මෘත දේහ ශීතකරණ වල දැම්මාට හරියන්නේ නෑ.. පැය 24න් භූමදානය කරන්න ඔ්නෑ..
December 23, 2020 at 3:50 pm | lanka C news
මෝචරිවල හෝ අධිශීතකරණ වල මෘත දේහ දමා තබනවාට තමන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉස්ලාම් ආගම අනුකූලව දේහයන් පැය විසිහතරක් ඇතුළත භූමදානය කළ යුතු බවයි.
එමෙන්ම කොරෝනා ආසාදිත සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජාතිකයන්ට මූලික අයිතිවාසිකමක් වන භූමදානය ලබාදීමට නිසි ගෞරවය සහිතව රජය කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.
ලෝකයේ සියලු රටවල් භූමදාන සඳහා ඉඩ දී තිබිය දී මෙරට ඇති ජාතිවාදී ආණ්ඩුව ඊට ඉඩ නොදෙන බවද ඔහු පැවසීය.
අධිකරණ අමාත්‍යවරයා සමාජ ජාලවල සටහන් තබමින් නොසිට ඊට එරෙහිව හඬ නැගිය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
කොරෝනා මෘතදේහ ආදාහනයට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.
මුන්ට පිස්සු එකරටක් එක නීතියක් ආගම් මෙතෙන්ට ගාව ගන්න එපා වයිරසයෙන් මලා නම් ආදාහනය කල යුතුයි. ඒක කියන්න තරම් කොන්දක් නැද්ද අපේ දේශපාලුවන්ට
Nithiya ekak wiya uthui munta kiyala wisesayak one na
(i) එක් පැත්තකින් කොරෝනා මෘත දේහ වල අඩංගු වෛරසය ජලයට මිශ්‍ර වීමේ ප්රශ්නය මේ වන විට විදේශ ජන මාධ්‍ය වල සාකච්ඡා කෙරෙයි. උදාහරණ වශයෙන් බී. බී. සී. පුවත් සේවයේ වෙබ් අඩවියේ, “Covid: Denmark to dig up millions of mink culled over virus” යන හිසින් ඊයේ පළවී තිබූ ප්‍රවෘති වාර්තව සැලකිය හැකිය. එහි දැක්වෙන්නේ ඩෙන්මාර්කයේ වළලා ඇති කොරෝනා ආසාදිත සත්වයන් වළදමා ඇති තැන් ජලාශ වලට සමීප නිසා එම වෛරය ජලයට මිශ්‍ර වීමේ අවදානම ගැන ජනයා බියට පත් වී සිටීම ගැනයි. මේ එම වාර්තාවෙන්.
“Some of the mink buried in mass graves in a military area in the west of the country have resurfaced because of the nitrogen and phosphorus gases produced by their decay.
The two burial sites are highly controversial, as one is near a bathing lake and the other not far from a source of drinking water. Residents have complained about the potential risk of contamination.”
ඊළඟට, අප රටේ දැන් සිදු වන දේ අළුත් දෙයක් නොවේ. 2014 වසරේදී ජර්මනියේ Leipzig නගරයේදී ඉබෝලා අසාදිත සුඩාන ජාතික මුස්ලිම් පුද්ගලයකුගේ (ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයකු විය.) ශරීරය පුළුස්සා දමන ලදී. ඒ ඉස්ලාම් විශ්වාසයන් ගැන ඇති ප්‍රශ්නයක් නිසා නොව මහජන ආරක්ෂාව වෙනුවෙනි. මේ කාරණාවට අදාළව ජර්මනියේ Federal Institute for Occupational Safety and Health හී නිළධාරියකු වන Rüdiger Schöneich විසින් ප්‍රකාශ කර ඇත්තේ “In an emergency, basic human rights like freedom of belief may be overridden” යනුවෙනි.
(ii) අනෙක් පැත්තෙන්, මෙතන ප්රශ්නය, “මේක මුස්ලිම් අයගේ විශ්වාසයක්”, “මේක මුස්ලිම් ආගමික චාරිත්‍රයක්” ආදී වශයෙන් කොලේ වහලා කතා කරනවා විනා, මේ මේ භූමදාන කතාවට පදනම් වන විශ්වාසයන් පිළිබඳව කිසි කෙනෙක් සාකච්ඡා නොකිරීමයි. මේ භූමදානයේ පදනම වන්නේ කෙනෙක් මියගිය විට, මියගිය කෙනා ඇත්තටම අල්ලා ව විශ්වාස කරනවාද යන්න දැන ගැනීමට අල්ලා විසින් මිය ගිය කෙනා ගේ මිනී වලට සුරදූතයන් දෙදෙනෙකු (Munkar සහ Nakir) එවනු ලබන බවත්, එසේ මිනී වලට පැමිනෙන සුරදූතයන් විසින්, “ඔබේ දෙවියන් කව්ද?”, “ඔබේ ආගම කුමක් ද?”, “ඔබ මොහොමඩ් ගැන හිතන්නේ කුමක්ද?”, ආදි වශයෙන් අසන විට එම සුරදූතයන් බලාපොරොත්තුවන උත්තරය නොදුන්නොත් ස්වර්ගයට යාමට නොහැකි බවත් යන විශ්වාසයයි. මේ කාරණාව කිසිම ජනමාධ්‍යයක සාකච්ඡා කෙරෙන්නේ නැති නිස මෙම ඉල්ලීමේ පදනම සමාජයෙන් සැඟවී තිබෙයි.
නැවක් මුහුදුබත් වී මිය යන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුරු වලට මොකද වෙන්නේ? මුහුදේ ගිලී මිය යන මිනිසුන් බොහෝ විට මාලුන් විසින් ආහාරයට ගනු ලබන අතර මාලුන් ගේ බඩ ඇතුලට යන මුස්ලිම් ජාතිකයන් ට ස්වර්ගස්ථ විය නොහැකිද? මුහුදේ හෝ වැවක හෝ ගිලී මියයන මුස්ලිම් ජාතිකයකුගේ සිරුර මාළුන් කිහිපදෙනෙකු විසින් හෝ කිඹුලන් කිහිපදෙනෙකු විසින් හෝ ආහාරයට ගනු ලැබ එම ශරීර කොටස් මාළුන් ගේ හෝ කිඹුලන් ගේ හෝ උදරයන් තුල ජීරණය වූ විට එම මුස්ලිම් ජාතිකයන් ට කුමක් සිදුවෙයිද? ඉහත විශ්වාසය අනුව මේ ප්‍රශ්න වලට දිය හැකි පිළිතුර කුමක්ද?
අදාහනය කරනු ලැබූ පුදගලයන්ට ස්වර්ගයට යාමට හැකි වීම ගැන කතා ඉස්ලාම් පොත්වල ද තිබේ. උදා:- Ṣaḥīḥ al-Bukhārī 7067, Ṣaḥīḥ Muslim 2756. ඒ නිසා දැන් මෙය අනවශ්‍ය ප්‍රශ්නයක් කර ගෙන ඇති බවක් පෙනේ. එක් ආගමක ආගමික විශ්වාසයන් වලට ඉඩ දුනහොත් අන් ආගම් වල ආගමික විශ්වාසයන් වලට ද ඉඩ දීමට සිදු වේ. හින්දු අවමගුල් චාරිත්‍ර, බෞද්ධ අවමගුල් චාරිත්‍ර, ක්‍රිස්තියානි අවමගුල් චාරිත්‍ර වලට ද ඉඩ දුන්නොත් කොරෝනා වෛරසය පැතිරීමේ විශාල අවදානමක් ඇති වේ. එම නිසා ආගමික විශ්වාසයන් උඩ කොරෝනා මෘතදේහ පුළුස්සන්නේ නැතිව සිටීම අමනෝඥ ක්‍රියාවකි. හින්දු ජනයා ද බෞද්ධ ජනයා ද ක්‍රිස්තියානි ජනයා ද තම තම විශ්වාසයන් අනුව කටයුතු කිරීමට අවස්ථාව ඉල්ලා පෙළපාලි යනු ඇත. අප කළ යුත්තේ එකී විශ්වාසයන් ට අනුව කටයුතු කිරීම නොව එකී විශ්වාසයන් විචාරයට ලක් කිරීමයි. වාමාංශික ජයඝෝෂා මැද බලයට පැමිණි ප්‍රංශ ජනාධිපති Emmanuel Macron පසුසිය දවස් වල කී “There is a need to build an “Islam des Lumières” (Islam of Enlightenment)” යන වදන මෙහිදී සිහිපත් වීම වැළැක්විය හැකි නොවේ.
ශරීරය සහ ආත්මය අතර සම්බන්ධය මරණින් පසුව ද පවතී යන ඉස්ලාම් විශ්වාසය අනුව මිය ගිය කෙනෙකු ව පුළුස්සා දැමුනොත් එම වේදනාව මිය ගිය කෙනාට දැනේවිය යන විශ්වාසය ඇත. කොටින්ම මුස්ලිම් පුද්ගලයකු මියගිය විට භූමදානය කරන විට පවා මෘත දේහයට උඩින් පස් දමන්නේ නැත, ඒ, පස්වල බර මෘතදේහයට දැනෙනවාය යන විශ්වාසයයි. මුස්ලිම් අයගේ මෘතදේහ භූමදාන කරනවා කිව්වාට මෘත දේහ වලට උඩින් පස් දමන්නේ නැති නිසා මෘතදේහ වලින් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ විශාල ඉඩක් පවති. මෘත දේහවලට උඩින් පස් දැමීමක් සිදු නොවන නිසා එය ඩෙන්මර්කයේ සිදු වූ කොරෝනා ආසාදිත සත්ව මළ සිරුරු පොළව මතු පිටට පැමිණීම හා සමාන තත්වයකි. (මුස්ලිම් කෙනෙකුගේ මෘත දේහයක් මිනී වලට දැමීමෙන් පසු, ජීවත්ව සිටින අය, මියගිය කෙනා ගේ කනට ලං වී අර සුරදූතයන් විසින් අසනු ලබනවායැයි කියන ප්‍රශ්නවලට පිළිතුරු පාඩම් කරවන්නේද මිය ගිය කෙනා ගේ කං ඇහෙනවාය යන විශ්වාසය අනුවයි.)
එම නිසා අවශ්‍යවන්නේ ඉස්ලාම් අවමගුල් චාරිත්‍ර සහ ඒවාට පදනම් වන විශ්වාසයන් ගැන සමාජයේ සාකච්ඡාවක් ආරම්භ කිරීමයි. ඉස්ලාම් ආගමික විශ්වාසයන් ගැන සාකච්ඡාවක් නොමැතිව, මේවා ගැන සෑමදෙනාටම අදහස් දැක්වීමට ඉඩ නොදී, නිගමන වලට එළඹීම සමාජයට අහිතකරය.
මල සිරුරු පුළුස්සන එකට අල්ලා ඔච්චරම අකමැති නම්, අල්ලා අඩු තරමින් මුස්ලිම් අයට කොරෝනා ආසාදනය වීම නතර කළ යුතුය. එහෙම බැරි නම්, ඔය ප්‍රශ්න ටික ට උත්තර, මිය ගිය කෙනා ගේ අවසන් කටයුතු කිරීමට පෙර (එනම් ආදාහනයට හෝ භූමදානයට හෝ කලින්) අසා දැන ගත යුතුය. එහෙමත් බැරිනම්, ඔය ප්‍රශ්නවලට පිළිතුරු අහන්නේ නැතිව (උදා:- karamat ක්‍රමයකින්) දැනගැනීමේ ක්‍රමයක් සකසා ගත යුතුය. ඒ එකක්වත් බැරි නම්, අල්ලා, “තමුසේ ගේ ආගම මොකක්ද?” ආදී අනුන්ගේ පෞද්ගලික විස්තර එකතු කිරීමේ අබිලිං රස්සාව අත්හල යුතුය. අල්ලා ට ඔය එකක්වත් බැරිනම්, අනිත් අය අල්ලා ගැන තීන්දුවක් ගත යුතුය. අල්ලා, අල්ලා ගේ වැඩේ හරියට නොකර අන් අය සමග රණ්ඩු කිරීම තේරුමක් නැති වැඩකි.
අම්මෝ ඒක…
අල් කුරානයේ කිසිම තැනක කියල නැහැ මැරුනාම පුච්චන්න එපා කියලා.
නබි තුමාගේ ශරීරය වල දැම්මා අරාබි සංස්කෘතියට අනුව. මුන් නබි ගේ චරිතය ෆලෝ කරණ නිසයි මැරුනාම වල දාන්න හදන්නේ. ඔය වගේම තමයි, මුන් නබි කරපු සියල්ල අනුමත කරනවා. බාල වයස්කාර විවාහ, අන්‍යාගමිකයින් මරා දැමීම ආදියට් ගැන කියන්න තියෙන්නෙත් ඕකම තමයි.
ලියපං මස්සිනා පත්තරේට.
අපි ඉන්නවා පාඨකයින් වෙලා කියවන්න.
සුපිරි යි.
මෙී අන් කිසිවක් නොව ඔවුන්ගෙ බලය හා බලහත්කාරය පෙන්වීමයි වල දැමීිමට අත්‍යාවශ්‍ය නමී කලයුත්තේ ජල මූද්‍රා තබන ලද වලක වල දැමීමයි අවම වශයෙන් රජයට මෙී ගැන යෝජනා කිරීමයි
මෙී අන් කිසිවක් නොව ඔවුන්ගෙ බලය හා බලහත්කාරය පෙන්වීමයි වල දැමීිමට අත්‍යාවශ්‍ය නමී කලයුත්තේ ජල මූද්‍රා තබන ලද වලක වල දැමීමයි අවම වශයෙන් රජයට මෙී ගැන යෝජනා කිරීමයි
මූට බෝක්කුවක් විතර කට තිබුනට අබ ඇටයක් තරමී මොලයක් නැහැ
me tambi uura jatiwadaya awssanawa mu kolonnawama tambi purayak karanna yanne sinhala minissunta kisi wadak karanne na gan waturawele muu tambigana wiitarai galuwe e unata muta wadiyama cande dunne moda sinhalayo