මෙගාඞීල් නඩුවක් එක පිට තෙදිනක් අහන්න තීන්දුයි.. විමල් බිරිදගේ පාස්පෝට් නඩුව..
February 8, 2017 at 12:00 pm | lanka C news
අවිධිමත් තොරතුරු සහිත විදේශ ගමන් බලපත්රයක් ලබා තබා ගත්තේ යයි පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව එල්ල වී ඇති චෝදනාව විභාගයට ගැනීමට අධිකරණය තීරනය කර තිබේ.
අද කොළඹ මහේස්ත්රාත් අධිකරනය කියා සිටියේ එම මැයි 25,30,31 තෙදින තුල එම නඩුව විභාගයට ගන්නා බවයි.
පසුගිය රජය සමයේ වාහන අවභාවිතයට උපදෙස් දුන්නේ යයි මන්ත්රී විමල් වීරවංශ මහතා මේ වන විටත් රිමාන්ඞ් බන්ධනාගාරගත කර සිටී.