මෙගාපොලිස් කොරන්න කලින් කුණු ටික සුද්ද කරන්න.. – අගරදගුරු කණට ගහයි..

January 29, 2017 at 10:00 am | lanka C news
මෙගාපොලිස් කොරන්න කලින් කුණු ටික සුද්ද කරන්න.. – අගරදගුරු කණට ගහයි..

මෙගා පොලිස් ව්‍යාපෘති හරහා මහා නගර හදන්නට කලින් තිබෙන නගරවල කුණු ටික හරියට සුද්ද කරන්නැයි අගරදගුරු හැල්කම් රංජිත් කාදිනල් තුමන් සදහන් කරයි.

එතුමන් මෙසේ කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.

75 views
Main News