මෙගාපොලිස් කොරන්න කලින් කුණු ටික සුද්ද කරන්න.. – අගරදගුරු කණට ගහයි..
January 29, 2017 at 10:00 am | lanka C news
මෙගා පොලිස් ව්‍යාපෘති හරහා මහා නගර හදන්නට කලින් තිබෙන නගරවල කුණු ටික හරියට සුද්ද කරන්නැයි අගරදගුරු හැල්කම් රංජිත් කාදිනල් තුමන් සදහන් කරයි.
එතුමන් මෙසේ කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.