මෘතදේහ ආදාහන ගැසට් එක ගැහුවේ කොරෝනා ගැන මොකුත් නොදන්නා කාලෙක..

January 5, 2021 at 2:10 pm | lanka C news
මෘතදේහ ආදාහන ගැසට් එක ගැහුවේ කොරෝනා ගැන මොකුත් නොදන්නා කාලෙක..

කොරෝනා මෘත දේ ආදාහනය දැන් පවතින නීතිය අනුව සිදුකළ යුතු බව කොරෝනා මර්ධන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

කොරෝනා ගැන කිසිවක් නොදන්නා කාලයේ දී එම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවද ඇය සඳහන් කළාය.

එම නීතිය මෙතෙක් වෙනස් වී නැති බවත් දැන්ද සිදු කරන්නේ ආදාහනය බවත් ඇය පවසයි.

නමුත් දැන් හෙලි වී ඇති විද්‍යාත්මක තොරතුරු මත කොරෝනා මෘත දේහ භූමදානය කල හැකි බවට මත ඉදිරිප්ත වී ඇති බවත් කොරෝනා වෛරසය ජලය හරහා බෝ නොවන බවත් ඇය පවසයි.

යම් හෙයකින් මලසිරුරු හරහා ජලයට විෂබීජ එකතු විය හැකි නම් එය අවම කළ හැකි බවද ඇය සඳහන් කරන්නීය.

කෙසේ නමුත් වතුර බිව්වා කියා කොරෝනා වැලඳෙන්නේ නැතැයිද ඇය පෙන්වා දෙයි.

24,294 views

24 Comments to “මෘතදේහ ආදාහන ගැසට් එක ගැහුවේ කොරෝනා ගැන මොකුත් නොදන්නා කාලෙක..”

  1. Araliya says:

    Kawda me geni ta me tharam balathala dunne? Kavuru kavuruth ranganawa wedi den nam.

    • සිරිල ක දේ says:

      අනේ මම නං නෙවේ. ස’ ගෙන්වත් අහල බලන්න කවුද දුන්නේ කියල

  2. සමන් says:

    මෙයා වෛද්‍යවරියක් කියල විස්වාසද? ශ්වසන මාර්ගය ඔස්සේ ඇවිත් මුලු ඇගටම බලපානවනෙ. දැන් වතුරෙන් හැදෙන්නෙ නැහැ කියල මෙයා සාක්කි සාධක ඇතුවද කියන්නෙ? අපිට අත හෝදන්න කියනව කොහේ ගියත්, අපි අත් හෝදනව, මුුහුන හෝදනව, නානව. ඒ වෙලාවට ජලයේ කොරාේනා තිබුනොත් කෙලින්ම මුනෙ ගෑවෙනවනේද? ශ්වසන මාර්ගෙන් පසුව ශරීිරය පුරාවට යන්නෙ ලේ සමග මුසු නොවිිද? ලේවල වැඩිපුර තියෙන්නෙ ජලය නොවේද? මන් හිතන්නැහැ මෙයා මෙම කාර්යට සුදුසුයි කියල. මේක දේශපාලනය කරන වෙලාවක් නෙමේ ජීවත් වෙන්නෙ ක‌ොහොමද කියල හිතන්න ඕන වෙලාවක්. සැකයේ වාසිය දෙන්න ඕන වඩාත්ම නිවැරදි තීරණයට. දැනට තිබෙන දත්ත අනුව මටනම් හිතෙන්නෙ භූමිදාන කරන්න පටන් ගත්තොත් බෞද්ධයො පරලොවත්, අනෙකුත් ආගමිකයන් දෙවියන් වහන්සේ ලගටත් යන දවසුත් හිතුවට වඩා ඉක්මනින් ලගා වේවි කියල.

    • ක්‍රිමිනල් says:

      “බැක්ටීරියා වලට වගේ නෙවෙයි, වයිරස් වලට වැඩෙන්න පුළුවන් සජීවි ශෛලවල පමණයි. ඒ නිසා රෝගියා මිය ගිය පසු වයිරසයත් මැරෙනවා. ඒ මෘත දේහයේ ආයේ වර්ධනය වෙන්න ඉඩක් නැහැ. අනෙක, බෝවීමේ වැඩි ඉඩක් තියෙන්නේ පුද්ගලයෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න දින කිහිපයකට පෙර සහ ඉන්පසු දින හතරක පමණ කාලයක් තුළ. දින දහයක් විතර වෙනකොට බෝවීම පහළ වැටෙනවා ප්‍රතිශක්තිකරණය වර්ධනය වෙනවා. එතකොට පැතිරීමත් ඉතාම අඩුයි. ඉතිං භූමිදාන ගැන කියන්න තියෙන්නේ මෘත දේහ වලින් නම් පැතිරෙන්නට කොහෙත්ම ඉඩක් නැහැ.”
      (හොංකොං විශ්ව විද්‍යාලයයෙහි ප්‍රජා සෞඛ්‍ය අංශයේ ක්ෂුද්‍රජීව විද්‍යා හා වසංගත රෝග විශේෂඥ සහ සාස් වයිරසය හඳුනාගැනීමේ පුරෝගාමියෙක් වූ මහාචාර්ය මලික් පිරීස්)

      “වතුරත් එක්ක වයිරසය පැතිරෙන්නේ නැහැ. වයිරසයක් රෝගියෙකුගෙන් පිටවන විදි තියෙනවා. කතා කරනකොට, කහිනකොට, කිවිසුම් එක්ක කතා කරනවාට වඩා….වයිරසය පෘෂ්ටයක් මත වැටුනම ඒවායෙ තමයි වයිරසය තියෙන්නේ. අපි ඒවා අතපත ගාලා පස්සේ මුහුණ පිහදැම්ම, නහය අත ගෑවම වයිරසය ඇතුලු වෙන්න පුළුවන්. නමුත් වයිරසයක් හුගක් වෙලා එළියෙ තියෙන්න බැහැ. වතුරෙ වර්ධනය වෙන්න බැහැ.”
      මහාචාර්ය පබා පලිහවඩන.

      • වයි දිස් කොලවෙරි says:

        අනේ යකෝ…. උබ දන්නා මගුල.

        බැක්ටීරියා, වයිරස අජීවී සිල තුල වැඩෙන්නේ නැත්නම් උබ කුකුල් මස් ෆ්‍රිජ් එකේ දාන්න එපා. සතියක් විතර එළියේ තියලා කාල බලපන්. උබ වගේ පොතේ දැනුම ඔලුව උඩ තියාගෙන ඉන්න අති පණ්ඩිතයෝ සිනා සාගරක් මවනවා.

    • සිරිල ක දේ says:

      මාරම දැනුමක් තියෙන්නේ ඔබට නං.
      ඔබ මේ ලෝකේ කෙනෙක් වෙන්න නං බෑ

  3. කැප්පෙටිපොළ says:

    පළාත් සභා වලට ඉන්දියාව බල කරනවානම් චින එක්ක එකතුවෙන්න
    මොකද ඉන්දියාවට බැ අපිට බලපැම් කරන්න. 13 අවලංගු කරන්න ඔනේ දිස්ත්‍රික්ක මට්ටමේ පාලනයකට යා යුතුයි. නමුත් පලාත් සභා නිළධාරින්ට තිබුනට කමක් නැ. දැන් පුරුදු වෙලා නිසා මෙය පහසුව සදහා වෙන් කිරිමේ කොටසක් මිස පරිපාලනය වෙනම කරන තැනක් නොවිය යුතුයි. ආණ්ඩුකාරවරුත් ඔන්නෙ නැ 89ට කලින් තිබ්බ පාලන ක්‍රමයට යං.

    • සිරිල ක දේ says:

      මල්ලි ශ්රුතියට ගයන්න.
      පළාත් සභා වලින් මළමිනී පුච්චනවද නැද්ද කියල තීරණ ගන්නේ නෑ

  4. dev says:

    ow hamotama chance ekak aran denna
    eka jatiyakata witarak natuwa.

  5. saman says:

    PISSU BALLI
    THOGE MINHA MARUNA EKAMAYI HODA PATTA VESI

  6. nizar says:

    විශාල පිරිසක් දැන් පුලුස්සා හමාරය්. මිනිස්සුස පුච්චන එකටත් සීමාවක් තියෙන්න ඕන

  7. වයි දිස් කොලවෙරි says:

    වතුර බිවුවම ආමාශයේ ඇසිඩ් නිසා කොරෝනා විනාශ වෙන නිසා වතුර බීමෙන් කොරෝනා හැදෙන්නෙ නැහැ කියමුකෝ.

    එතකොට වතුරෙන් මුහුණ හෝදනකොට නාසයට වතුර ගියොත් කොරෝනා හැදෙන්නෙ නැත්ද? නාසයේ කොහෙද ඇසිඩ්?

    • සිරිල ක දේ says:

      මාරම දැනුමක් තියෙන්නේ ඔබට නං.
      ඔබත් මේ ලෝකේ කෙනෙක් වෙන්න නං බෑ

  8. Sam says:

    පුල්ලේ නෝන ඔය තනතුරට පත්කලෙත් මුස්ලිම් මිණී පිලිස්සීමට එදා සිටම විරුද්ඩ උන නිසා .පුල්ලෙල එදා සිටම හම්බයෝ සමග සහජීවනයෙන් ක්‍රියාකල අය .

    • ක්‍රිමිනල් says:

      ඇයි බං බෛයො උබලා මෙච්චරටම මෝඩ ! උබලගෙම පාණ්ඩුවෙන් තමයි ආදාහනය කරන්න ගැසට් ගෙනාවේ පලමු රැල්ලෙදි කිසි ප්‍රශ්ණයක් උනේ නෑ , උබලගෙම පාණ්ඩුවේ අලි සබ්‍රී , ජී.එම්.ඔ.ඒ , දොස්තර පුල්ලේ සහ දෙවෙනි කමිටුව යාවත්කාලීනවූ මතවාද ඔස්සේ ආදාහනය හො භූමීදානය යම් නිර්නායක වලට යටත්ව සිද්ද කරන්න කියන්නේ ,එකට විරුද්ධව උබලගේම පාණ්ඩුව නියොජනය කරන බෙංගමුවේ , මැඩිල්ලේ නායක උන්නාන්සේලා කෑ ගහන්නේ ! මේකට වග කියන්න ඔනේ මේ පජාත පාණ්ඩුව .උබලට අබමල් රේනුවක් තරංවත් මොල කෑල්ලක්වත් නැද්ද බං හිත්න්න.මොන ගොබ්බයොද බං උබලා ?

      • Jepi buster says:

        උබේ පක්ෂේ මොකද්ද බන්?
        උබ ජෙප්පෙක් නම් දිගටම ගව මුත්‍ර බොන්න කියපන්.

        උබ සජබ නම් දිගටම පැකනිල් බොන්න කියපන්.

        එන්නත් ගැන කතා වත් කරන්න එපා.

    • සිරිල ක දේ says:

      යකෝ ඇත්ත වගේ බොරු කියන හැටි.
      ඔයා පුතානෝගේ පක්ෂේද වැඩ

  9. Rama says:

    Bayila aty..oyala iwarayi..deshapaluwo.me raten Turan kala yutui

  10. ක්‍රිමිනල් says:

    ඔන්න ඉතින් හැමදාම වගේ මෝඩ පහේ බෛයො ටිකක් බුකියෙන් ගොම්බෙටි ටිකක් හොයාගෙන හැමතැනම සීනිවුසීයේ දාලා.බෛයො හිතන්නේ , කොමිසම් පත්කරන්නේ , අමාත්‍යවරු පත්කරන්නේ විපස්සෙන් කියලා , ස පත්කරාපු ඇමැටිනිය සහ කොමිසම් දෙකෙන් එකක් දැනට යාවත්කාලීන වූ තොරතුරු අනුව , යම් මතවාදයක් දරනවනං සහ එ කරුණු විද්‍යාත්මක නං , එතන තියෙන පුරස්නේ මොකක්ද ? උබලා මේ ම්ත්‍යදෘශ්ඨික ගොබ්බ පැණියක් කරේ තියාගෙන යන ගමන් , නොදන්න විද්‍යාව ගැන කතාකරන එක හෙන කුජීතයි නේද බං ?

Main News