මෘත දේහ ආදානයට විරුද්දව ගිනි තියා ගන්නට මුස්ලිම් ජාතිකයෝ සැරසේ…

December 26, 2020 at 3:26 am | lanka C news
මෘත දේහ ආදානයට විරුද්දව ගිනි තියා ගන්නට මුස්ලිම් ජාතිකයෝ සැරසේ…

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මල සිරුරු ආදාහනයට විරුද්දව කළුතර වෙට්ටුමකට ප‍්‍රදේශහයේ මුස්ලිම් ජාතිකයන් ඊයේ දිනයේ විරෝධතාවයක යෙදුනහ.

එම පිරිස් හුදකලා කර සිටියද එම සීමාවන් බිඳ ගෙන විරෝධතාවයේ යෙදුනහ.

විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ මුස්ලිම් ජාතිකයන් හයදෙනකු බවත් එම සහාය නොලැබුණේ නම් ඒ සංශෝධනය පරාජයට පත්වන බවත් විරෝධතා කරුවෙක් කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස අධිකරණ ඇමති අලි සබ්රි මහතාගෙන් ද ඔවුන් ඉල්ලා සිටියහ.

එක් පුද්ගලයෙක් එහිදී කියා සිටියේ මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව තමන් ගිනි තියා ගන්නා බවයි.

23,185 views

35 Comments to “මෘත දේහ ආදානයට විරුද්දව ගිනි තියා ගන්නට මුස්ලිම් ජාතිකයෝ සැරසේ…”

  1. ගන්ජ බන්ඩා says:

    ගිනි තියා ගන්නවා කියන්නෙ තමන්ම ආදාහනය කරගන්නව කියන එකය්. මේක තනිකරම හෙල්මට් නොදා මෝටර් බය්සිකල් පැද්දා වගේ මුස්ලිම් ආධිපත්‍ය පෙන් වීමක්.

    • JUDE says:

      විසිවෙනි සංශෝධනය සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ මුස්ලිම් ජාතිකයන් හයදෙනකු දුන් ජන්දයට අද මුළු රටේම ජිවත් වන ජනතාවගේ ජිවිත අනතුරේ හෙලීමට සැරසේ …ලැජ්ජයි පොහොට්ටුව ලැජ්ජයි ….පොහොටුවත් දැන් ගමන් කරන්නේ යහපාලනය ගිය පාරේද ?
      කොරෝනා මළමිනී ගිනිතියන්න බැහැ නමුත් ජීවත්වෙන අන්තවාදී මුස්ලිම් ජාතිකයින්ට මළ කදක් වෙනුවෙන් ගිනිතියාගන්න පුළුවන් ..එවිට ආගමට විරුද්ධ නැද්ද ? අන්තවාදී කෙසේ හෝ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට ආණ්ඩුව නොමග යවනවා

  2. Krishan Senarath says:

    කිසිම අවුලක් කරගන්න ඕනේ නැහැ ගිණි තියාගන්නවා නම් එක කරගන්න දෙන්න ඔය වටේ ඉන්න අයත් එක්කත් ඔවුන්ව ඔය තත්වයට ඇදලා දැම්ම කළුතර දිස්ත්‍රික්කයේ මුස්ලිම් චන්ද වලින් පාර්ලිමේන්තුවට එන දත් දොස්තර එක්කම එතකොට තමයි ඒ ගිණි තබාගැනීම සාර්ථක වෙන්නේ පුළුවන් නම් අලි සබ්‍රිවත් එකතු කරගෙන ගිණි තියාගත්තොත් තවත් සාර්ථකයි වැඩේ නම් අනික ප්‍රසිද්ධියේ ගිණි තබාගෙන ජිවිතේ හානි කරගන්නවා කියන කෙනාව අත්ඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසියට බලයක් තියෙනවා සියදිවි නසාගන්න තැත් කිරිමේ වරදට ඔහුට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් නිරෝධායනය කරන්න වසා තිබෙන ප්‍රදේශයක පුද්ගලයන් වැරදි ආකාරයෙන් හැසිරිමට එරෙහිව ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරිම කල යුතුයි ඔවුන්ව උසිගන්වපු දේශපාළුවාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතුයි සජිත්ට එරෙහිව නඩු පැවරිය යුතුයි ඔහු වගකිවයුත්තෙක් නිසා

  3. Jaye says:

    Yako puchchanawata viruddawa thamanma puchchagannawa kiyanne mona buru polos lonthayoda ban. Pana pitin welalenawa kiyapanko.

  4. කැබි නරියෝ says:

    බලලෝභී සිංහල දේශපාළුවනි සිංහල බෞද්ධ දරුවන්ට රටක් ඉතිරි කරපල්ලා…. වදින්නම් කාළකණිණියනි… හොරකම් කරලා කාපල්ලා කමක් නෑ .. ඒත් මුඩු බිමක් හරි සිංහල බෞද්ධයින්ට ඉතිරි කරපල්ලා… උඹලගේ හත්මුතු පරම්පරාවටම හෙණ වදින්න , පිළිකා හැදෙන්න කලින්…

  5. ගිනි තියාගෙන තොපිම ස්වයං අදාහනය වෙයන්. අපි බය වෙයි . අපි යකුන්ගේ රැහේ …

    • ඊරි යකා says:

      අනේ හොඳා ! මැරියව්, ඌරු ඔලු බදාගෙන මැරියව් , අපට ඔනේ කොහොමහරි හම්බ තම්බියෝ ලක් තලයෙන් අතුගා දමන්න, ගිනිතියාගෙන මැරීයව් බොලව් මරේ මරු, තොපි නිකම්ම පිච්චෙනවා,
      භූමිදාන අවශ්ය නැහැ

  6. පන පිටින් ආදාහනය වෙන්න පුලුවන්. මැරිලා ආදාහනය වෙන්න බෑ ? කෝමද ඒක ?

    අන්තවාදී තම්බි හැතිකරය ! හැබැයි හැම මුසල්මානුවෙක්ම අන්තවාදියෝ නොවේ .

  7. අජානීය ඉස්කූටර් says:

    // මුස්ලිම් මෘත දේහයන් ආදාහනය කිරීමට විරුද්ධව තමන් ගිනි තියා ගන්නා බවයි //
    පණ පිටින් වැලැලෙනව කිව්ව නම් එකක්… ගිනි තියාගෙන මැරෙනවා කිව්වම …
    හේ හේ… මෝඩ මිනිහෙක්

  8. Duminda says:

    ගිනි තියා ගත්තම දෙවියන්වහන්සේ ගාවට යනවද. ගිනි තියා ගන්ඩ බැරි නම් තොපිලා ඕන මගුලක් කරගනින් හැබැයි අරාබියට ගිහිල්ලා.

  9. Theeraka says:

    Mussies are established in every corner of the island. This is due to Sinhalese selling their land enmasse to the Mussies as a result they seem to be in a dominant position. Ven Soma not only predicted this he also well explained it. The Sinhalese have have dug their own grave!

  10. ක්‍රිමිනල් says:

    මං ගානෙ පෙට්‍රල් ගිනිපෙට්ටි දෙනවා. ගිණි තියාගන්න අමාරු වගේ නම් තියලත් දෙන්නං.

Main News