු වෙලේ එයත් එක්ක ගිය ගුණමකු රැල දැන් එකා එකා ආපහු එනවා. මහින්දට ඒ අය ලොකු වෙලා විපතේදි තමන් සමග හිටි අය අමතක උනොත් ආයෙත් රටම ලොකු අමාරුවක වැටෙනව. අවස්තාවාදියො කවදත් අවස්තාවාදියොම තමයි. විශ්වාස කල නොහැකියි.

  5. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    සිරිසේනට දැන්වත් තේරෙන්න ඕනෙ එජාප විරෝධී නිදහස් පක්ෂය එජාප සහයෙන් පරදලා පස්සේ ඒකෙ බලය අල්ල ගත්තු එකේ විපාක. එජාප විරෝධී පාක්ෂිකයින් සිරිසේන ජනාධිපති වූ පසුව එජාපයට උකස් තැබූ නිදහස් පක්ෂය අතහරිනවා මිසක් සිරිසේන පස්සෙන් යන්නේ නැහැ. අන්තිමට සිරිසේනට එජාපයත් නැහැ නිදහස් පක්ෂයත් නැහැ. අමරවීර, දයාසිරි වගෙ කිහිපදෙනෙක් විතරක් ඉතුරුවෙයි.