මෘත දේහ ශීතකරණ වල දැම්මාට හරියන්නේ නෑ.. පැය 24න් භූමදානය කරන්න ඔ්නෑ..

December 23, 2020 at 3:50 pm | lanka C news
මෘත දේහ ශීතකරණ වල දැම්මාට හරියන්නේ නෑ.. පැය 24න් භූමදානය කරන්න ඔ්නෑ..

මෝචරිවල හෝ අධිශීතකරණ වල මෘත දේහ දමා තබනවාට තමන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉස්ලාම් ආගම අනුකූලව දේහයන් පැය විසිහතරක් ඇතුළත භූමදානය කළ යුතු බවයි.

එමෙන්ම කොරෝනා ආසාදිත සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජාතිකයන්ට මූලික අයිතිවාසිකමක් වන භූමදානය ලබාදීමට නිසි ගෞරවය සහිතව රජය කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

ලෝකයේ සියලු රටවල් භූමදාන සඳහා ඉඩ දී තිබිය දී මෙරට ඇති ජාතිවාදී ආණ්ඩුව ඊට ඉඩ නොදෙන බවද ඔහු පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා සමාජ ජාලවල සටහන් තබමින් නොසිට ඊට එරෙහිව හඬ නැගිය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොරෝනා මෘතදේහ ආදාහනයට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

23,040 views

32 Comments to “මෘත දේහ ශීතකරණ වල දැම්මාට හරියන්නේ නෑ.. පැය 24න් භූමදානය කරන්න ඔ්නෑ..”

  1. Priyantha says:

    බෝම්බ පුපුරුවාගෙන ආදාහනය සුවාර්ගයට යාමේ theorya මොකක්ද….මැරෙන අය භූමදානය කරන්න ඕනිලු…එකම ආගමක theory දෙකක්…

  2. Gon Habbaya says:

    ලංකාවේ කිසිම කොරෝනා මරණයක් වලලන්න දෙන්නේ නෑ. අකමැති උන් ආපූ දිහාවකට පලයව් යන්න

    • 🐷🐖 🐽🐽 says:

      කතාව ඇත්ත..
      මුන්ගේ මස පැය 24න් වැලලුවේ නැත්නම් රෑට එන වල් ඌරෝ කන්නේ මොනවද?
      ඒකනේ මුන් ඌරන්ව ගෙල සිඳලා මරන්නේ නැත්තේ… ඌරට ගරු කරන්නට..!

  3. Gomes says:

    මාලදිවයිනෙන් කිව්වනෙ මුස්ලිම්ලාව එගොල්ලො ගන්නවා කියලා, ඒ නිසා මුස්ලිම් ප්‍රශ්නය විසදලා ඉවරයි. ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් නොවෙයි. පාන්සකූලයත් බෞද්ධයාගේ මූලික අයිත්වාසිකමක්. බෞද්ධයන්ට නැති අයිතිවාසි කමක් මුස්ලිමුන්ට කොහෙත්ම නෑ. මුස්ලිම් අන්තවාදින්ට ඕන ඕන විදිහට නටන්න නොදිය යුතුයි.

  4. Aurora says:

    අධිකරණ ඇමති මහා ගොන් වැඩක් කරන්නේ, අධිශිතකරණවල කොරෝනා වලින් මැරෙන අයගේ සිරුරු ගබඩා කරලා. ශීතල දේශගුණයක් තුලදී කොවිඩ් 19 වෛරසයේ වර්ධණය කාමර උෂ්ණත්වයට වඩා වැඩියි. ශිතකරණයෙන් එලියට ගන්න අවස්ථාව වෙනවිට මළසිරුර සම්පුර්ණයෙන්ම වෛරස් ගොඩක් බවට පත්විතියෙවී. මේ අධි ශීතකරණ තුල මළසිරුරු තැන්පත් කිරීමට පෙර සම්පුර්ණයෙන්ම සීල් කරලා තිබිය යුතුයි. නැතිනම් ඒවා එලියට ගන්න අසරණ මිනිස්සුන්ගේ ජිවිත අනතුරේ. පැලියගොඩ මාළු වෙළඳපොලේ තත්වය ඉතාමත් නරක්වුනේ මාළුන්ට දමනලද අයිස් නිසා පරිසර උෂ්ණත්වය අඩුවෙන් පැවතීම නිසා කියන එක නොතේරෙන මෝඩ අධිකරණ ඇමති.

  5. කැස්ලිම්මුරියා says:

    මරික්කාර්වත් ඔය ෆ්‍රිජ් එකටම දාමු

  6. මොහමඩ් බන්ඩා says:

    ඊලඟට මරික්කයා කියාවි මොහමඩ් වයස හයේ කෙල්ලක් බැන්දා ඒනිසා අද මුස්ලිමුන්ටත් වයස හයේ උන් බඳින්න ඕනෑ කියල

  7. Sumane says:

    Bayyonta Corona wthuran bo unaata …Loketa Ehema Naha

    • DOC says:

      Uba danna magula. Denmark vala minks kiyana saththu jaathiya koronaa hadilaa vala dammaa. ungen vathurata vayirasaya yayi kiyalaa aayeth goda aran puchchanna hadanne.

  8. Piyadasa Yalagala says:

    New form of Islam extremist terrorism came into being by Muslim that Death Bodies of Corona 19 virus instigated by Samgai Jan Blvga of SJB leadership under the Sajith Premadasa .He was One and ONLY son of ex- President of SL of that Ransaighe P…. man who killed 700,00 to 80,000 youth in south in 1988/89/90.Stiil those who killed by regime of Ransaighe P has NOT given Death Certificates ,,,to the victims or their families. No compensation had been paid by UNP regime in until 1994 or 2015 Jan to 2019 November .

    • witharana says:

      ME ARUKKAL. MUJHIBAR. WAGE AMAANUSIKA NARUMAINTA CHANDE DUNNA
      SINGHALAYO INNAWANAM UNTA HENA GAHANAWA,
      PAD SAJIYA , WAGE GONEK ISSARAHATA DAAGENA INNE MUN RATATAMA
      KELAWANTA PULUWAN BAWA DANNA NISAA.
      PAD SAJIYATA OLUWAK. MISA MOLAYAK NATHI BAWA MUN HONDATAMA DANNAWA.

  9. Piyadasa Yalagala says:

    New form of Islam extremist terrorism came into being by Muslim that Death Bodies of Corona 19 virus instigated by Samgai Jan Blvga of SJB leadership under the Sajith Premadasa .He was One and ONLY son of ex- President of SL of that Ransaighe P…. man who killed 700,00 to 80,000 youth in south in 1988/89/90.Stiil those who killed by regime of Ransaighe P has NOT given Death Certificates ,,,to the victims or their families.
    In fact No compensation had been paid by UNP regime in until 1994 or 2015 Jan to 2019 November during their tenure .!@ by even $$$$$.
    Currently his SON Sajith P…claim and blam of that Muslim death bodies buried by cremation is violation of” Human Rights of minority Muslim in ” Island by ongoing governance . Ongoing Covid 19 is Global Epidemic lost of live has gone 270,000 it self in USA is leading world. Virus of Covid 19 is global phonnemona . It is out of control through the world . Death is Not immeant , but USA UK and EU countries are mishandling whole Covid 19 by mismanaging of their governaces .

  10. sumusdu says:

    නානා නොකියා කියන්නේ මුස්ලීම් අයට දැන් මේ රටේ අයිතිය ඕනේ කියලා

Main News