මූර්ත පොලිය වැඩිම රට ශ්රී ලංකාවයි.. ආර්ථිකය අධි අවදානමේ..- ලෝ ප්රකට bloomberg අලුත්ම වාර්තාව මෙන්න..
January 22, 2019 at 12:02 am | lanka C news
ලෝ ප්රකට ව්යාපාරික බ්ලූම්බර්ග් වෙබ් අඩවිය විසින් ශ්රී ලංකාව ලෝකයේ මූර්ත පොළී අනුපාතිකය වැඩිම රට ලෙස නම් කර ඇත.
ඔවුන් විසින් එලිදක්වන ලද නවතම වාර්තාවේ දැක්වෙන්නේ 6.2%ක් වන ශ්රී ලංකාවේ මූර්ත පොළී අනුපාතිකය ලොව වැඩිම මූර්ල පොලි අනුපාතය බවයි.
ශ්රී ලංකාවට පසුපසින් පිලිවෙලින් ඊජිප්තුව (4.8), පකිස්තානය (4.3), ඉන්දියාව (4.3), තුර්කිය (3.7) පසුවෙයි.
ආර්ථික අස්ථාවරත්වය වැඩි වන තරතමටම මූර්ත පොලී අනුපාතයද වැඩි වන බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි.
Yes It’s a true – https://www.bloomberg.com/news/articles/2019-01-21/south-asia-tops-the-ranks-of-world-s-highest-real-interest-rates