මෘත දේහ ශීතකරණ වල දැම්මාට හරියන්නේ නෑ.. පැය 24න් භූමදානය කරන්න ඔ්නෑ..

December 23, 2020 at 3:50 pm | lanka C news
මෘත දේහ ශීතකරණ වල දැම්මාට හරියන්නේ නෑ.. පැය 24න් භූමදානය කරන්න ඔ්නෑ..

මෝචරිවල හෝ අධිශීතකරණ වල මෘත දේහ දමා තබනවාට තමන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉස්ලාම් ආගම අනුකූලව දේහයන් පැය විසිහතරක් ඇතුළත භූමදානය කළ යුතු බවයි.

එමෙන්ම කොරෝනා ආසාදිත සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජාතිකයන්ට මූලික අයිතිවාසිකමක් වන භූමදානය ලබාදීමට නිසි ගෞරවය සහිතව රජය කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

ලෝකයේ සියලු රටවල් භූමදාන සඳහා ඉඩ දී තිබිය දී මෙරට ඇති ජාතිවාදී ආණ්ඩුව ඊට ඉඩ නොදෙන බවද ඔහු පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා සමාජ ජාලවල සටහන් තබමින් නොසිට ඊට එරෙහිව හඬ නැගිය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොරෝනා මෘතදේහ ආදාහනයට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

23,043 views

32 Comments to “මෘත දේහ ශීතකරණ වල දැම්මාට හරියන්නේ නෑ.. පැය 24න් භූමදානය කරන්න ඔ්නෑ..”

  1. කළු මල්ලි says:

    අපිත් මරාගෙන රටත් කන්නද හදන්නේ sir

  2. ගෝඨාට ඡන්දෙ දීපු බෙිරැවල අන්වර් හමීඩි says:

    අපිට ලැජ්ජාවෙ බෑ. ඉස්ලාමි දහමට අනුව අපිට භූමදානයට ඉඩදෙන්න.

  3. Banda says:

    කතාවක් තියෙනවා නිවටයා දුටුවිට එලුවත් පාට් දානවලු .ජනාදිපතිකේ නෝන්ජල කම දැකල තුට්ටු දෙකේ ගෙරි හම්බයොත් සත්තම දානව .

  4. බැතිමතා says:

    දෙයියෝ හැම දෙයක්ම මවල තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට.
    ඒ නිසා සත්තු මවල තියෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රයෝජයට. එකයි අපි මස් කන්නේ.
    කොරෝනා මවල තියෙන්නෙත් මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට.
    එකයි කෙල ගසමින් කොරෝනා හදාගෙන කොරෝනා බෝ කරන්නේ.
    කොරෝනා අපිව මරන්නෙත් මිනිස්සුන්ගේ ප්‍රයෝජනයට.
    මොකද අපි මිනී මරණ අන්තගාමී සෙට් එකක් නිසා.

  5. Asela says:

    Dan penawa neda menpakayage kate sara…!!! Moota chande dunna sinhala pakayala hindaa rate anik minissunta kelawanakam balaa inna welaa

  6. Mahesh says:

    Kohomada geri thambiyage kate seraa….!!! Eka hambayekuta sinhala thopilaa meeta passe chande denna epaaa….!!! Rata , jathiya gana hithapallaa

  7. වයි දිස් කොලවෙරි says:

    මුස්ලිම් හැමෝටම අභියෝගයක්………

    කුරානයේ කිසිම තැනක භූමදානය කරන්න කියල නෑ.
    ඒක නිසා එක දෙවියන්ගේ නීතියක් නොවේ.
    අරාබි සංස්කෘතික අංගයක් පමණයි.

  8. AneHuke says:

    නියම තම්බි/ඔටු කතා.

  9. Sam says:

    දැන් මේ රට ඉතිහාසයේ අවිචාරම සමය බවට පත් වෙලා නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නෑ .වැරදි කරුවන්ට දඩුවම් දීමක් සිදුවන්නේ නෑ .කුඩා බිළිදුන් ජාවාරම් කල ජාවාරම් කාරයට ඇප දුන්නා .මේ පාපතරයා බිලිදුන් වැඩිකොටසක් අලෙවිකර ඇත්තේ . මුස්ලිම් පවුල් වලට .අපි දැක්ක පසුගිය කාලයේ දී මාලිගා වත්තේ මුස්ලිම් කාන්තාවක් හදාගැනීමට ගත් දරුවා රක්ෂනයකර පසුව මරා දමා මුදල් ගැනීමට තැත්කල හැටි .මේවා සියල්ල යටගහනවා .මේ සියලුම දරුවන් නැවත ආපසු ලබාගත යුතුයි .කෝ මේ වීරෝධාර පොලිස්පති තුමා .

  10. බූරු පුතාණෝ සජියා says:

    ඒකට බෙරිහන් දෙන්නෙ නැතුව මිනිය ශීතකරණය ඇතුළෙ තියෙද්දිම භූමිදානය කරපං. ඔය ශීතකරණයක් රුපියල් ලක්ෂ එක හමාරට ගන්න පුළුවන්. හොඳ මිනී පෙට්ටියකුත් ලක්ෂ දෙකකට වැඩියි.

Main News